Grid-tied solar කියන්නේ ගහන උන්ටත් වැඩක් නැති grid එකටත් වැඩක් නැති මගුලක්
- Grid එක කියන්නේ නිතරම balance එකේ තියන්න ඕනේ system එකක්. Generation සමාන වෙන්න ඕනේ Consumption වලට. power plants control කරන්න පුළුවන් උනාම solar කෑලි බෑ. පොඩි පොඩි solar ලබු දහස් ගානක් එහෙන් මෙහෙන් උන්ට හිතෙන වෙලාවට grid එකට power දෙද්දී stability බල්ලට යනවා.
- Solar වලින් power ලැබෙන්නේ demand එක අඩුම දවල් කාලෙට. Peak demand තියන රෑට ඕකෙන් කිසිම වැඩක් නෑ.
- Power bill එකේ තියෙන්නේ Electricity වල වියදමම විතරක් නෙවෙයි. ඒකෙන් සැලකිය යුතු කොටසක් Grid maintainace වලට යන වියදම. Net metering දාල බිල 0 කරගන්න උන් මේ කොටස ගෙවන්නේ නෑ උනුත් Grid එක පාවිච්චි කරත්.
ඕවා නිසා තමයි CEB එකෙන් Grid-tie වලට ලේසියෙන් approvel දෙන්නේ නැත්තේ. මෝඩ සිංහලු කොමිච් කොමිච් ගානවා මෙලෝ දෙයක් දන්නේ නැතුව.
ඕනෙම නම් Off-grid එකක් ගහගනිල්ල, ලාබයක් හිතලම නෙවෙයි Grid එකෙන් independent වෙන්න පුළුවන් නිසා.