ලංකාවෙ උන්ට නැති වෙන රටවල් උන්ට ලංකාව ගැන තියෙන ආදරේ

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    ලංකාවෙ උන් ආ අවුලක් නෑ. එහෙම තමයි ඉන්න ඕන. උබලට ලිංගික ඉරිසියාව ඕව තමා කියන්නෙ. රැඩිකල් වෙච්ච උන්ට කවුරුහරි වෙනස් විදිහකට බෙට්ටක් දැම්මත් අන්න වැඩ එහෙම තමයි. පරණ කෝපි කාලෙ ගොන් කං දැන් නෑ අනං මනං. ඒ හැමදේම පිරිහීම. මම ඊයෙ කිවුවහම සමහර උන් හිනා උනා.
    තව අවුරුදු 10ක් 15ක් යනකොට පට්ටම චොර වෙලා යන්න තියෙන ඉඩකඩ වැඩි. නිකන් සෝමාලියාව වගේ. පොඩි පොඩි කෙල්ලො බඩවල් උස්සන් සිංගල් මාම්ස් ල වැඩි වෙයි. රේප් කේස් අහස උසට නගී. ඩ්‍රග් සීන් අනිව උඩ යනව. ඩිවෝස් කේස් ගානක් නැති වෙනව.
    එතකොට හිතන්න එපා අවුලක් නෑ ඇමෙරිකා රසියා වගේ රටවලුත් එහෙමනෙ මෙහෙත් එහෙම ඕපන් මයින්ඩඩ් වෙන්න ඕන නැත්තන් වැඩක් නැ කියල. ඒක එහෙම වෙන්නෙ නෑ. හේතුව මෙහෙ අන්තෙටම කෙල වෙලා දුප්පත් වෙච්ච රටක්. කාලෙක්ට හැදෙනෙ නෑ
    අනිත් රටවල් කොහොමත් ඩිවලොප්ඩ්. මේවගෙ රටකට ඕවගෙ සීන් ආවහම කොන්ට්‍රෝල් කරන්න අපේ උන් දන්නෙ නෑ. රැල්ලට එන ඕන දෙයක් අරගෙන කෙල වෙනකන්ම යනව. මේ කියන ඒවයෙ ප්‍රතිපල එන්න තව කාලයක් යනව ඉතින්




    1685020969697.png


    View attachment 206034
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    අපිට අතේ වියදමක් හොයා ගන්න එකත් නැති කරන්නද මේ සුද්දා හදන්නේ.
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    මු රුසියන්කාරයෙක් නේද? මේ කෙල්ල යුක්රේන්ද
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    පර හම්බයා එනවා මෙතන අපේ සිංහල රට ගැන කතා කරන්න. ඒ නම්කි මෙතන හෙළුවෙන් පොටෝ ගැහුවත් උට මොකද. ඒ නම්කි යහපත් චේතනාවෙන් ඒ පොටෝ එක ගහලා තියෙන්නේ. සිරි ලංකාව ලෝකෙට ගෙනියන්න.



    BN2O7DC.png
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,124
    113
    ගෝත්‍රික සුද්දෙක්. නිදහසේ හිතන්න සුදු මහත්තයෝ
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,180
    2,417
    113
    පර හම්බයා එනවා මෙතන අපේ සිංහල රට ගැන කතා කරන්න. ඒ නම්කි මෙතන හෙළුවෙන් පොටෝ ගැහුවත් උට මොකද. ඒ නම්කි යහපත් චේතනාවෙන් ඒ පොටෝ එක ගහලා තියෙන්නේ. සිරි ලංකාව ලෝකෙට ගෙනියන්න.



    BN2O7DC.png
    යහපත් චේතනාවෙන් නම් කමක් නෑ ඉතින් :D
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    පර හම්බයා එනවා මෙතන අපේ සිංහල රට ගැන කතා කරන්න. ඒ නම්කි මෙතන හෙළුවෙන් පොටෝ ගැහුවත් උට මොකද. ඒ නම්කි යහපත් චේතනාවෙන් ඒ පොටෝ එක ගහලා තියෙන්නේ. සිරි ලංකාව ලෝකෙට ගෙනියන්න.



    BN2O7DC.png
    ඔය හම්බය හම්බයා කියන එකා තරන් උබ මොනවද මෙහෙ උන්ට කරල තියෙන්නෙ? මූ school එකක්.හදනව මෙහෙ. තව crisis එක දවස් වල මිනිස්සුන්ට බඩු දුන්න මෙහෙ ඇවිල්ල නිකන් හිගන සුද්දො වගේ නෙමේ හොදට වියදම් කරනව. උබ මොනවද බන් කරල තියෙන්නෙ.
     

    Sen-lu

    Well-known member
  • පර හම්බයා එනවා මෙතන අපේ සිංහල රට ගැන කතා කරන්න. ඒ නම්කි මෙතන හෙළුවෙන් පොටෝ ගැහුවත් උට මොකද. ඒ නම්කි යහපත් චේතනාවෙන් ඒ පොටෝ එක ගහලා තියෙන්නේ. සිරි ලංකාව ලෝකෙට ගෙනියන්න.



    BN2O7DC.png
    යක්ක පුත්තු එතන ගිහින් ටිපර් පාක්කරල වගේ 😂😂
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    පර හම්බයා එනවා මෙතන අපේ සිංහල රට ගැන කතා කරන්න. ඒ නම්කි මෙතන හෙළුවෙන් පොටෝ ගැහුවත් උට මොකද. ඒ නම්කි යහපත් චේතනාවෙන් ඒ පොටෝ එක ගහලා තියෙන්නේ. සිරි ලංකාව ලෝකෙට ගෙනියන්න.



    BN2O7DC.png
    මේ මනුස්සය අපේ සිංහල පුත්තු එකතු වෙලා තරහ කරගත්තොත් අපරාදේ අමාරු කාලේ මූ මෙහෙ ඉදගෙන (2021-22) අපේ උන්ට මාර සප් එකක් දුන්නේ...
     

    Sen-lu

    Well-known member
  • මේ මනුස්සය අපේ සිංහල පුත්තු එකතු වෙලා තරහ කරගත්තොත් අපරාදේ අමාරු කාලේ මූ මෙහෙ ඉදගෙන (2021-22) අපේ උන්ට මාර සප් එකක් දුන්නේ...
    කට පුක වහගෙන ඉන්න බෑනෙ අපේ උන්ට පොෂ් ගතිය කමෙන්ට් වලින්හරි පෙන්නන්න ඕන
     
    • Like
    Reactions: Keshan94 and Ulti

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    ඒක නම් අැත්ත..හෙළුවෙන් ගියා නම් හරි ඕකත් ගලවලා ජංගිය පේන්න අැඳලා අැටෙන්ශන් ගන්න හදන අඩු කුලේ මෝඩ ගෑණි.හරි ලොකු වැඩක් කරා කියල හිතන් අැති..:lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    යක්ක පුත්තු එතන ගිහින් ටිපර් පාක්කරල වගේ 😂😂
    උෟටත් හොඳ වැඩේ..ඔය ගෑණිගෙ පුක දිහා බලන් හිටපල්ලා කියල උෟටත් තියෙන්නෙ ලංකාවට මීට පස්සේ අැවිත් උදව් නොකර වෙන රටකට උදව් කරන්න..උෟ දැන්වත් ලංකාවේ ඉන්න උන් මොක්කුද කියල දැනගන්න අැතිනේ.😅
     
    • Like
    Reactions: Ulti and Sen-lu