ලංකාවෙ ජීවත් වෙන්න හොඳම ඒරියා එක

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඒ කොහේ ගුබ්බායමක උබ රිංගන්න ගියාද ? දඩුගම වත්තක් පැත්තේ ගියාද ? :rofl:
    ඌරු කොටුනේ බන් හැම තැනම. කදාන පැත්තේ. නාගොඩ. දිල්හාර ෆර්නෑන්ඩු ලගේ ගෙවල් හරියෙත් තියනව.
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    උඹලා හිතන විදිහට කොලඹින් පිට ලංකාවෙ ජීවත් වෙන්න හොඳම ඒරියා එක මොකක්ද?

    ටවුන් එකකට කිට්ටු, පැය දෙක තුනකින් කොලඹට එන්න පුලුවන්, සාමාන්‍ය පහසුකම් තියෙන, ස්වභාවික ආපදා අඩු පැත්තක්.
    මේ අහපන් ටවුන් එකෙන් සාමාන්‍ය තැනක් ගනින්. හැමදේම අත ලග තියෙන. ගමකිනුත් පොඩි තැනක් ගනින් කාලෙන් කාලෙට මරුවෙන් මාරුවට හිටපන්. කිසි ප්‍රශ්නයක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,659
    167,310
    113
    එකමත් එක රටක
    ඌරු කොටුනේ බන් හැම තැනම. කදාන පැත්තේ. නාගොඩ. දිල්හාර ෆර්නෑන්ඩු ලගේ ගෙවල් හරියෙත් තියනව.
    ඔය ඉතින් ගුබ්බෑයම් නේ. මාත් ගිහින් තියනව ඉඩමක් බලන්න. යනකන් පාරේම ඌරෝ. :lol:
    එකළ පැත්තට වෙන්න හොදයි.
     
    • Like
    Reactions: King kekille

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,869
    113
    ඔය ඉතින් ගුබ්බෑයම් නේ. මාත් ගිහින් තියනව ඉඩමක් බලන්න. යනකන් පාරේම ඌරෝ. :lol:
    එකළ පැත්තට වෙන්න හොදයි.
    Minuwangoda - Negombo line (vibe) eketa maath asai
     
    • Like
    Reactions: NRTG and dilann

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,555
    1
    32,258
    113
    - උඩරට -
    උඹලා හිතන විදිහට කොලඹින් පිට ලංකාවෙ ජීවත් වෙන්න හොඳම ඒරියා එක මොකක්ද?

    ටවුන් එකකට කිට්ටු, පැය දෙක තුනකින් කොලඹට එන්න පුලුවන්, සාමාන්‍ය පහසුකම් තියෙන, ස්වභාවික ආපදා අඩු පැත්තක්.
    හම්බන්තොට
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    අපි නම් ඉන්නේ උතුරුමැද සුන්දර ගමක,අපිට මෙහෙ හොඳා.උඹටත් ඕනේ නම් තැනක් අටවල දෙන්න පුළුවන්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ඉස්සරනම් කියන්න තිබ්බා දැන් එහෙම කියන්න තැනක් නෑ. කුඩුකාරයෝ මැරයෝ හැමතැනම.මේ රට ඉන්න හිතෙන රටක් නෙමේ