මෑත ඉතිහාසෙ සිද්ද වුන ආතල් ටිකක් ඔළුවට ආවා... ලංකාවෙ උන් කියන්නෙ ආතල් දෙන්න උපන්ම ජාතියක් ද මන්දා... උඹලට මතක ඒවත් දාගෙන යමු බලන්න
කැළණි ගඟ දෙබෑ කරමින් නාග රාජයෙක් මතු වෙලා අපිට ධාතු දීලා ගියා.. ගියා නෙවෙයි යන්න උනේ නෑ ඌ ලීටර් පහේ ප්ලාස්ටික් බෝතලේක හිර කලා... නාග රාජයෙක් කිව්වට පොඩි පැටියෙක්...නාග රාජයො එක්ක සෙල්ලන් දාන්න බෑ නේ
කොවිඩ් ඉවර වෙන්න කියලා මුට්ටි විසි කරා...
එක බිම් අඟලක් විකුනන්නෑ කියලා පපුවට ගහ ගත්තු අයත් හිටියා.. ඒත් අක්කර ගනන් විකුන්නා...
රුපියල් 2500 කින් පවුලකට කන්න පුළුවන් කියලා ආර්ථික විද්‍යා දේශකයෙක් මීඩියා වල ඉස්සරහා කිව්වා...
3 දෙනෙක් ඉන්න පවුලකට මාසෙකට කන්න යන්නෙ හාල් කිලෝ තුනයි කිව්වා....
එක රටක් එක නීතියක් කියලා ඇවිල්ලා නීතිය නවලා රෝල් කරලා අපේ පුx ම ගැහුවා...
පට්ට කෑලි රූපේ වගේම කටහඩත් ලස්සනයි කියලා හිතන් හිටියා.. කට ඇරියා විතරයි එපාම උනා.. උඹට වැඩිය හොඳයි යකෝ මාලු කාරයා...
විශ්වයේ රහස් එලි කරන අවුරුදු 9 යේ අරුම පුදුම කොලු පැටියෙක් පහල වුනා.. දළදා මාලිගාව සයිබර් ඇටෑක් එකකින් බේරගන්න පුළුවන් උනා.
තව මොනාද බං ලංකාවෙ උන්ගෙ ආතල් සිද්දි
කොවිඩ් වලට පැණි හැදුවා... එක පාරක් බිව්වම ආයෙ හැදෙන්නෙම නෑ කියලා පොලවෙ හැපි හැපි කිව්වා... පලවෙනිම ඩ්‍රොප් එක බිව්ව ඇමතිනි අයි ඩී එච් ගිහින් නැවතුනේ...කැළණි ගඟ දෙබෑ කරමින් නාග රාජයෙක් මතු වෙලා අපිට ධාතු දීලා ගියා.. ගියා නෙවෙයි යන්න උනේ නෑ ඌ ලීටර් පහේ ප්ලාස්ටික් බෝතලේක හිර කලා... නාග රාජයෙක් කිව්වට පොඩි පැටියෙක්...නාග රාජයො එක්ක සෙල්ලන් දාන්න බෑ නේ