ලංකාවෙ ඉපදෙනවනම්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලංකාවෙ මධ්‍යම ප්‍රාන්තික පවුලක ඉපදෙනවනම් හම පාට වැටුන කෙල්ලෙක් වෙලා ඉපදෙන්න ඕන, පස්සෙ ජිම් ගිහින් පුක ලොකු කරන් සැලොන් ගිහින් ෆේෂල් දාලා ,කොන්ඩෙ හදාගන්න ඕන,
    පස්සෙ කඩ්ඩ හදාගෙන සල්ලි කාරයොන්ගෙ ලමයි එන මොන්ටිසොරියක උගන්නන්න යන්න ඕන, එහෙම නැත්තන් සල්ලි ටිකක් වියදම් කරන්න පුලුවන්නම් රොටරැක් ක්ලබ් ගියානම් හොද එකෙක් අල්ලගෙන සැපේ ඉන්න පුලුවන්.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේකම කලිනුත් දැම්මද මන්දා? :oo:
    ඔව් ත්රෙඩ් එකක පෝස්ට් කරේ.
    ඒත් මේක දැක්කම ත්රෙඩ් එකක් දාන එක හොදයි කියලයි හිතුනා
    බානවකො මුන් දෙන්න හරි හමත් රස්සවක් නැතිව සුකෝපබෝගිව ඉන්න හැටි.ටටියානට හරි හමත් අප්පෙක්වත් නෑ.අපි එහෙම ඔහොම ඉගෙන ගන්නේ නැතිව ජොබ් නැතිව බැන්දනම් අපිට මොනා වෙයිද?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ඕක ලංකාවේ විතරක් නෙමෙයි හැමතැනම පොදුයි
    බෞද්ධ ධrමයේ "උපධි සම්පත්තිය" කියන්නේ ඕකට
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක ලංකාවේ විතරක් නෙමෙයි හැමතැනම පොදුයි
    බෞද්ධ ධrමයේ "උපධි සම්පත්තිය" කියන්නේ ඕකට
    පිංකරලම ළංකාවෙ මැරෙන මැරෙන ගොඩක් එවුන් දිව්‍ය ලොකෙ
    යනව ඇති. පවුකාරයො විතරක් ඉතිරිවෙලා ඇති ලංකාවෙ
    Meki wage unoth


    ඇයි මේකිව මොකද වෙලා තියෙන්නෙ
    බලනින බෑ දැං
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,970
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    Jack Black Yes GIF