ලංකාවෙත් දැන් මේ ට්‍රෙන්ඩ් එක යනවා වගේ...

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඇයි බන් මේ ඉන්නෙ එළ කොල්ලො ටිකක්:cool:
    සැසා,rcccc,ජයා,බට්ටා,බ්ලැකා,සෝමෙ,පුසා,ඔටුවා,ගමයා:P
    තව හොයාගන්න බැරි නෑ:rolleyes:
    කෙල්ලොන්ට ටිටී,ආර් ගර්ල්,ඇගියා,ටූලි,බනී ගර්ල්:P
    අපොයි මේ ඉන්නෙ බන්
    :love:
    :yes: api dennam sankapaala support eka :rofl:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    *blush* *blush* :lol:
    ekane kiyanne anything for friends nadda nandeee :love:

    awww awww muna:love::P
    aniwa aniwa;)
    11.gif

    apita natanna beri unath kohomahari natanawa neda:D:rofl:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Fatta athal,but meka muge idea ekak nemei,Muth copy karala thiyenne
    man dekala thiyenawa wena country ekaka street boys la set ekak dala me type ekatama karapu Video ekak,mata dan a link eka hoya ganna ba

    TFS machan
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    පට්ට වැඩේ බං :P:P.... මාරයි කෙල්ලට මේවගේ එකක් කරන්න පුලුවන්නම් ;);):love:.... එත් උබල දැක්කද අතරමගදී සික්කෙක් වගේ පොරක් ඇවිල්ල සීන් එකක් දානවා... ඕක තමා අවුල... කපල් එකකට ගිහින් නිදහසේ ඉන්න තැනක් නෑ ලංකාවෙ .... ඔහොම එලොන එවුන් එක්තරා විදිහකට වගකියන්න ඕනේ මේ අපේ කොල්ලෝ කෙල්ලන්ගේ අසහනෙට.... :angry::angry::angry::angry:



    සිරාවට මචන් . ලංකාවේ කොල්ලෙක් කෙල්ලෙක් ගේ අතින් අල්ලන් හිටියත් සමහර එවුන් කන්න වගේ බලන් ඉන්නේ. park එකකට කොහේ හරි ගියොත් සික්කල වටේ කැරකෙන්නේ honeymoon යන්න ඇවිල්ල වගේ. ඕක තමා ලංකාවේ අවුල.බලපන් අර ලස්සන වැඩේ මැද්දට ඇවිල්ල කෑවා මොකෙක්ද වගේ :angry::angry: