Questions ලංකාවේ පැය 24 Hosting හොරු

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,106
    11,984
    113
    ලංකාවේ හොස්ටින් කරන බහුතරයක් කරන බොරු 02

    01. පැය 24 ම සේවාව සපයනවා යැයි පවසා පාන්දර 02 03 වෙද්දි කිසිම ඊමේල් එකකට රිප්ලයි නොකිරීම
    02. ලංකාවේ හොස්ට් කරනවා යැයි බොරු පවසා සල්ලි කඩා වඩා ගැනීම.

    ලංකාවේ අවංකව හොස්ටින් සේවාවක් සපයන අය බොහෝම අඩුයි.

    ජෙනුයින් නැතිකම හේතුවෙන් වැඩ බාර දෙන්න පට්ට බයයි. අපරාදේ ඉන්ඩස්ටි එක
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Lankawe servers ma ganna oni nam ithin Lanka COM m SLT wage servers tamay ganna oni, ewa ithin godak ganan, ehema specific requirement ekak nathnam USA hosting ekak ganna, kochara thiyenawada
     
    • Like
    Reactions: Shamal3001

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    අපේ නම් 24/7 Support දෙනවා මම කියල තියෙන්නේ ඕනේ කෙනක් ට ඕනෑම වෙලාවක මට Call කරන්න කියලා.

    කවුරු හරි Support ටිකට් එකක් Open කොලොත් මගේ Phone එකට SMS එකක් එන්න මම හදා ගෙන ඉන්නවා එක නිසා එසැනින් දැනගන්න පුළුවන්.

    ඒ වගේම මම රෑට ඇහැරිලා ඉන්නේ උදේට නිදා ගන්නවා ටිකක් නිදි මරල පුරුද්ද ට නින්ද යන්නේ නැහැ එක නිසා කොහොමත් රෑට ඇහැරිලා ඉන්නේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    ඔබ හොද සේවා සපයන්නෙක්...

    හැබැයි නැවත එළකිරි සවර් එක වට්ටන්න හදන්න නම් එපා.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355

    ☝️
    Highly Recommended :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    හැබැයි නැවත එළකිරි සවර් එක වට්ටන්න හදන්න නම් එපා.
    එළකිරි මගේ ලග හොස්ට් කරලා නැහැ මේක කොහ තියෙනවා ද කියලා මම වත් දන්නේ නැහැ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    එළකිරි මගේ ලග හොස්ට් කරලා නැහැ මේක කොහ තියෙනවා ද කියලා මම වත් දන්නේ නැහැ
    එකට DDoS ඇටැක් කරේ තමුන් නෙවේද? මේකේ හැමෝම කිව්වා.. ලබන සැරේ කරොත් කෙලින්ම CID ගෙදරට එවන්න කටයුතු කරනවා.
     
    • Haha
    Reactions: Nidarshana_k

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,174
    930
    113
    ☝️
    Highly Recommended :yes:
    1754653966317.png
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,823
    2,727
    113
    එකට DDoS ඇටැක් කරේ තමුන් නෙවේද? මේකේ හැමෝම කිව්වා.. ලබන සැරේ කරොත් කෙලින්ම CID ගෙදරට එවන්න කටයුතු කරනවා.
    epa a hutto.okaa oka serious aran rachanawaak leewama :(
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    epa a hutto.okaa oka serious aran rachanawaak leewama :(
    මේකේ මම අදුරන ගොඩක් අය PM එවල කිව්වා මේ සවර් එක වට්ටන්න හදන්නේ මෙයා කියල. මම අදුරන අපරාද පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ උසස් නිලදාරීන් වෙන මොහු ගැන පැමිණිලි කරන්න කියල කිව්වා.
     
    • Love
    Reactions: Bam

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    එකට DDoS ඇටැක් කරේ තමුන් නෙවේද? මේකේ හැමෝම කිව්වා.. ලබන සැරේ කරොත් කෙලින්ම CID ගෙදරට එවන්න කටයුතු කරනවා.
    Winter is coming....
     
    • Haha
    Reactions: Kalegana