ලංකාවේ තෙල් පෝලිම්...🔴☹️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,169
    46,942
    113
    අනුර අයියා තෙල් හිඟයක් එන්නේ නෑ කියපු ගමන් මිනිස්සු පෝලිම්වල

    ඒ තරම් විශ්වාසයි 😄🤌

    අනුර නෙමෙයි මොකා බලේ හිටියත් ලංකාවේ උන් ඔහොම තමයි..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    අනුර අයියා තෙල් හිඟයක් එන්නේ නෑ කියපු ගමන් මිනිස්සු පෝලිම්වල

    ඒ තරම් විශ්වාසයි 😄🤌
    අනුරට 3ක් ඉන්නකොට තමයි පොහොට්ටුවෝ පච කියලා ඉස්සෙල්ලම පෝලිම් හැදුවේ අන්තිමට එකෙක් වෙඩි කාලා ඒක ඉවර වුනේ, ඊට පස්සේ විරුවා ගෙනල්ලා අන්තිමට මිනිස්සු පෝලිම්වල මැරිලා වැටෙනකල් තිබ්බා එකෙක් දෙකෙක් නෙමෙයි පෝලිම් වල මිනිස්සු මැරුනේ අන්තිම්ට පකයට ගහලා පැන්නුවේ. උබට මතක නැති නිසා මතක් කරේ, ඉතිං මිනිස්සු බයයි තමයි,
     
    • Haha
    Reactions: supun_sg

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,722
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අනුර අයියා තෙල් හිඟයක් එන්නේ නෑ කියපු ගමන් මිනිස්සු පෝලිම්වල

    ඒ තරම් විශ්වාසයි 😄🤌

    නින්දෙන් නැගිට්ට වෙලේ ඉදලා බොරු කියන වේසිගෙ පුතෙක්නෙ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,789
    16,659
    113
    අනුරට 3ක් ඉන්නකොට තමයි පොහොට්ටුවෝ පච කියලා ඉස්සෙල්ලම පෝලිම් හැදුවේ අන්තිමට එකෙක් වෙඩි කාලා ඒක ඉවර වුනේ, ඊට පස්සේ විරුවා ගෙනල්ලා අන්තිමට මිනිස්සු පෝලිම්වල මැරිලා වැටෙනකල් තිබ්බා එකෙක් දෙකෙක් නෙමෙයි පෝලිම් වල මිනිස්සු මැරුනේ අන්තිම්ට පකයට ගහලා පැන්නුවේ. උබට මතක නැති නිසා මතක් කරේ, ඉතිං මිනිස්සු බයයි තමයි,

    විපක්ෂෙට හෙන ගහනවා, කුමන්ත්‍රණය කරල මැද පෙරදිග යුද්දයක් ඇති කරල මෙහෙ තෙල් පෝලිම් හදනවට...🖕😏
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    බයියොයි ටොයියොයි පෝලිම් හදල බලය ගන්න හදනවා.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,883
    113
    Panadura
    ටු ක් කාරයොන්ට බැන්නට බලනකෝ පෝලිමේ ඉන්න කාර් ටික 😂😂
    ගොන්ම හැත්ත..
    බොලගේ අනුරයියා නිසා ලක්‍ෂ 12 කාර් ගත්ත ටුක් කාරයෝ ඒ
    කාර් පැද්දට පුරුද්ද අත් හරින්න බෑනේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    අනුරට 3ක් ඉන්නකොට තමයි පොහොට්ටුවෝ පච කියලා ඉස්සෙල්ලම පෝලිම් හැදුවේ අන්තිමට එකෙක් වෙඩි කාලා ඒක ඉවර වුනේ, ඊට පස්සේ විරුවා ගෙනල්ලා අන්තිමට මිනිස්සු පෝලිම්වල මැරිලා වැටෙනකල් තිබ්බා එකෙක් දෙකෙක් නෙමෙයි පෝලිම් වල මිනිස්සු මැරුනේ අන්තිම්ට පකයට ගහලා පැන්නුවේ. උබට මතක නැති නිසා මතක් කරේ, ඉතිං මිනිස්සු බයයි තමයි,

    ඌට ගහල එළෙවුවේ මේවගේ කයිවාරු ගහන පොන්නයෝ ටිකකට රට දෙන්න නෙමේ. රනිල් වගේ සුපිරි බුලටි එකක් ගෙන්න. තාමත් රනිල් හදලා ගියපු ටික නඩත්තු කරගන්න බෑ පොන්න කැරී වේසිගෙ පුතාලා ට්කට. :lol::lol:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,864
    113
    බොලගේ අනුරයියා නිසා ලක්‍ෂ 12 කාර් ගත්ත ටුක් කාරයෝ ඒ
    කාර් පැද්දට පුරුද්ද අත් හරින්න බෑනේ
    කෑම්ප් අස්සේ ගිහින් හැගෙනකම් තෙල් ටික ඉතුරු කරලා දුන්නේ රනිල් මහත්තයා කියලා අමතක කරන්න එපා බයියනේ 😍
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස

    ඌට ගහල එළෙවුවේ මේවගේ කයිවාරු ගහන පොන්නයෝ ටිකකට රට දෙන්න නෙමේ. රනිල් වගේ සුපිරි බුලටි එකක් ගෙන්න. තාමත් රනිල් හදලා ගියපු ටික නඩත්තු කරගන්න බෑ පොන්න කැරී වේසිගෙ පුතාලා ට්කට. :lol::lol:

    ජන්දේ තියෙන්න එකට තමා. පැරදුනා නන් කොනට වෙලා ඉන්න වාත නොවී ලක්ශ 10ක්වත් ජන්ද් ගත්තේ නෑ. පාර්ලිමේන්තුවට එක යූන්පී කාරයෙක් එවාගන්න උනේ නෑ. කැරිම සුපිරි
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,864
    113

    ඌට ගහල එළෙවුවේ මේවගේ කයිවාරු ගහන පොන්නයෝ ටිකකට රට දෙන්න නෙමේ. රනිල් වගේ සුපිරි බුලටි එකක් ගෙන්න. තාමත් රනිල් හදලා ගියපු ටික නඩත්තු කරගන්න බෑ පොන්න කැරී වේසිගෙ පුතාලා ට්කට. :lol::lol:

    ජේ. අර්. එහෙම ඒ කාලේ හීනෙකින්වත් හිතන්න නැතිව ඇති මේකා, පක්ෂෙත් කාලා, රටත් කාලා, අලියත් කාලා, කොළපාටත් දේදුන්නක් කරලා දායි කියලා... :ROFLMAO: :ROFLMAO: කොහොම තිබ්බ පක්ෂයක් ද? එක එකා එක්ක අගු පිල් වල ලැගලා ඡන්ද හිඟ කන්න තරම් වැටුණේ.
    🫣🫣🫣🫣🫣
     
    • Haha
    Reactions: windows_ubuntu

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ජන්දේ තියෙන්න එකට තමා. පැරදුනා නන් කොනට වෙලා ඉන්න වාත නොවී ලක්ශ 10ක්වත් ජන්ද් ගත්තේ නෑ. පාර්ලිමේන්තුවට එක යූන්පී කාරයෙක් එවාගන්න උනේ නෑ. කැරිම සුපිරි
    සුපිරියට කතිරෙ ගහලා තමා කට්ටියම හුකා ගත්තේ... :lol: :lol: මෝඩ සක්කිලි තමා ඔය පෝලිං වල ඉන්නේ
     
    • Like
    Reactions: KDH and HKavinda

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    සුපිරියට කතිරෙ ගහලා තමා කට්ටියම හුකා ගත්තේ... :lol: :lol: මෝඩ සක්කිලි තමා ඔය පෝලිං වල ඉන්නේ
    අනේ පුතේ රනිල් ප්‍රාදේශීස සභාවක්වත් දිනා ගත්ත ද? නොදන්න දේසපාලනයක් නොකියා ඉන්නවද? ජන්දේ මග අරින්න නොකරපු දෙයක් නෑ. ඔයාට වඩා නන් ලංකාවේ දේශපාල්නෙ දන්නවා, unp එක නන් ඊටත් වඩා දන්නවා. වේස දේසපාලනේ කලාම පුකට ගහලා එලෝනවා තමයි ඉතිං.