ලංකාවෙත් මෙහෙම කරා නම්

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලංකාවෙත් මෙහෙම කරා නම්

    ගුගල් අයියත් එක්ක කරක් ගහනකොට සෙට් උන දෙයක්..... අපේ අසල්වැසි රටේ දෙයක් උනත් අගේ කල යුතු දෙයක් ...... දිනපතා අවන්හලේ ඉතුරු වන කෑම ටික , එහෙ ඉන්න දුප්පත් කන්න නැති අයට බෙදා දීමේ වැඩක් ... ඇත්තටම අගය කල යුතුයි. අපේ රටෙත් ඔය ලොකු ලොකුවට තියෙන තැන් වලින් කොච්චර කෑම අහක යනවද . එත් කවුද මෙහෙම හිතන්නේ

    ප්‍රථමික ලාභයක් බලාගෙන වැඩ කරනවට වැඩිය මෙහෙම පින් අතේ වැඩක් කරොත් තමන්ගේ ව්‍යාපාරයත් ආරක්ෂා වෙනවා ........


    Restaurant Leaves Fridge In The Street With A Special Surprise



    Pauline is the owner of the restaurant, Pappadavada in Kochi, India and she recently came up with a great idea. She realized that the restaurant had too many leftovers and nothing do with them. So she put a fridge in the street to store the leftovers and make the food available to hungry people as they pass by.



    homeless_india_01.jpg



    homeless_india_02.jpg



    homeless_india_03.jpg



    homeless_india_04.jpg



    homeless_india_05.jpg



    homeless_india_06.jpg



    homeless_india_07.gif









    දවසට බත් ඇටයක් කන්න නැතිව කි දෙනෙක් ඉන්නවද ? , කි දෙනෙක් මැරෙනවද ? ඇයි කව්රුවත් මේ ගැන හිතන්නේ නැත්තේ ....


    මම පුරුද්දක් විදියට සතියට දෙපාරක් හෝ ඊට වැඩි වාර ගණනක් ගෙදරින් ගෙනියන දවල් කෑම එක පාරේ ඉන්න දුප්පත් අසරණ හෝ හිගන මනුස්සයෙකුට දෙනවා ..... එහෙම දෙන සමහර දවස් වලට මම ඉන්නේ බඩගින්නේ, එත් දැනෙන්නේ නැ , හිතේ සන්තෝසෙට .. හැමෝටම මේ වගේ හිතන්න පුළුවන් නම් .. මේ අවන්හලේ අයිතිකාරයා කළා වගේ අනිත් අයටත් පුළුවන් නම් මේ දේ කරන්න ලෝකය හුගක් ලස්සන වෙයි.






    එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්

    ජේසු පිහිටයි!
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    සිංහලුන්ගේ රටේ :
    1. එහෙම කෑම අහක දාන්නේ නෑ හෝටල් වල. රිසයිකල් කරනවා.
    2. නිකං දුන්නොත් ගන්න එන එකා ඔක්කොම ටික උස්සං යයි
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Kawuru hari athi owa bala gannath
    naththam kawuru hari frige eke dora arala giyoth
    bill eka gewanna kade wahanna wenawa
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    lankawe hoda minisssu one tharam innawa.

    naraka minissuth innawa. e naraka minissu karana wada nisa hoda minissuth nomagata yanwa.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    පුළුවන් අයට රේප් දුන්නා .. අනිත් අයට කලින් රේප් දීලා ...එක නිසා වටේ ගිහිං එනකං හිටහන්
     

    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    macho palawani de ape rata gana apima ninditha widihata hithana eka nawaththanna one

    onama rataka depaththak thiyenawa. api api ganama pahath widihata hithana kota ape manasath ehemai hithanne. ithin kohomada api anith ayagen balaporoththu wenne hoda deyak