විලි ලැජ්ජාවේ බෑ![]()


oo....චූටි අප්පො....oo;14483316 said:me wedenam loweth bnz.......kella kora neda......



ඇයි බන් මේ ඉන්නෙ එළ කොල්ලො ටිකක්
සැසා,ජයා
අපොයි මේ ඉන්නෙ බන්
ඇයි බන් මේ ඉන්නෙ එළ කොල්ලො ටිකක්
සැසා,rcccc,ජයා,බට්ටා,බ්ලැකා,සෝමෙ,පුසා,ඔටුවා,ගමයා
තව හොයාගන්න බැරි නෑ
කෙල්ලොන්ට ටිටී,ආර් ගර්ල්,ඇගියා,ටූලි,බනී ගර්ල්
අපොයි මේ ඉන්නෙ බන්

මෙයත් මගුලක් කතා කරනවා ..

![]()
මෙයත් මගුලක් කතා කරනවා ..
ජයයි සසයි නටනවා කිව්වම බිබී හිටිය තේ එකත් ඉස්මොල්ලෙ ගියා බොල![]()





පට්ට වැඩේ බං.... මාරයි කෙල්ලට මේවගේ එකක් කරන්න පුලුවන්නම්
.... එත් උබල දැක්කද අතරමගදී සික්කෙක් වගේ පොරක් ඇවිල්ල සීන් එකක් දානවා... ඕක තමා අවුල... කපල් එකකට ගිහින් නිදහසේ ඉන්න තැනක් නෑ ලංකාවෙ .... ඔහොම එලොන එවුන් එක්තරා විදිහකට වගකියන්න ඕනේ මේ අපේ කොල්ලෝ කෙල්ලන්ගේ අසහනෙට....
ඇයි බන් මේ ඉන්නෙ එළ කොල්ලො ටිකක්
සැසා,rcccc,ජයා,බට්ටා,බ්ලැකා,සෝමෙ,පුසා,ඔටුවා,ගමයා
තව හොයාගන්න බැරි නෑ
කෙල්ලොන්ට ටිටී,ආර් ගර්ල්,ඇගියා,ටූලි,බනී ගර්ල්
අපොයි මේ ඉන්නෙ බන්![]()
ad00000 mekanam maru ban
ad000 etak0ta s0und danne k0h0mada ban mata aka terenne

mat kalll essaraha gembo penala hari oakak karanwa

