ලංකාවේ ගෑණු ඩ්‍රයිවින් කරලා හැප්පවුහම පිරිමි තමයි ඒකත් පැනලා බාර ගන්නේ..😂🤬🤬🤬🤦‍♂️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,503
    47,641
    113
    මුන් වගේ පිරිමි ඉන්නකන් ගෑණුන්ට හොඳයි ඉතින්..:rolleyes:

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    188
    293
    63
    කොහොමද බං ඒ සනිකව ඇක්සිඩන්ට් එක බාර ගන්න එකෙකිව හොයාගන්නෙ උන් දෙන්න කතා වෙලා මරු උනා වගේනෙ
    මං හිතන්නෙ ගෑණි දාල දුවද්දිත් හැප්පුන එකා කාර් එක යට
    ඌව එලියට ගන්න නෙවේද සුදු ඇන්ද එකා කාර් එක ඉස්සරහට ගන්නෙ
    කෙසේ වෙතත් ආමි එකේ ඩ්‍රයිවර්ට කේස් එකක් වැටෙයි වෙන එකෙක්ට ඩ්‍රයිව් කරන්න දුන්නට
     
    • Like
    Reactions: CohenLenstra

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඌ නගින්නෙ යට උන එකාව එළියට ගන්නනෙ. අනෙ හපොයි මුන් කතා මවනව.. පස්සෙ ඉදිරිපත් උනා නම් වැරදියි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,503
    47,641
    113
    කොහොමද බං ඒ සනිකව ඇක්සිඩන්ට් එක බාර ගන්න එකෙකිව හොයාගන්නෙ උන් දෙන්න කතා වෙලා මරු උනා වගේනෙ
    මං හිතන්නෙ ගෑණි දාල දුවද්දිත් හැප්පුන එකා කාර් එක යට
    ඌව එලියට ගන්න නෙවේද සුදු ඇන්ද එකා කාර් එක ඉස්සරහට ගන්නෙ
    කෙසේ වෙතත් ආමි එකේ ඩ්‍රයිවර්ට කේස් එකක් වැටෙයි වෙන එකෙක්ට ඩ්‍රයිව් කරන්න දුන්නට

    අාමි ඔෆිසර් ඩ්‍රයිවර්ට කියන්න අැති උඹ පලයං ඩ්‍රයිවින් සීට් ඵකට මගේ ගෑණි පැනල ගිය නිසා කියලා..
     
    • Haha
    Reactions: Mugen and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    :yes: :yes: BDSM පොටෝශොප් පච රනවක ගල් අඟුරු සුදා නදීසා හේමමාලි එක්ක ජිඟිය දාගෙන ගිහිල්ලා ඇක්සිඩන්ට් කරලා ඩ්‍රයිවර් විදියට වෙන එකෙක් උසාවියට යවලා තියෙන්නේ. කැරි BDSM නාකි පකා උසාවියත් නොමග යවලා තියෙන්නේ. රාජපස්ස කම්බ හොරු ගානට වැඩේ යට ගැහුවා.

    මුන් වගේ පිරිමි ඉන්නකන් ගෑණුන්ට හොඳයි ඉතින්..:rolleyes:

    CCTV තිබුනේ නැත්නම් වේස බයියෝ අංශක 365 හොර පෙරකදෝරු නෑමොලේ එක්ක රෙන විරුවෝ හිරේ දානවා කියලා ජවුසමක් නටනවා ලොවෙත් :dull:.
     
    • Like
    Reactions: Udee KJ