ලංකාවෙන් අළුත් Software එකක්(අනිවා ඇවිත් යන්ඩ)

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Run කරේ නම් නෑ, Source Code බැලුවා, ඒකට අනුව CorD SaC.bat කියලා batch file run වෙනවා. මේක ෂූවර් එකට resources අස්සේ ඇත්තේ. ඉතින් safe ද කියන්න බෑ. virus scanners වලින් මේවගේ ඒවා අල්ලන්න බෑ. ඒක නිසා පරිස්සමෙන්.
 
RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    L9EJQGh.png

    Virus Total 0 :)
    Thanks machn ;)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    Keyloggers ehemath free hambenawada? Lankawe ne..ekai ahuwe :P

    එහෙම කැත වැඩක් නම් කලේ නෑ මචන්,ඔයාට සැකනම් කොහොම හරි ක්‍රමයකින් ස්කෑන් කරලා බලන්ඩ ;)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මහසෝනා හදපු එකත් එළකිරියේ ඉන්නව ..... මම නම් කියන්නෑ..... හොඳ නැති හින්ද !

    අහවලා විසින් ඕක රිමූ කරන විදියත් කියල තිබුණ.... මහසෝන වෝර්ම් එකක් .......

    මහසෝනා හදල තියෙන්නේ දත් කිම්බුලාද? :shocked:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    Run කරේ නම් නෑ, Source Code බැලුවා, ඒකට අනුව CorD SaC.bat කියලා batch file run වෙනවා. මේක ෂූවර් එකට resources අස්සේ ඇත්තේ. ඉතින් safe ද කියන්න බෑ. virus scanners වලින් මේවගේ ඒවා අල්ලන්න බෑ. ඒක නිසා පරිස්සමෙන්.

    ඔයාටත් ශුවර් නැතුව, දන්නවා වගේ කියන්ඩ එපා මචන්.ඔයාට සැකනම් ඔයා යූස් නොකර ඉන්ඩ,ඒක ඔයාගේ කැමැත්ත,ඒත් ඔයා ඕනි කෙනෙක් කියලා අහලා බලන මේකේ එහෙම දෙයක් කරලා තියේද කියලා... ;)

    සමහර විට ,මේක ලංකාවේ නැතුව,වෙන රටක කෙනෙක් හැදුවනම්,ඔයාලා අනිවාර්යෙන් යූස් කරනවා... ;)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔයාටත් ශුවර් නැතුව, දන්නවා වගේ කියන්ඩ එපා මචන්.ඔයාට සැකනම් ඔයා යූස් නොකර ඉන්ඩ,ඒක ඔයාගේ කැමැත්ත,ඒත් ඔයා ඕනි කෙනෙක් කියලා අහලා බලන මේකේ එහෙම දෙයක් කරලා තියේද කියලා... ;)

    සමහර විට ,මේක ලංකාවේ නැතුව,වෙන රටක කෙනෙක් හැදුවනම්,ඔයාලා අනිවාර්යෙන් යූස් කරනවා... ;)

    batch file එක වෙන තැනක තියෙන්න විදියක් නෑ , මම ඕකේ source code එක බැලුවා, .NET වලින් උබ මොකුත් harmful එකක් ලියලා නෑ නමුත් batch file එකේ තියෙනවද දන්නේ නැති නිසයි warning එක දුන්නේ. උබ නෙවෙයි කවුරු වුනත් එකයි. මම දැකලා තියෙන නිසා කිව්වේ.