මමත් අසා දෙයක් තමයි වෙන රටවල කෑම ජාති.
එත් අපි ලංකාවේ ගොඩ කාලයක් ජීවත් උන නිසා, අපේ කෑම වලට තමයි හුරු වෙලා තියෙන්නේ. මේ නිසා තමයි අපිට අනිත් රටවල්වල කෑම එච්චර අල්ලන්නේ නැත්තේ.
සමහර සුද්දෝ කියනවා අපේ රටේ කෑම එකකාරයි කියල. මොකද හැමදේටම එකම තුනපහ දමන නිසා.
රටවල්වල කෑම තියෙන්නේ හැංගිලා. ඒවා අපි හොයාගන්න ඕනේ. උදාහරණයක් විදියට අපි චීන කෑම කියන්නේ සාමාන්‍ය චීන අවන්හලකින් ගන්න ඒවම නෙවි. ගොඩක් අවන්හල් තියෙන රට අනුව කෑම වෙනස් කරනවා. චීනය ප්‍රාන්ත ගණනාවක් තියෙනවා. ඒවායේ කෑම වෙනස්. sichuan province කියන්නේ අපේ රටටත් වඩා සැරට කනවා. එහෙම කෑම දෙන resturents හොයාගන්න ඕනේ.
korean කෑමත් මරු. සුප්, bibimbap, හොට්පොට් සුපිරි