ලංකාවෙ ජීවත් වෙන්න හොඳම ඒරියා එක

kepu

Well-known member
  • Sep 30, 2006
    4,904
    936
    113
    Matale \ Colombo
    වැලිවේරිය ඉඳන් අතුරුගිරිය හරහා කොට්ටාවට යනකල් හොඳ පැති.
    සෞම්‍ය දේශගුණයක් නම් කෑගල්ල, නුවර,මාතලේ ඉඳන් නාලන්ද වෙනකම් ලස්සනයි. නාය නැති පැති
    වාද්දුව පැත්ත ලස්සනයි. හැබැයි පහත් බිම්
     
    • Like
    Reactions: Rawan2112 and NRTG

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    කුරුණෑගල. climate කොහොමද දන්නෙ නෑ. Highway එකත් එන නිසා ලේසි වෙයි.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    Kadawatha
    ගංවතුර, නාය යාම් මුකුත් නෑ.
    Highway Entrance eka nisa Ona thenakata ikmanata yanna puluwan
    kadawatha and kiribathgoda 2 main towns
    Thilakawardhana and Kandy too close
    24/7 gas station
    All Banks (With DFCC)
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    නුවරඑළිය, බණ්ඩාරවෙල වගේ සීතල පැත්තක කන්දක් උඩ අක්කර 5ක විතර පොඩි තේවත්තක් එක්ක පොඩි බංගලාවක්වගේ තියන පොට් එකක් අරං තව අක්කරේක විතර එලවලු වවලා තව අක්කර භාගෙක විතර ඕකිඩ් ප්ලාන්ටේෂන් එකක් දාලා මෙලෝ ජොබක් නොකර ඒ තේවවත්තෙයි එලවලු වලයි ඕකිඩ් වගාවෙයි ආදායමෙන් කාල බීලා පාඩුවෙ ආතල් එකේ ඉන්න තිබ්බනං 😍 තව හොදට රීස්ටෝ කරපු පලාත්සභා ෆ්ලැට් රූෆ් පෙජරෝ එකකුත් තිබ්බ නං අම්මෝහ් 😍😍

    (මේ වෙලාවෙත් අෆ්ෆට හිකෙන ස්ක්‍රම් මීටින් එකක හිරවෙලා විදවන IT අනාතයෙකුගේ සිහින....😔)

    01.jpg
     

    Sen-lu

    Well-known member
  • නුවරඑළිය, බණ්ඩාරවෙල වගේ සීතල පැත්තක කන්දක් උඩ අක්කර 5ක විතර පොඩි තේවත්තක් එක්ක පොඩි බංගලාවක්වගේ තියන පොට් එකක් අරං තව අක්කරේක විතර එලවලු වවලා තව අක්කර භාගෙක විතර ඕකිඩ් ප්ලාන්ටේෂන් එකක් දාලා මෙලෝ ජොබක් නොකර ඒ තේවවත්තෙයි එලවලු වලයි ඕකිඩ් වගාවෙයි ආදායමෙන් කාල බීලා පාඩුවෙ ආතල් එකේ ඉන්න තිබ්බනං 😍 තව හොදට රීස්ටෝ කරපු පලාත්සභා ෆ්ලැට් රූෆ් පෙජරෝ එකකුත් තිබ්බ නං අම්මෝහ් 😍😍

    (මේ වෙලාවෙත් අෆ්ෆට හිකෙන ස්ක්‍රම් මීටින් එකක හිරවෙලා විදවන IT අනාතයෙකුගේ සිහින....😔)
    උඹ ඔහොම සතියක් ඉඳියි. වතුවල වැඩට මිනිස්සු ගන්නව නම් අවුලක් නෑ අපි වගා කරන්න ගියොත් නම් සසර කල කිරෙයි
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,105
    113
    උඹ ඔහොම සතියක් ඉඳියි. වතුවල වැඩට මිනිස්සු ගන්නව නම් අවුලක් නෑ අපි වගා කරන්න ගියොත් නම් සසර කල කිරෙයි
    😔
     

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,422
    475
    83
    me dawas wala trending athurugiriya,malabe area eka...athurugiriye indan rajagiriya haraha fort city ekata highway ekak hadenawa elivated...eka hadunama e hariye unta highway ekata dala winadi 10 wage fort ekata yanna puluwna.,,eka nisa me dawas wal oya area eke land wala price ehema patta widiyata wadi wela...mama dakka malabe homelands lage land ekak yanawa 2 million walagta perch value eka..kalin thibune 8 lak wage oya hariye
     
    • Like
    Reactions: kepu

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    මෙහෙ මැරයෝ ඉන්නවා,කුඩුකාරයෝ නෑ
    මැරයෝ ඉන්නවා නම් කුඩු නැති වෙන්න බෑ.ගේම යටින් යනවා. මැරයාට කුඩු කියන්නේ ගහට පොත්ත වගේ