ලංකාවේ කෑම ලෝකයේ 7 වෙනි තැනට...❤️❤️❤️🇱🇰

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    තායි කෙල්ලො වගේම තමා කෑමත්. සුපිරි ඉතින්. :love2:
    කෙල්ලෝමද කියලා ඩබල් චෙක් කරන්න. නැත්නම් පොරෝපාරක් ගහගත්ත කොල්ලෝ වෙන්න පුලුවන් සම්භාවිතාවක් තියෙනවා. එහෙමත් නැත්නම් කෙල්ලෙක් කියලා රැවටිලා ජිඟිය දාන්න ගියාම පෛයක් තියෙන එකෙක් උනොත් දෙයියන්ගෙම පිහිටයි. :baffled::baffled::baffled:. තායි කෑම නම් සුපිරි :yes:
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    Thai wala fruits unath mara rasak tiyenne.
    ඕකුගෙ අබ වර්ගය තියනවා නේද ලෝකෙම ජනප්‍රිය .

    ලංකාවේ නැද්ද කොහෙද
     
    • Like
    Reactions: sunlog

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මේ කෑම ලෝකයට ආසා කරන්න එපා කියල බණට කොච්චර කිව්වත් මේ බෞද්ධ රට වැටිල තියෙන තැන ගැන කණගාටුයි.
    සිංහලුන්ට 365 දවසම උදේ රෑ නැතුව හාමුදුරුවෝ බන කියලත් සිංහලු කෑම ලෝකයමයි හොයන්නේ. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:🤌🤌🤌

    මැලේසියන් කෑමත් හොඳයි. :yes:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මැලේසියානු කෑම රසයි කියනවා.
    හෝටල් වල වැඩ කරන අය නැද්ද මේකේ.
    නේපල් කෑමත් රසයිලු ලංකාවේ තරු පන්තියේ හෝටල් වල තියනවා.
    තව තුර්කි පකිස්තාන ඉරාන් මොන්ගෝලියානු කෑම රස වර්ග ගොඩක් තියනවා කියලා අහලා තියනවා.
    මොංගොලියානුවො තේ වර්ග එහෙම ගොඩක් භාවිතා කරනවා කියනවා.
    මම වැඩ කරන්නේ මෙහෙ ලොකු හොටෙල් එකක තමයි. ඔය රටවල කෑම ජාති ඉතින් මේකේ හදනව. එමබසි වලින් පවත්තන උත්සව වලදී ගොඩක් කෑම ජාති කන්න ලැබෙනවා ඉතින්.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මම වැඩ කරන්නේ මෙහෙ ලොකු හොටෙල් එකක තමයි. ඔය රටවල කෑම ජාති ඉතින් මේකේ හදනව. එමබසි වලින් පවත්තන උත්සව වලදී ගොඩක් කෑම ජාති කන්න ලැබෙනවා ඉතින්.
    කෙලගාන මහත්තයා මේ කෑම ලෝකයට ආස කරන්න එපා... අපේ බඩවල් වලත් චිකන් බීෆ් පෝක් එහෙම තියෙනවා තමයි. ඒඋනාට ලෝකයක් කෑම වලින් පිරීලා. දුක හිතෙනවා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කෙලගාන මහත්තයා මේ කෑම ලෝකයට ආස කරන්න එපා... අපේ බඩවල් වලත් චිකන් බීෆ් පෝක් එහෙම තියෙනවා තමයි. ඒඋනාට ලෝකයක් කෑම වලින් පිරීලා. දුක හිතෙනවා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    දැන් නම් බන් වෙන ජාතියේ කෑම කන්න ආසම නෑ. දැන් නිතරම කන්නේ ලංකවේ කෑම පුළුවන් විදියට උයල.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    මමත් අසා දෙයක් තමයි වෙන රටවල කෑම ජාති.

    එත් අපි ලංකාවේ ගොඩ කාලයක් ජීවත් උන නිසා, අපේ කෑම වලට තමයි හුරු වෙලා තියෙන්නේ. මේ නිසා තමයි අපිට අනිත් රටවල්වල කෑම එච්චර අල්ලන්නේ නැත්තේ.

    සමහර සුද්දෝ කියනවා අපේ රටේ කෑම එකකාරයි කියල. මොකද හැමදේටම එකම තුනපහ දමන නිසා.

    රටවල්වල කෑම තියෙන්නේ හැංගිලා. ඒවා අපි හොයාගන්න ඕනේ. උදාහරණයක් විදියට අපි චීන කෑම කියන්නේ සාමාන්‍ය චීන අවන්හලකින් ගන්න ඒවම නෙවි. ගොඩක් අවන්හල් තියෙන රට අනුව කෑම වෙනස් කරනවා. චීනය ප්‍රාන්ත ගණනාවක් තියෙනවා. ඒවායේ කෑම වෙනස්. sichuan province කියන්නේ අපේ රටටත් වඩා සැරට කනවා. එහෙම කෑම දෙන resturents හොයාගන්න ඕනේ.

    korean කෑමත් මරු. සුප්, bibimbap, හොට්පොට් සුපිරි
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    හොට්පොට් සුපිරි

    I Agree Seth Meyers GIF by Late Night with Seth Meyers
     
    • Like
    Reactions: BINGU_PUTHA

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,773
    23,448
    113
    ඔය තායි කෑම එහෙම රහ උනාට ඒවයෙ මාර extreme රසවල් තියෙන්නෙ. ලංකාවෙ කෑම එහෙම නෙමෙයි. වේල් 3 ටම උනත් කන්න පුලුවන් ගානක් නැතුව. මාර satisfying.
     
    • Like
    Reactions: GobbaSira

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,191
    113
    තායිලන්ඩ් කෑම රහයිද බං එච්චර
    කාලා නැති නිසා අහන්නෙ
    මටනම් රහ නෑ.
    Indonesian කෑම ඊට වඩා රහයි

    WTF does New Zealand have to offer to be in a higher rank than SL, France, India and Greece?
    Maybe Maori food
    ------ Post added on Feb 12, 2026 at 3:02 AM
     
    • Like
    Reactions: Username_Required