ලංකාවෙත් සෝල ගහන උන්ට ඉස්සරහට වෙන දේ..

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    මම ඕකට හරියටම උත්තරයක් දෙන්නම් තව 20Kw එකක් ගහන්න ඉන්නව මම. ඒක ගැහුවට පස්සෙ බලන්න ඕන Off වෙයිද කියල.

    මචන් ඔයාගේ මේ දෙවෙනි 20Kw project එක පටන්ගත්තා ද ? දැන් කොහොමද තත්වය ?
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Grid-tied solar කියන්නේ ගහන උන්ටත් වැඩක් නැති grid එකටත් වැඩක් නැති මගුලක්

    • Grid එක කියන්නේ නිතරම balance එකේ තියන්න ඕනේ system එකක්. Generation සමාන වෙන්න ඕනේ Consumption වලට. power plants control කරන්න පුළුවන් උනාම solar කෑලි බෑ. පොඩි පොඩි solar ලබු දහස් ගානක් එහෙන් මෙහෙන් උන්ට හිතෙන වෙලාවට grid එකට power දෙද්දී stability බල්ලට යනවා.
    • Solar වලින් power ලැබෙන්නේ demand එක අඩුම දවල් කාලෙට. Peak demand තියන රෑට ඕකෙන් කිසිම වැඩක් නෑ.
    • Power bill එකේ තියෙන්නේ Electricity වල වියදමම විතරක් නෙවෙයි. ඒකෙන් සැලකිය යුතු කොටසක් Grid maintainace වලට යන වියදම. Net metering දාල බිල 0 කරගන්න උන් මේ කොටස ගෙවන්නේ නෑ උනුත් Grid එක පාවිච්චි කරත්.

    ඕවා නිසා තමයි CEB එකෙන් Grid-tie වලට ලේසියෙන් approvel දෙන්නේ නැත්තේ. මෝඩ සිංහලු කොමිච් කොමිච් ගානවා මෙලෝ දෙයක් දන්නේ නැතුව.

    ඕනෙම නම් Off-grid එකක් ගහගනිල්ල, ලාබයක් හිතලම නෙවෙයි Grid එකෙන් independent වෙන්න පුළුවන් නිසා.
    CEB ඉන්ජෙක්ගේ අදෝනාව, ඩීසල්/මිනී හයිඩ්‍රෝ නං ... හා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,995
    18,914
    113
    CEB ඉන්ජෙක්ගේ අදෝනාව, ඩීසල්/මිනී හයිඩ්‍රෝ නං ... හා

    Power bill එකේ තියෙන්නේ Electricity වල වියදමම විතරක් නෙවෙයි. ඒකෙන් සැලකිය යුතු කොටසක් Grid maintainace වලට යන වියදම. Net metering දාල බිල 0 කරගන්න උන් මේ කොටස ගෙවන්නේ නෑ උනුත් Grid එක පාවිච්චි කරත්.

    Generation maintenance වලට අපිට යන ගාන CEB එකෙන් අපිට ගෙවන්නෙත් නෑනෙ.. ඔන්න ඔයලට ඒකත් අඩු කරල දීල තියනව 😅
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    CEB ඉන්ජෙක්ගේ අදෝනාව, ඩීසල්/මිනී හයිඩ්‍රෝ නං ... හා
    කියල තියන දේවල් වලට උත්තර නැත්තම් ඒක කියපන් ඉතින් බලෙන් electrical engineering degree කරේ එල්ලන්න එන්නේ නැතුව
     
    • Haha
    Reactions: Tricle_Buwa