ලංකාවෙ කරන්ට් කපන Timetable

HashiniBM

Member
Mar 12, 2016
863
62
0
ලංකාවෙ කරන්ට් කපන Timetable

ලංකාවෙ කරන්ට් කපන Timetable එක බලලා අපිට කරන්ට් යන වෙලාව හොයනවට වඩා ලේසියි හෙට කරන්ට් යන වෙලාවයි එන වෙලාවයි බලලා ලියා ගන්න එක :lol:
 

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    මට නම් දෙරණෙ තියෙන Time Table එකේ මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ.. Group හතරෙම අපි ඉන්න පැත්ත තියනව දැක්ක.. :confused: ඒ කියන්නෙ හරි සෝක් නේ.... :baffled: