Free food as well.මෙහෙ තමා හොඳම. ටවුන් එකට කිලෝමීටර් 5යි, හයිවේ එකට කිලෝමිටර් 9ක් වගේ. කොඹලට පැයයි.
නුවරඑළිය, බණ්ඩාරවෙල වගේ සීතල පැත්තක කන්දක් උඩ අක්කර 5ක විතර පොඩි තේවත්තක් එක්ක පොඩි බංගලාවක්වගේ තියන පොට් එකක් අරං තව අක්කරේක විතර එලවලු වවලා තව අක්කර භාගෙක විතර ඕකිඩ් ප්ලාන්ටේෂන් එකක් දාලා මෙලෝ ජොබක් නොකර ඒ තේවවත්තෙයි එලවලු වලයි ඕකිඩ් වගාවෙයි ආදායමෙන් කාල බීලා පාඩුවෙ ආතල් එකේ ඉන්න තිබ්බනංතව හොදට රීස්ටෝ කරපු පලාත්සභා ෆ්ලැට් රූෆ් පෙජරෝ එකකුත් තිබ්බ නං අම්මෝහ්
(මේ වෙලාවෙත් අෆ්ෆට හිකෙන ස්ක්රම් මීටින් එකක හිරවෙලා විදවන IT අනාතයෙකුගේ සිහින....)
උඹ ඔහොම සතියක් ඉඳියි. වතුවල වැඩට මිනිස්සු ගන්නව නම් අවුලක් නෑ අපි වගා කරන්න ගියොත් නම් සසර කල කිරෙයිනුවරඑළිය, බණ්ඩාරවෙල වගේ සීතල පැත්තක කන්දක් උඩ අක්කර 5ක විතර පොඩි තේවත්තක් එක්ක පොඩි බංගලාවක්වගේ තියන පොට් එකක් අරං තව අක්කරේක විතර එලවලු වවලා තව අක්කර භාගෙක විතර ඕකිඩ් ප්ලාන්ටේෂන් එකක් දාලා මෙලෝ ජොබක් නොකර ඒ තේවවත්තෙයි එලවලු වලයි ඕකිඩ් වගාවෙයි ආදායමෙන් කාල බීලා පාඩුවෙ ආතල් එකේ ඉන්න තිබ්බනංතව හොදට රීස්ටෝ කරපු පලාත්සභා ෆ්ලැට් රූෆ් පෙජරෝ එකකුත් තිබ්බ නං අම්මෝහ්
(මේ වෙලාවෙත් අෆ්ෆට හිකෙන ස්ක්රම් මීටින් එකක හිරවෙලා විදවන IT අනාතයෙකුගේ සිහින....)
උඹ ඔහොම සතියක් ඉඳියි. වතුවල වැඩට මිනිස්සු ගන්නව නම් අවුලක් නෑ අපි වගා කරන්න ගියොත් නම් සසර කල කිරෙයි
මැරයෝ ඉන්නවා නම් කුඩු නැති වෙන්න බෑ.ගේම යටින් යනවා. මැරයාට කුඩු කියන්නේ ගහට පොත්ත වගේමෙහෙ මැරයෝ ඉන්නවා,කුඩුකාරයෝ නෑ