batch file එක වෙන තැනක තියෙන්න විදියක් නෑ , මම ඕකේ source code එක බැලුවා, .NET වලින් උබ මොකුත් harmful එකක් ලියලා නෑ නමුත් batch file එකේ තියෙනවද දන්නේ නැති නිසයි warning එක දුන්නේ. උබ නෙවෙයි කවුරු වුනත් එකයි. මම දැකලා තියෙන නිසා කිව්වේ.


Ubama virus hadala
Ubama software hadanawa ne
Hitan
Verybad

ubata oka denna thibbe aurudu 4kata 5kata withara kalin bananyway good work
![]()
thnkz 
ගොඩක් දෙනෙක් කිවුව හොඳයි කියල....
බය නැතිව ගන්න...
එල සහෝ...වටිනවා මේ වගේ කමෙන්ට්ස්..රෙප්
ඔන්න මමත් 8කින් සංග්‍රහ කළා... තව වටිනා දේවල් නිපදවන්න ශක්තිය ලැබේවා...
onawena software 1k macho.
bala aranthiyaganna one.
thanks.


අඩේ මග ඇරුනු හොඳ තෙඩ් එකක්..
දැනුවත් කලාට ගොඩාක් ස්තූතියි ඈ...
ඕක කොයි වෙලාවෙ හරි ඕනෙ වෙයි...
රෙප් දෙන්න එපා කියනවනේ...

