ලංකාවෙත් මෙහෙම කරා නම්
ගුගල් අයියත් එක්ක කරක් ගහනකොට සෙට් උන දෙයක්..... අපේ අසල්වැසි රටේ දෙයක් උනත් අගේ කල යුතු දෙයක් ...... දිනපතා අවන්හලේ ඉතුරු වන කෑම ටික , එහෙ ඉන්න දුප්පත් කන්න නැති අයට බෙදා දීමේ වැඩක් ... ඇත්තටම අගය කල යුතුයි. අපේ රටෙත් ඔය ලොකු ලොකුවට තියෙන තැන් වලින් කොච්චර කෑම අහක යනවද . එත් කවුද මෙහෙම හිතන්නේ
ප්‍රථමික ලාභයක් බලාගෙන වැඩ කරනවට වැඩිය මෙහෙම පින් අතේ වැඩක් කරොත් තමන්ගේ ව්‍යාපාරයත් ආරක්ෂා වෙනවා ........
Restaurant Leaves Fridge In The Street With A Special Surprise
Pauline is the owner of the restaurant, Pappadavada in Kochi, India and she recently came up with a great idea. She realized that the restaurant had too many leftovers and nothing do with them. So she put a fridge in the street to store the leftovers and make the food available to hungry people as they pass by.
දවසට බත් ඇටයක් කන්න නැතිව කි දෙනෙක් ඉන්නවද ? , කි දෙනෙක් මැරෙනවද ? ඇයි කව්රුවත් මේ ගැන හිතන්නේ නැත්තේ ....
මම පුරුද්දක් විදියට සතියට දෙපාරක් හෝ ඊට වැඩි වාර ගණනක් ගෙදරින් ගෙනියන දවල් කෑම එක පාරේ ඉන්න දුප්පත් අසරණ හෝ හිගන මනුස්සයෙකුට දෙනවා ..... එහෙම දෙන සමහර දවස් වලට මම ඉන්නේ බඩගින්නේ, එත් දැනෙන්නේ නැ , හිතේ සන්තෝසෙට .. හැමෝටම මේ වගේ හිතන්න පුළුවන් නම් .. මේ අවන්හලේ අයිතිකාරයා කළා වගේ අනිත් අයටත් පුළුවන් නම් මේ දේ කරන්න ලෝකය හුගක් ලස්සන වෙයි.
එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්
ජේසු පිහිටයි!

Last edited:
ලංකාව නේ බන් 