ලංකාවේ තෙල් පෝලිම්...🔴☹️

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    අනේ පුතේ රනිල් ප්‍රාදේශීස සභාවක්වත් දිනා ගත්ත ද? නොදන්න දේසපාලනයක් නොකියා ඉන්නවද? ජන්දේ මග අරින්න නොකරපු දෙයක් නෑ. ඔයාට වඩා නන් ලංකාවේ දේශපාල්නෙ දන්නවා, unp එක නන් ඊටත් වඩා දන්නවා. වේස දේසපාලනේ කලාම පුකට ගහලා එලෝනවා තමයි ඉතිං.
    සුපිරියට කතිරෙ ගහලා තමා කට්ටියම හුකා ගත්තේ... :lol: :lol: මෝඩ සක්කිලි තමා ඔය පෝලිං වල ඉන්නේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    සති පහකට වඩා තෙල් තියෙන්නෙ නෑ මේ ගහන විදිහට. තව සතියකට තෙල් තියෙයිද ශුවර් නෑ මුන් එකතු කරන විඩිහට.
     
    • Like
    Reactions: KDH

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    මාලිමාවට පුක දුන්න ත්‍රීවිල් වේසිගේ පුතාලා
    මේ බලපන් මාස තුනකට තෙල් ගෑස් තියලා රට බාර දුන්නේ.
    මට litro එක ඇතුලට යන්න ලැබුණු නිසා මේ කතාව හරියටම හරි කියලා මම දන්නවා. උන් stock තියාගන්න ගමන් ඉස්සරහට සල්ලිත් බැදලා තිබ්බේ මාස දෙකක විතර අවශ්‍ය තාවට.

    මේ කඩේ යන වේසිගෙ පුතාලා මේවා ගැන දන්නෙත් නෑ. මේවා ගැන හිතන්නෙත් නෑ..

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    ඉරාන යුද තත්ත්වය ආරම්භ වීමත් සමඟ රටේ ඇතැම් ප්‍රදේශවල ජනතාව අනවශ්‍ය ලෙස කලබල වී ඇති බවත්, එලෙස කලබල වීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා පවසනවා.

    පවතින ඉන්ධන තොග ගණනය කිරීමේදී මාසයකට වැඩි කාලයක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන මෙරට සතුව පවතින බවයි ඔහු සඳහන් කළේ.

    සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළ තොරතුරු අනුව දැනට පවතින ඉන්ධන තොග ප්‍රමාණයන් මෙසේයි.

    පෙට්‍රල්: දින 37කට ප්‍රමාණවත්.

    ඔටෝ ඩීසල්: දින 35කට ප්‍රමාණවත්.

    ගුවන් යානා ඉන්ධන: දින 47කට ප්‍රමාණවත්.

    ශ්‍රී ලංකාවට පිරිපහදු කළ ඉන්ධන (පෙට්‍රල් සහ ඩීසල්) ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ ඉන්දියාව, සිංගප්පූරුව, කොරියාව සහ මැලේසියාව යන රටවලින් බැවින් මැදපෙරදිග කලාපයේ පවතින තත්ත්වය හෝ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම මෙරට ඉන්ධන සැපයුමට එල්ල කරන බලපෑම අවම බව සභාපතිවරයා පෙන්වා දෙනවා.

    Source
     
    ඉන්දියාවෙයි, සින්ගප්ප්පුරුවෙයි තෙල් නිධි නෑනේ. උන්ට තෙල් එන්නෙත් මැද පෙරදිගින් තමා. උන්ට නැතිවුනොත් අපිටත් නෑ.

    අනික මේ පෝලිම් වල ඉඳලා ගහන ගැහිල්ලට ඔය මාසේ තෙල් ටික සතියෙන් ඉවරයි. රාජකරුණා නිව්ස් වලට කිව්වේ අදයි හෙටයි තෙල් බෙදාහරින්න නෙමෙයි හිටියේ හැබැයි ඉල්ලුම නිසා මේ දවස් දෙකේත් බෙදාහරිනවා කියල. ඉතින් ඉතුරු වෙයිද තෙල් මාසෙකට?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,882
    113
    tracing Geo-location.. ... ...
    ඉන්දියාවෙයි, සින්ගප්ප්පුරුවෙයි තෙල් නිධි නෑනේ. උන්ට තෙල් එන්නෙත් මැද පෙරදිගින් තමා. උන්ට නැතිවුනොත් අපිටත් නෑ.

    අනික මේ පෝලිම් වල ඉඳලා ගහන ගැහිල්ලට ඔය මාසේ තෙල් ටික සතියෙන් ඉවරයි. රාජකරුණා නිව්ස් වලට කිව්වේ අදයි හෙටයි තෙල් බෙදාහරින්න නෙමෙයි හිටියේ හැබැයි ඉල්ලුම නිසා මේ දවස් දෙකේත් බෙදාහරිනවා කියල. ඉතින් ඉතුරු වෙයිද තෙල් මාසෙකට?

    මොන මාසෙද බං සතියක් දෙකක් යයි උපරිම.. අනික ජෙප්පො කවද්ද ඇත්ත කිව්වේ..
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මුසල ලප කොටාගේ පුකට ගහන්න ඕනි රුපියල් 500 ක තෙල්, ඊට පස්සේ ගිනි කුරක් තිබ්බා නං හරි
     
    • Haha
    Reactions: KDH

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    ඉන්දියාවෙයි, සින්ගප්ප්පුරුවෙයි තෙල් නිධි නෑනේ.
    ඉන්දියාවේ තියෙනවා. හැබැයි ඒවා උන්ටත් අඩුයි. (5% of their oil needs)

    lapa kota anagena iwarai!

    gas na - thel na! genalla thiyaganna hithalath na!

    QR ACTIVE karapam goteyo!
    මේ තෙල් පෝලිම ආවේ මිනිස්සු හින්දා. තෙල් නැතිවෙයි කියන බයට ගබඩා කරනවා.
    ------ Post added on Mar 1, 2026 at 1:18 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    සති පහකට වඩා තෙල් තියෙන්නෙ නෑ මේ ගහන විදිහට. තව සතියකට තෙල් තියෙයිද ශුවර් නෑ මුන් එකතු කරන විඩිහට.
    තෙල් ස්ටොක් නෑ බං . මුං පච කෙලින්නේ . ඇමතියා කොහෙද නෑ ..🤌🤌
     
    • Wow
    Reactions: Heshan Daminda