ලංකාවෙන් යන්න හදන IT Companies ?

-333-

Well-known member
  • Aug 3, 2014
    10,283
    13,185
    113
    33
    ෆින්ලන්ඩ්
    යනවද කියන්න දන්නේ නැහැ. අලුත් ඒවා නම් එනවා.

    ඒ අතරේ රට ගියපු ඇයෝ එහෙ ඉදන් company දාගෙන මෙහෙන් වැඩ ගන්නවා.

    මෙහේ දැන් වෙලා තියෙන්නේ හරි හමන් අය අඩු යි වැඩ කරන්න. ඉන්න අයත් රට ගිය අයගේ හිඩැස් පුරවන්න තැනින් තැනට මාරු වෙනවා. තව සමහරු රට යනවා. ඉතින් බහුතරය වෙන වෙන company වලට පනින්න බලන් ඉන්න නිසා හරියට වැඩක් කරන්නේ නැහැ.

    අපේ එකෙක් Ausi ගියා. party යකුත් දුන්නා. බලනකොට පොර Ausi යනව කියලා නුවර අලුතෙන් දාපු company එකකට join වෙලා.
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    IFS ඉන්දියා බ්‍රාන්ච් එකක් පටන් ගන්නවා. මෙහෙ ජොබ් නැතිවෙන එකක් නෑ හැබැයි අලුත් ජොබ්ස් අඩු වේවි.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    IFS ඉන්දියා බ්‍රාන්ච් එකක් පටන් ගන්නවා. මෙහෙ ජොබ් නැතිවෙන එකක් නෑ හැබැයි අලුත් ජොබ්ස් අඩු වේවි.
    Ow Lankawe eka established nisa galawanne na. Aluth Job posting adu wei. Lankawe wenuwata India walin hire karanawa
     
    • Like
    Reactions: Mugen

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    0001-1-1187x1536.jpg


    ආසියාවේ ආශ්චර්යය නෑ නේ 🤔

    අපේ විස්වවිද්‍යාල වල උගන්වන්නේ වැටමාර පොලු බස්සන හැටි විතරද?
    ලංකාවේ කරන්නේ වෙන උන් හදපුවා පවත්වාගෙන යාම විතරයි . සපෝට් රෝල් එක
     
    • Like
    Reactions: Cypress

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    0001-1-1187x1536.jpg


    ආසියාවේ ආශ්චර්යය නෑ නේ 🤔

    අපේ විස්වවිද්‍යාල වල උගන්වන්නේ වැටමාර පොලු බස්සන හැටි විතරද?
    Graphs, studies quote karanna kalin unge selection criteria monada kiyala. Anith eka loku ratawal wala kohomath minissu wadi nisa un udata enawa. So fair wenna nam normalize karanna wei mama hitann :-)
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,599
    6,865
    113
    වදුරව
    අපේ උන්ට බන්ඩට පින්සිද්ද වෙන්න ඉංග්‍රීසි බෑ.
    යක්ක පුත්තු ක්ලයන්ට් ඉස්සර තටමනවා 😂
    හැබැයි කිව්වාම දෙයක් හදන්න පුළුවන්
    සුපිරි බාස්ලා
    Sira kathawa
     
    • Like
    Reactions: Amila .DK

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    LSEG Layoff යනව මේ දවස් වල.. Core Infra Team වල ‍ගොඩක් අයට අයින් වෙන්න Notice දිල ඉවරයි. ඒ positions ඔක්කොම ඉංදියාවෙන් call කරල interview යනව මේ දවස් වල.
    sure?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    ado bangladesh wala weddo innawa bn. issara 2009 wage kaleth hena weda karayo hitiya ape field eke
    මටනම් Set වෙන්නෙම අවුල්. Contractors ල Contract loss වෙනවනම් බංගලියො තමයි මුලින්ම යවන්නෙ. Intern එන උන්නම් ගොඩක් අවුල්. වැඩකාරයොනම් ඇති ඒත් මට සෙට් වෙලා නෑ. ඉන්දියන් වැඩ්ඩොනම් ඉන්නව. පක්කොත් ඉන්නව
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,604
    21,137
    113
    මටනම් Set වෙන්නෙම අවුල්. Contractors ල Contract loss වෙනවනම් බංගලියො තමයි මුලින්ම යවන්නෙ. Intern එන උන්නම් ගොඩක් අවුල්. වැඩකාරයොනම් ඇති ඒත් මට සෙට් වෙලා නෑ. ඉන්දියන් වැඩ්ඩොනම් ඉන්නව. පක්කොත් ඉන්නව
    Indian kese wetath pakko nam set wela have weddo...
     
    • Like
    Reactions: RealityOfX