ලංකාවෙන් තොලොංචි වෙලා යනවද නැද්ද

ලංකාවේ දිනෙන් දින පරිහානියට පත්වෙන ආර්ථිකය හමුවේ රටින් පිට වෙලා යන එක නුවනට හුරුද නැද්ද

  • මේ තත්වය හමුවේ ලංකාවෙන් යන එක තමයි නුවනට හුරුම වැඩේ

    Votes: 96 62.7%
  • මේ රට කොච්චර අගාදයට ගියත් මම උපන්න රට තනිකර හැර නොයමි.

    Votes: 37 24.2%
  • මට මේ පිළිබඳව කිසිම දැනුමක් නැහැ. ආණ්ඩුව දෙන දෙයක් කාල බලන් ඉන්නවා.

    Votes: 20 13.1%

  • Total voters
    153

Mobirise

Well-known member
  • Jun 26, 2021
    227
    277
    63

    මේ රට කොච්චර අගාදයට ගියත් මම උපන්න රට තනිකර හැර නොයමි.​

    man baiyek neme
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy

    "මේ තත්වය හමුවේ ලංකාවෙන් යන එක තමයි නුවනට හුරුම වැඩේ"​

    පුලුවන් එවුන් 👋

     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දැන් "බැංකු බංකොලොත්" කැම්පේන් එක ඉවර වෙලා "රට යන" කැම්පේන් එකද යන්නෙ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,099
    113
    අඩෝ අපේ වර්ජින් බෝයි කොල්ල රට හැර යන්නද යන්නේ ? :(
    *සා අයියට සුපිරි ඉංජෙක් නැතිවෙයි එහෙනම්
    Umbala ohoma bannata balapan mu masa 2-3n millionaire kenekut wela inne.
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    mata sentiment nisa yanda bari wela thyenne bn. ammai thaththai dala yanda hithha hadagannama amarui.. nattam mata easily pr ganna puluwanm ausi canada. points nam score karnda gemak na. ane manda. hithaganda ba bn
     
    • Like
    Reactions: Mobirise

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    පිස්සුද ඕයි තමුසෙට? අපේ සෑර් ආයි දෙවෙනි පාරටත් ජනාධිපති වුනාම මේක කේතුමතිය වෙලා නවතින්නේ.. මමත් සිටිසන්ශිප් කැන්සල් කරගෙන ලංකාවට එන්න යකෝ ඉන්නේ. :angry:
     
    • Haha
    Reactions: ishan.fdo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,596
    100,820
    113
    මට නන් හිතෙන්නෙ මුසලකම තියෙන්නෙ ඔය යන්න බලන් ඉන්න උන්ගෙ. උන් යන එක හොදා

    හැම වෙලේම උන් යන එක හොදයි කියවගන්න අරක නෑ මේක නෑ මුන් මෙහෙමයි අරූ මෙහෙමයි කිය කිය මූසලකටම කියව කියව ඉන්නව මිසක් පෝලිමකවත් යන්න දන්නෙ නැත්තෙ ඕකුන් තමා
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    මට නන් හිතෙන්නෙ මුසලකම තියෙන්නෙ ඔය යන්න බලන් ඉන්න උන්ගෙ. උන් යන එක හොදා

    හැම වෙලේම උන් යන එක හොදයි කියවගන්න අරක නෑ මේක නෑ මුන් මෙහෙමයි අරූ මෙහෙමයි කිය කිය මූසලකටම කියව කියව ඉන්නව මිසක් පෝලිමකවත් යන්න දන්නෙ නැත්තෙ ඕකුන් තමා
    පොලිටික්ස් බං මේව පොලිටික්ස්. මේව පෝස්ට් කරන අයගෙ අතීතෙ හොයල බැලුවොත් හොඳට අල්ලගන්න පුලුවන්. ඊයෙත් රෑ එකපාරටම එකෙක් රට යන ත්‍රෙඩ් එකක් දැම්ම බැලින්නම් යහපාලනේට කඩේ ගියපු එකෙක් 2015.
    https://elakiri.com/threads/we-vote-my3-now-we-need-our-needs-and-wants.1655726/#post-26666257
    මේ තියෙන්නෙ ලින්ක් එකත්.

    කළින් රැල්ලක් යැව්ව වාහන ගණං වැඩියි ජපානෙ මෙච්චරයි ලංකාවෙ මෙච්චරයි කියල. ඒ රැල්ල ෆේල් උනාම රැල්ලක් යැව්ව බැංකු බංකොලොත් කියල. ඔය උඩ ඉන්නෙ ඒව කන්ටිනියු කරන්න දඟලන අය. ඒකත් දැන් ට්‍රෙන්ඩ් එක බහිද්දි අලුත් රැල්ලක් හදනව මිනිස්සු ලංකාව දාල යනව කියල.

    මුං නියම ඔන්ලයින් ගේම් ගහන්නෙ. මේ ත්‍රෙඩ් එක දාපු එකත් එහෙම තමයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    තොපි ඔක්කම ගියාම මේක කරන්නේ රනිල් තනියෙන්ද , ඌට ආතල් එකක්වත් දෙන්න එකෙක් නැද්ද ඉතුරු වෙන්නේ