මේ Plane
එක ගැන දන්නවද..? Runway එකේ side එකේ පැත්තක නවත්තල තියෙන්නෙ අවුරුදු බර ගානක ඉදන්. ආරංචි විදියට අයිතිකාරයෙක් නැතුව අතෑරල දාල තියෙන්නෙ. අයිති කෙනෙක් නැති නිසා මේක ඉවත් කරන්නෙත් නැහැල්ලු. මේකට apron parking fees ගෙව්වොත් මිලියන ගානක් ගෙවන්න වෙනවලු කවුරුහරි අයිතිකාරයෙක් ආවොත්. ඔය ටික තමයි මම දන්න තොරතුරු ටික, කවුරුහරි වැඩි විස්තරයක් දන්නවද..? (ආතල් එකට විස්තර හොයන්නෙ
එලකිරියෙ ගොඩක් අය මේව ගැන දන්නවනෙ
)
Location
https://maps.app.goo.gl/1M1pdaFErw2x92Mi6
Location
https://maps.app.goo.gl/1M1pdaFErw2x92Mi6
