ලංකාවෙ එවුන්ගෙ YouTube Videos

Identity

Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    ලංකාවෙ එවුන්ගෙ YouTube Videos

    ෂුවර් එකටම මූ එළකිරියෙ ඉන්න ඩයල් එකක්.
    අහින්සක මිනිස්සු පාවිච්චි කරල ඩොලර් හොයන්න දඟලන අනාතයෙක් කියල හිතෙන්නෙ මට විතරද :rolleyes:


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත කියපන් උබ නේද ඔය විඩියෝ දාන්නෙ..
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    කතාවට හිනාගියේ නෑ. :no: හැබැයි අංකල් කාරයාගේ මූන දැකපු ගමන් හිනා ගියා. :lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ