ලංකාවෙ උන් ආ අවුලක් නෑ. එහෙම තමයි ඉන්න ඕන. උබලට ලිංගික ඉරිසියාව ඕව තමා කියන්නෙ. රැඩිකල් වෙච්ච උන්ට කවුරුහරි වෙනස් විදිහකට බෙට්ටක් දැම්මත් අන්න වැඩ එහෙම තමයි. පරණ කෝපි කාලෙ ගොන් කං දැන් නෑ අනං මනං. ඒ හැමදේම පිරිහීම. මම ඊයෙ කිවුවහම සමහර උන් හිනා උනා.
තව අවුරුදු 10ක් 15ක් යනකොට පට්ටම චොර වෙලා යන්න තියෙන ඉඩකඩ වැඩි. නිකන් සෝමාලියාව වගේ. පොඩි පොඩි කෙල්ලො බඩවල් උස්සන් සිංගල් මාම්ස් ල වැඩි වෙයි. රේප් කේස් අහස උසට නගී. ඩ්‍රග් සීන් අනිව උඩ යනව. ඩිවෝස් කේස් ගානක් නැති වෙනව.
එතකොට හිතන්න එපා අවුලක් නෑ ඇමෙරිකා රසියා වගේ රටවලුත් එහෙමනෙ මෙහෙත් එහෙම ඕපන් මයින්ඩඩ් වෙන්න ඕන නැත්තන් වැඩක් නැ කියල. ඒක එහෙම වෙන්නෙ නෑ. හේතුව මෙහෙ අන්තෙටම කෙල වෙලා දුප්පත් වෙච්ච රටක්. කාලෙක්ට හැදෙනෙ නෑ
අනිත් රටවල් කොහොමත් ඩිවලොප්ඩ්. මේවගෙ රටකට ඕවගෙ සීන් ආවහම කොන්ට්‍රෝල් කරන්න අපේ උන් දන්නෙ නෑ. රැල්ලට එන ඕන දෙයක් අරගෙන කෙල වෙනකන්ම යනව. මේ කියන ඒවයෙ ප්‍රතිපල එන්න තව කාලයක් යනව ඉතින්
View attachment 206034