කොහොමද බං ඒ සනිකව ඇක්සිඩන්ට් එක බාර ගන්න එකෙකිව හොයාගන්නෙ උන් දෙන්න කතා වෙලා මරු උනා වගේනෙ
මං හිතන්නෙ ගෑණි දාල දුවද්දිත් හැප්පුන එකා කාර් එක යට
ඌව එලියට ගන්න නෙවේද සුදු ඇන්ද එකා කාර් එක ඉස්සරහට ගන්නෙ
කෙසේ වෙතත් ආමි එකේ ඩ්‍රයිවර්ට කේස් එකක් වැටෙයි වෙන එකෙක්ට ඩ්‍රයිව් කරන්න දුන්නට