ලංකාවෙ අභිරහස් Plane එක ගැන දන්නවද..?

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මේ Plane ✈️එක ගැන දන්නවද..? Runway එකේ side එකේ පැත්තක නවත්තල තියෙන්නෙ අවුරුදු බර ගානක ඉදන්. ආරංචි විදියට අයිතිකාරයෙක් නැතුව අතෑරල දාල තියෙන්නෙ. අයිති කෙනෙක් නැති නිසා මේක ඉවත් කරන්නෙත් නැහැල්ලු. මේකට apron parking fees ගෙව්වොත් මිලියන ගානක් ගෙවන්න වෙනවලු කවුරුහරි අයිතිකාරයෙක් ආවොත්. ඔය ටික තමයි මම දන්න තොරතුරු ටික, කවුරුහරි වැඩි විස්තරයක් දන්නවද..? (ආතල් එකට විස්තර හොයන්නෙ :p එලකිරියෙ ගොඩක් අය මේව ගැන දන්නවනෙ 8-))

    Location👇

    https://maps.app.goo.gl/1M1pdaFErw2x92Mi6

    Screenshot 2025-05-20 144459.jpg
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලප කොටා වියට්නාමයේ ඉදන් ආපු සැප ප්ලේන් එක නෙමෙයිද

    ඕක නං සචින් වාස් ගේ
     
    • Like
    Reactions: Identity and COPS

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මේ Plane ✈️එක ගැන දන්නවද..? Runway එකේ side එකේ පැත්තක නවත්තල තියෙන්නෙ අවුරුදු බර ගානක ඉදන්. ආරංචි විදියට අයිතිකාරයෙක් නැතුව අතෑරල දාල තියෙන්නෙ. අයිති කෙනෙක් නැති නිසා මේක ඉවත් කරන්නෙත් නැහැල්ලු. මේකට apron parking fees ගෙව්වොත් මිලියන ගානක් ගෙවන්න වෙනවලු කවුරුහරි අයිතිකාරයෙක් ආවොත්. ඔය ටික තමයි මම දන්න තොරතුරු ටික, කවුරුහරි වැඩි විස්තරයක් දන්නවද..? (ආතල් එකට විස්තර හොයන්නෙ :p එලකිරියෙ ගොඩක් අය මේව ගැන දන්නවනෙ 8-))

    Location👇

    https://maps.app.goo.gl/1M1pdaFErw2x92Mi6

    View attachment 251085

    Ta hikei. Oka mama amathaka wela dala apu ekak 🤦
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඕක ඔහොම දිරන්ඩ දාලා තියෙන වෙලාවෙ තීන්ත ටිකක් ගාලා බස් නැති දුශ්කර පැත්තක ලමයින්ට උදේට ස්කෝලේ යන්ඩ දාන්න කවෘත් නැද්ද. අඩුම ස්කොලෙට පුස්තකාලයක් විදිහටවත්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,203
    113
    Ohio, USA
    Mahindalage Kaale Oka Vass Gunasekara ge Kiyala Kathawak Giyaa..
    Aththa naththa danne naha... mama hitanne Okata Naduwak thiyenawa.. Nadu Bandayak.. Usavi Edame Genalla danna bari nisa Airport ekema thiyenawa Athi...
     
    • Like
    Reactions: COPS and Pimpson

    erandak

    Active member
  • Jan 3, 2007
    132
    168
    43
    වැඩක් ගන්න බැරිනම් යකඩ වලටවත් විකුනල දැම්ම නම් හරි. මිදුලෙ දිරච්ච කුණු ගොඩක් තියනව වගේ
     
    • Like
    Reactions: COPS

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඕක අයින් කරපු එකක්
    ඕනෑම රටක ගුවන් යානා සොහොන් තිනවා
    මේක ඒ වගේ එකක්
     
    • Like
    Reactions: COPS

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,299
    26,808
    113
    Kandy
    මයින්ද මාත්තයටත් උගන්ඩාවෙ තානාපති දෙමලා එව්වා නේද ප්ලේන් එකක්
     
    • Like
    Reactions: COPS