ලංකාවෙත් සෝල ගහන උන්ට ඉස්සරහට වෙන දේ..

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    එහෙම ඕෆ් ඔන් කරන්න බැහැ රටකට ලැයිට් දෙද්දි. සෝලර් පවර් එක ස්ටේබල් නැහැ. ඉර එලිය එක්කනෙ ඩිපෙන්ඩ් වෙන්නෙ. (හුලනුත් ඔච්චරයි) ඕම හිතෙන්නෙ ගෙවල් ලඟ පවර් ප්ලාන්ට් එකෙන් තමා ඒ වටේට ලැයි දෙන්නෙ කියලා හිතත්දි

    සෝලර හොඳා ගෙදරකට පාරෙ ලයින් එකෙන් ඩිපෙන්ඩ් නොවී දුවන්න. එක්කො ඉන්වර්ටර් එකක් දාලා රෑ පැය කීපයක් බැට්‍රියක් ටාජ් කොරල දුවන්ඩ . එහෙම ලැයිට් බිල පොඩ්ඩක් ඩාං ඩූං කොරගන්න පුලුවන්. ඔනෙනං දවල්ට දුවන ඒවටත් ඔනෙන ස්පොඩ්ඩ්ක් දෙන්න ඇහැකl
    Danne nathi dewal gana kiyanna epa bro
    Nodanma reddak nevi ape unta oaka karaganna ba. Aussie unta nam power companies puke arinne ada eeye inadala nevi. 😂😂
     
    • Haha
    Reactions: wissnshaftler

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Battery gahapan ban...net metering wadi kal thiyenne na...unta oni oni widhihata natanna wenne mehet (us) ehemai...
    ඔව් රෝෂ් මහත්තය, හැබැයි කරුමෙ කියන්නෙ, fully off grid යන්නත් බෑ. මොකද මේ අද වගෙ දවසක සාමාන්‍ය battery එකකින් ගොඩයන්න බෑනෙ. On a good sunny day I get ~40KWh, today only 2KWh. මෙහෙම දවස් දෙක තුනක් ගියොත් කරුවලේ :lol:

    1718261042800.png
     
    Attachments

    • 1718261194986.png
      1718261194986.png
      19.3 KB · Views: 35

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,402
    113
    California has got the largest number of EVs in the US. Recently they have started a pilot program to tax EV drivers based on the miles driven since the government lost the money they used to get from the Fuel tax.

    Definitely the same thing would happen to everything else. Go green is just a cost efficient environmental friendly thing as long as the majority is not willing to buy that. Once everyone is into it, there will be a tax . Because somebody has to pay the price and it'll never be the government.
     
    • Like
    • Wow
    Reactions: Honda.putha and EVC

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    Last Jan our invertor got some issue and our electricity bill is Rs85000 (2 A/Cs working almost 18/20hrs per day). They fixed it now and current electricity bill ( avarage) Rs14000.

    We have 8kw system.
    That's very expensive. I have 2 x 24000 BTU A/C running 24 hrs a day, and pay for ~500 kWh. Your ACs are broken
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,994
    18,914
    113
    මම දන්න විදියට මචං අපේ Production එක ඒ ට්‍රන්ස්ෆෝමර් එකේ යූසේජ් එකට වඩා වැඩි නම් Step down transformer එක Step up වෙන්න පටන් ගන්නව ඒත් එතැන ලොස් එකක් එනව Step up වෙද්දි ඒ නිසා තමයි CEB එකට Regulations දාල තියෙන්නෙ Clearance දෙද්දි යූසේජ් එකට විතරක් දෙන්න කියල එහෙම කරල තියෙන්නෙ Over ගිහිල්ල Step up වෙන්න ගත්තොත් ඒකෙන් මණ්ඩලේට පාඩු වෙන නිසා. කොහොමහරි ඕනම Step down transformer එකක් Secondary පැත්තෙ වෝල්ටේජ් වැඩිවෙන්න ගත්තම Step up වෙනව.
    ඔතැන ඔය වෝල්ටේජ් ප්‍රශ්නෙට ලොකුම හේතුව Line resistance කියල මම හිතන්නෙ. මොකද ට්‍රාන්ස්ෆෝමර් එක පැත්තට දුර වැඩි වෙද්දි මෙහෙන් හදන ඒව යවාගන්න බැරි වෙනව එතකොට තමයි වෝල්ටේජ් අප් වෙන්නෙ. ඒක නිසා තමයි ට්‍රාන්ස්ෆෝමර් එකට දුර මීටර් 800ට වඩා වැඩි නම් තේරුමක් නෑ කියන්නෙ.
    දැන් මම ගහපු 20Kw එකේ ට්‍රාන්ස්ෆෝමර් එක මීටර් 20කින්වත් නෙමෙයි තියෙන්නෙ. අපිට වෝල්ටේජ් එනව හැම තිස්සෙම 235න් උඩ. මාත් මුලින් හිතුවෙ සෝල ගහල තේරුමක් නැතිවෙයි කියල ඒත් රිස්ක් එක අරගෙන ගැහුව අද වෙනකල් Over voltage ගිහිල්ල Off වෙලා නෑ. කොච්චර ඉර අවුව වැටුනත් අර 235 තියන එක 239ට එහා යන්නෙ නෑ. මම ඕකට හරියටම උත්තරයක් දෙන්නම් තව 20Kw එකක් ගහන්න ඉන්නව මම. ඒක ගැහුවට පස්සෙ බලන්න ඕන Off වෙයිද කියල.

    කොහොමහරි මම දන්න විදියට මේක ගොඩක් හොඳ Investment එකක්. හැබැයි හරියටම සාධක ටික ගැලපෙන්න ඕන නැතුව කරොත් පාඩුවක්. ගහන්නම් වාලෙ ගහල වැඩක් නෑ දැනගෙන ඕන කරන්න.

    image.png

    ------ Post added on Jun 13, 2024 at 1:46 AM
    ඔය පොර වැඩේ වරද්දන් ඌයිය වෙලා ඉන්නෙ. දැන් වටේට කිය කිය යනව හොද නෑ කියල.

    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    ඕක තමයි ඇත්ත කතාව , සොලර් ගන්න උන් අමාරුවේ වැටෙන ඇර වෙන දෙයක් නෑ . මගේ over වොල්ටගේ ප්‍රශ්නේට පෙස් එක මාරු කරන්න LECO එකේ උන් මාස දෙකක් ගත්තා . ඒ මස දෙකේම මම ලොස් . දැන් ලග ගෙවල් 3කම සෝල ගැහුවා දැන් උන් තුන්දෙනත් එක්ක මම සතුටින් ටොපිය කනවා

    Last edited:
    • Like
    Reactions: Giant

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,994
    18,914
    113
    ඕක තමයි ඇත්ත කතාව , සොලර් ගන්න උන් අමාරුවේ වැටෙන ඇර වෙන දෙයක් නෑ . මගේ over වොල්ටගේ ප්‍රශ්නේට පෙස් එක මාරු කරන්න LECO එකේ උන් මාස දෙකක් ගත්තා . ඒ මස දෙකේම මම ලොස් . දැන් ලග ගෙවල් 3කම සෝල ගැහුවා දැන් උන් තුන්දෙනත් එක්ක මම සතුටින් ටොපිය කනවා

    Area එක මොකද්ද? LECO නේද

    On-Grid වලින් සදහටම දුවන්න බෑ. ඒක ඇත්ත. නමුත් ඉදිරියට BESS , Zero Export, වගේ දේවල් එනව. renevable energy තමයි කොහොමත් future එක. ඒක නවත්වන්න බෑ කාටවත්. කොලඹ 165MW project ටිකක් ඉවර වෙනව ලබන අවුරුද්ද වෙද්දි. තැන් 1500ක් වගේ. ඒ කියන්නෙ බොහෝදුරට transformer 1000+

    ඒකෙන් පස්සෙ සමහර area වලට clerance ගන්නම බැරි වෙයි.
    ------ Post added on Jun 13, 2024 at 12:58 PM
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    මෙන්න solar ගහල වැඩි වෙලා අන්තිමට solar ගහපු එවුන්ට ආණ්ඩුවෙන් ගෙවනවා වෙනුවට, උන්ගේ power එක grid එකට free දෙන්නත් ආණ්ඩුවට ගෙවන්න වෙලා...

    මේ සොමලියවෙද කොහෙද, අඩුම තරමේ basic electricity දැනුමක් තියන technician ල වත් නැති රටක වගේ.. :lol:

    mehe wenneth oka thamai.. waves.. ohe gahanawa pisso wage. okkomala rellata On-Grid. passe therei
     
    tKia

    Well-known member
  • May 3, 2023
    517
    819
    93
    18000 BTU AC එකක් දවසට පැය 10 ක් විතර වැඩ කලොත් දවසට යුනිට් කීයක් යයිද?
    මගේ මැයි මාසේ (04-08 සිට 05-07) unit 180, වෙනදට unit (80-100) වගේ යන්නේ. මන් හිතන්නේ 18000 BTU AC එකට විතරක් unit 80-100, අතර ප්‍රමාණයක් යන්න ඇති. හැමදාම රැ 9:30 සිට උදේ 6:30 වගේ වෙනකන් දාල. මේක Singer inverter එකක්

    මන් ගාව තාම තියෙන්නේ power cut කලේ ගහපු 3kW off grid එක, අපි ඕක ongrid එකකට convert කරන්නත් හිතල එහෙමම තියා ගත්ත. WFH කරන නිසා මගේ අවශ්‍යතාවය වෙන්නේ හැම වෙලේම current එක තියෙන එක නිසා. මොකද මෙහෙ මාසෙට දවසක් 8-5 වෙනකන් maintenance වලට current කපනවා. දැන් continuous power supply එකට හුරු වෙලා current නැතුව ඉන්නම බැ. හොඳට අව්ව තියෙන වෙලාවක solar වලින් 2-2.5 කව් වගේ load එකක් අදින්න පුළුවන්. හොඳට අව්ව තිබ්බොත් අපිට unit 80 වගේ තමා එන්නේ, වැස්ස කාලේ hot water shower හෙම දැම්මොත් ග්‍රිඩ් එකට දාල, max unit 100 වගේ යන්නේ.
    දැනට උපරිම ගිහින් තියෙන්නේ unit 180, මැයි මාසේ රැට AC දාල.
    දවල්ට මම වැඩ කරද්දී කොහොමත් AC දානවා සම්පුර්ණයෙන් solar වලින් යන්නේ.
    රැට battery වලින් full යන්න බැ, තියෙන්නේ 100Ah gell battery දෙකක්.
    මගේ usage එකට නම් off grid එක තමා හොඳ
    ------ Post added on Jun 13, 2024 at 4:40 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,245
    113
    ඔව් රෝෂ් මහත්තය, හැබැයි කරුමෙ කියන්නෙ, fully off grid යන්නත් බෑ. මොකද මේ අද වගෙ දවසක සාමාන්‍ය battery එකකින් ගොඩයන්න බෑනෙ. On a good sunny day I get ~40KWh, today only 2KWh. මෙහෙම දවස් දෙක තුනක් ගියොත් කරුවලේ :lol:

    View attachment 231387

    Go with a hybrid inverter setup. Loads will be powered by solar+battery when they are available. When there are not, will switch to passthrough mode to power loads by the grid directly and seamlessly.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Go with a hybrid inverter setup. Loads will be powered by solar+battery when they are available. When there are not, will switch to passthrough mode to power loads by the grid directly and seamlessly.
    ඔව් ඒක හොඳ option එකක්, මට තියෙන එකම ප්‍රශ්නය energy companies ඔය daily connection charge එක වැඩි කරයිද කියල (on the back of this hype). මම හිතුවෙ backup generator එකක් use කරනවද කියල. Winter එකට විතරක් එන මේ වගෙ දවස් කීපයට බැටරිය top up කරන්න. I like the idea of being fully off-grid 🙂

    ඔබතුමා LiFePO4 cells අරගෙන assemble කලාද නැත්නම් BMS එකත් එක්ක තියෙන batteryයක් ගත්තද?
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,245
    113
    ඔව් ඒක හොඳ option එකක්, මට තියෙන එකම ප්‍රශ්නය energy companies ඔය daily connection charge එක වැඩි කරයිද කියල (on the back of this hype). මම හිතුවෙ backup generator එකක් use කරනවද කියල. Winter එකට විතරක් එන මේ වගෙ දවස් කීපයට බැටරිය top up කරන්න. I like the idea of being fully off-grid 🙂

    ඔබතුමා LiFePO4 cells අරගෙන assemble කලාද නැත්නම් BMS එකත් එක්ක තියෙන batteryයක් ගත්තද?

    Our monthly fee is about $10. So, no biggie.

    Initially thought of going with pristine cells. But no significant savings, plus safety concerns. Batteries and panels are dirty cheap here + 30% tax credit.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo
    battery cost එක බැලුවම solar නොගහ CEB power එකෙන් දුවන එක ලාබය්.. අනික LiFePO4 ගැහුවත් ඕව හැමදාම full cycle වෙනකොට අවරුදු 3 යනකොට ඉවරය්..
    Vega Powercell අවුරුදු 5ක් වොරන්ටි දෙන්නෙ, උන්ට පාඩු පිට වෙන්ටෑ... මම හිතන්නෙ අවුරුදු 5කියන්නෙත් අවම කාලය මිසක් උපරිමය නෙමෙයි වෙන්න ඕනෙ. දැනට වාහන වල හයිබ්‍රිඩ් බැටරි ලොකු අවුලක් නැතුව පාවිච්චි වෙනවා අවුරුදු 10ත් පැනලා. 2013 වගේ ආපු වාහනත් ලංකාවෙ රෙජොස්ට වෙනකොට 2014 - 2015 වගේ වෙලා. එහෙම බැලුවත් 2024ට අවුරුදු 10 පැනලානෙ....