යනවද කියන්න දන්නේ නැහැ. අලුත් ඒවා නම් එනවා.
ඒ අතරේ රට ගියපු ඇයෝ එහෙ ඉදන් company දාගෙන මෙහෙන් වැඩ ගන්නවා.
මෙහේ දැන් වෙලා තියෙන්නේ හරි හමන් අය අඩු යි වැඩ කරන්න. ඉන්න අයත් රට ගිය අයගේ හිඩැස් පුරවන්න තැනින් තැනට මාරු වෙනවා. තව සමහරු රට යනවා. ඉතින් බහුතරය වෙන වෙන company වලට පනින්න බලන් ඉන්න නිසා හරියට වැඩක් කරන්නේ නැහැ.
අපේ එකෙක් Ausi ගියා. party යකුත් දුන්නා. බලනකොට පොර Ausi යනව කියලා නුවර අලුතෙන් දාපු company එකකට join වෙලා.