ලංකාවෙ මධ්‍යම ප්‍රාන්තික පවුලක ඉපදෙනවනම් හම පාට වැටුන කෙල්ලෙක් වෙලා ඉපදෙන්න ඕන, පස්සෙ ජිම් ගිහින් පුක ලොකු කරන් සැලොන් ගිහින් ෆේෂල් දාලා ,කොන්ඩෙ හදාගන්න ඕන,
පස්සෙ කඩ්ඩ හදාගෙන සල්ලි කාරයොන්ගෙ ලමයි එන මොන්ටිසොරියක උගන්නන්න යන්න ඕන, එහෙම නැත්තන් සල්ලි ටිකක් වියදම් කරන්න පුලුවන්නම් රොටරැක් ක්ලබ් ගියානම් හොද එකෙක් අල්ලගෙන සැපේ ඉන්න පුලුවන්.