18000 BTU AC එකක් දවසට පැය 10 ක් විතර වැඩ කලොත් දවසට යුනිට් කීයක් යයිද?
මගේ මැයි මාසේ (04-08 සිට 05-07) unit 180, වෙනදට unit (80-100) වගේ යන්නේ. මන් හිතන්නේ 18000 BTU AC එකට විතරක් unit 80-100, අතර ප්‍රමාණයක් යන්න ඇති. හැමදාම රැ 9:30 සිට උදේ 6:30 වගේ වෙනකන් දාල. මේක Singer inverter එකක්
මන් ගාව තාම තියෙන්නේ power cut කලේ ගහපු 3kW off grid එක, අපි ඕක ongrid එකකට convert කරන්නත් හිතල එහෙමම තියා ගත්ත. WFH කරන නිසා මගේ අවශ්‍යතාවය වෙන්නේ හැම වෙලේම current එක තියෙන එක නිසා. මොකද මෙහෙ මාසෙට දවසක් 8-5 වෙනකන් maintenance වලට current කපනවා. දැන් continuous power supply එකට හුරු වෙලා current නැතුව ඉන්නම බැ. හොඳට අව්ව තියෙන වෙලාවක solar වලින් 2-2.5 කව් වගේ load එකක් අදින්න පුළුවන්. හොඳට අව්ව තිබ්බොත් අපිට unit 80 වගේ තමා එන්නේ, වැස්ස කාලේ hot water shower හෙම දැම්මොත් ග්‍රිඩ් එකට දාල, max unit 100 වගේ යන්නේ.
දැනට උපරිම ගිහින් තියෙන්නේ unit 180, මැයි මාසේ රැට AC දාල.
දවල්ට මම වැඩ කරද්දී කොහොමත් AC දානවා සම්පුර්ණයෙන් solar වලින් යන්නේ.
රැට battery වලින් full යන්න බැ, තියෙන්නේ 100Ah gell battery දෙකක්.
මගේ usage එකට නම් off grid එක තමා හොඳ
------
Post added on Jun 13, 2024 at 4:40 PM