ලංකාවෙම දිගටම ඉන්න අය

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,645
    30,847
    113
    අපායෙ දොරකඩ
    ලංකාවෙම දිගටම ඉන්න හිතන් ඉන්න අය කොහොමද ඉස්සරහට ප්ලැන් එක? ..........

    jA7Alf.gif
     
    • Haha
    Reactions: RedProMaxxa_2

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,378
    75,001
    113
    ලංකාවෙම දිගටම ඉන්න හිතන් ඉන්න අය කොහොමද ඉස්සරහට ප්ලැන් එක? බඩු මිල පරන ගානටම අඩුවෙන සින් එකක් නැහැ. ඒත් උද්ධමනය සාමාන්‍ය ගානට අඩුවෙයි කියල 2023 අග වෙද්දි හිතන්න පුලුවන් වෙයිද? migrate වෙන්න අදහසක් නැති උන් අදහස් ටිකක් කියපල්ල
    Jeppek weyan ban. Yaluwo umbata nikan kanna bonna andinna genalla denawa. 🤭 🤭 🤭

    ow aduwei.
    uba idapan.
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Apeth hama ekama yanawa bn yaluwo. Student ehema hugak un. Matanan dan duwala duwala hathi. Oya thiyena deyak kala watila innawa
     
    • Love
    Reactions: EVC

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,371
    113
    Kaduwela
    අනේ ගොං හුත්තිගේ කොල්ලෝ. හැම හුත්තටම දේශපාලන පකක් ඇදල ගන්න එපා. උබ ඒවගෙන් කාලා බිලා හිටියට. දැන්ම යන්න බැරි ප්‍රශ්නත් සමහරුන්ට තියෙනවා ,අම්මලා තාත්තලා එහෙම නිසා. උබල වගේ උන් නම් සාප තමයි. අහන දේට නෙමේ උත්තර දෙන්නේ
    අම්මගේ අප්පගේ ඉන්ෂුවරන්ස් එක වෙලා දූපතේම මැරිලා පලයල්ලා.
    උබලා ඔය දූපතේ හිරවෙලා ඉන්නෙත් අම්මල අප්පලගේ වරදින්ම තමා.
    හැම හුත්තටම දේශපාලන පක බලපාලා තියෙන බව උබේ ඔය හූනු බිජි මොළේට තේරෙන්නේ නෑ.
    නාමල්ට හරි ලපයට හරි ජන්දේ දීලා ඉතුරු ජීවිත කාලෙම බිල් ගෙව ගෙවා ඉදල අන්තිමට මැරිලා පලයල්ලා. 🤡👉👌
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    ලංකාවෙම දිගටම ඉන්න හිතන් ඉන්න අය කොහොමද ඉස්සරහට ප්ලැන් එක? බඩු මිල පරන ගානටම අඩුවෙන සින් එකක් නැහැ. ඒත් උද්ධමනය සාමාන්‍ය ගානට අඩුවෙයි කියල 2023 අග වෙද්දි හිතන්න පුලුවන් වෙයිද? migrate වෙන්න අදහසක් නැති උන් අදහස් ටිකක් කියපල්ල
    යන්න හිතෙන වාර ගාන එමටයි, ඒත් දාල යන්න බැරි දෙවල් ගොඩක් තියෙනව...
     
    • Like
    Reactions: reuse

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,829
    2,736
    113
    Apeth hama ekama yanawa bn yaluwo. Student ehema hugak un. Matanan dan duwala duwala hathi. Oya thiyena deyak kala watila innawa
    student yana un keri kattak kanne. penwanne ne ... mamath me dawas wala rataka thama , office eken ewith :P
     
    • Love
    Reactions: SHAN_22

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    තවත් ලංකාවෙම ඉන්නව කියල තීරණය කරන එවුන් නම් මිනිස්සු වෙන්න බෑ. ලක්ස හැට නමයේ පුන්නක්කු බයියොම වෙන්න ඕනි.
    මැරෙනකන් කබුරලා රාජපස්සලට සැප දීලා බල්ලෝ වගේ මැරිලා පලයල්ලා දූපතේම 🤡👉👌
    Hi
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    රට හැදෙන්නෙ නෑ හැබැයි ඉන්න අය හොදට සල්ලි හොයන්න නැත්නම් දුක තමයි.
    ඉස්සරහට ආගම දහම සංස්කෘතිය ඕවා ඔක්කොම වල පල්ලට යයි. ලමයි ටික ප්‍රවේසමෙන් හදාගන්න. පවුල ප්‍රවේසම් කරගන්න.
     
    • Like
    Reactions: ML1987

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    රට හැදෙන්නෙ නෑ හැබැයි ඉන්න අය හොදට සල්ලි හොයන්න නැත්නම් දුක තමයි.
    ඉස්සරහට ආගම දහම සංස්කෘතිය ඕවා ඔක්කොම වල පල්ලට යයි. ලමයි ටික ප්‍රවේසමෙන් හදාගන්න. පවුල ප්‍රවේසම් කරගන්න.
    totally agreed
     
    • Love
    Reactions: iworld

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,243
    31,973
    113
    ලංකාවෙම දිගටම ඉන්න හිතන් ඉන්න අය කොහොමද ඉස්සරහට ප්ලැන් එක? බඩු මිල පරන ගානටම අඩුවෙන සින් එකක් නැහැ. ඒත් උද්ධමනය සාමාන්‍ය ගානට අඩුවෙයි කියල 2023 අග වෙද්දි හිතන්න පුලුවන් වෙයිද? migrate වෙන්න අදහසක් නැති උන් අදහස් ටිකක් කියපල්ල
    Mage adahasa muhudata paninna, enawada?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    වෙන රටකට යන්න ආසයි එත් යන්න බැරි ප්‍රශ්න තියෙනවා එක නිසා ලංකාවේම ඉන්නවා කොහොම හරි
     
    • Like
    Reactions: Elv888

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale
    ඔය මොනව හරි කාල වැටිල ඉන්නව ඉතින්.
    හිතුනොත් මහන වෙනවා (3)
    නැති නම් පොහොට්ටුවෙන් පළාත් සභා ඡන්දෙට හරි ඉල්ලනවා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    රට හැදෙන්න ඔනෙ නම් උබලට කරන්න තියෙන්නෙ සුලු දෙයයි, මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් යනකොට රට විකුනනෝ අම්මට හුකනෝ කියල කෑ ගහන්නෙ නැතුව ආර්ථිකේට අවශ්‍ය දේවල් වෙන්න ඇරපන් එක එක ජෙප්පොන්ගෙ බයියොන්ගෙ බයිලා වලට රැවටිලා කෑගහන්නෙ නැතුව.

    බලපියව් තොපි ගොන්නු හැතිකරේ අද සැපට ලයිට් රේල් එකේ යනවනෙ. ගමෙ අනාතයො ටික MCC එක නිසා හැදෙන පාරවල් කර්මාන්ත නිසා අඩුම තරමෙ හම්බු කරන් කාල ඉදි. දැන් ඉතින් කුරගල සිංහයාගෙ ඇට දෙකට වැදගෙන හිටපියව්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517

    දැන් ඔය ලොජික් එකම පාලු ගුවන්තොටුපොලවල්, වරායවල්, කුලුනු, ක්‍රීඩා පිටි, සම්මන්ත්‍රන ශාලා වලට දැම්මොත්? :lol:
    ආර්ථිකේට අවශ්‍ය දේවල් උනාද?
     
    • Like
    Reactions: shenat

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    ස්ටුඩන්ට් විසා එනවා කියන්නෙම පුදුම කට්ටක් බන්...

    අනික එකත් ඉංග්‍රීසි කතා නොකරන රටකට එනවා කියන්නෙම සොරිම තමයි...

    අතේ සැහෙන්න සල්ලි අරන් එන්න වෙනවා...

    නැත්තම් ලංකාවෙන් බැංකු කාඩ්ස් ටිකක් හදන පොඩ්ඩ පොඩ්ඩ තමයි ගන්න වෙන්නේ

    මෙහෙ ජොබ් එකක් හොයාගන්නවා කියන්නේ භාෂාව නැතුව කලිනික හොයනවා වගේ බන්... උබ අයි ටි නෙමෙයි නම් ඉතින් වහ තමයි

    එන්න ඉන්න එවුන්ට කියන්නේ යුරෝප රටකට එනවනම් අඩුම තරමේ මාස කීපයකට කලින් තමන් යන්න ඉන්න රටේ භාෂාව හදාරපල්ලා... එක තමයි අංක එක

    ඉංග්‍රීසි තියෙනවා උනාට ජොබ් වලට අනිවා භාෂාව බලනවා....

    පාර්ට් ටයිම් ඩිලිවරි ජොබ් තමයි ඉතින් තියෙන්නේ... ඒවටත් පුදුම තරඟයක් තියෙන්නේ ඉන්දියා පකිස්තාන් ඉරාන වගේ රටවල් වලින් සෙනග ඕනේ තරම් ඉන්නවා

    හරිම අමාරුයි ජොබක් සෙට් කරගන්න... රෙස්ටවුරන්ට් ක්ලීනින් හෙල්පින් වගේ ජොබ් සෙට් වෙන්න තියෙන චාන්ස් මාර අඩුයි.. මුනුත් බලන්නේ පුලුවන් විදිහට උන්ගේ වැඩ ටික උන්ම කරගන්න කෝස්ට් එක නිසා...

    ළමයි ඉන්නවනම් විශේෂයෙන් ස්වීඩන් කියන්නේ ලෙඩක් දුකක් හදුනා ගමන් බෙහෙතක් නම් දන්නේ නෑ... සමහර ලංකාවේ අයට වෙලා තියෙන අත්දකිම් එක්ක ලංකාවේ සෞක්‍ය පට්ට නේ මොනවා උනත් කියල හිතෙනවා...

    කකුල කඩන ගියත් ඉමර්ජන්සි එකේ පැය ගානක් තියාගත්තු එවුනුත් ඉන්නවා... බෙහෙතක් දෙන්න තියා උන්ගෙන් කෝල් එක අන්සාර් කරන්නත් පැයක් විතර වෙටින්

    කියන තරම් සුන්දර නෑ... මුන්ගේ සිස්ටම් එක අනේ මන්ද, ගොඩක් ගිය පාර ආපු එවුන්ටත් කලකිරිලා ඉන්නේ කරකියාගන්න දෙයක් නැතුව..

    අනේ මන්ද බන් ලංකාවේ ට්‍රාන්ස්පෝට් සිස්ටම් එක වත් හරියට තිබ්බ නම් කියල හිතෙනවා මන්... මන් කොරියාවෙත් අවුරුදු 3ක් හිටිය... උන්ගේ වැඩ නිකන් පට්ට කුයික් බැංකු වකට ගියත් එහෙමයි...
     
    Similar threads