හෝමාගම, දියගම හන්දිය, දොලේ කඩේ හන්දිය, මාගම්මන
මෙහෙ තමා හොඳම. ටවුන් එකට කිලෝමීටර් 5යි, හයිවේ එකට කිලෝමිටර් 9ක් වගේ. කොඹලට පැයයි.
pornhub එකේ fakehostel වගේදhoda location gedara kauruth nati eke api denna ekatu wela ladies hostel ekak damuda ?
ඒ කොහේ ගුබ්බායමක උබ රිංගන්න ගියාද ? දඩුගම වත්තක් පැත්තේ ගියාද ?ඌරු ගූ ගද මතක් වෙනව බන්![]()

වලියක් ගියාම තමයි හොදම.minuwangoda patta hodai
ඌරු කොටුනේ බන් හැම තැනම. කදාන පැත්තේ. නාගොඩ. දිල්හාර ෆර්නෑන්ඩු ලගේ ගෙවල් හරියෙත් තියනව.ඒ කොහේ ගුබ්බායමක උබ රිංගන්න ගියාද ? දඩුගම වත්තක් පැත්තේ ගියාද ?![]()
මේ අහපන් ටවුන් එකෙන් සාමාන්‍ය තැනක් ගනින්. හැමදේම අත ලග තියෙන. ගමකිනුත් පොඩි තැනක් ගනින් කාලෙන් කාලෙට මරුවෙන් මාරුවට හිටපන්. කිසි ප්‍රශ්නයක් නෑ.උඹලා හිතන විදිහට කොලඹින් පිට ලංකාවෙ ජීවත් වෙන්න හොඳම ඒරියා එක මොකක්ද?
ටවුන් එකකට කිට්ටු, පැය දෙක තුනකින් කොලඹට එන්න පුලුවන්, සාමාන්‍ය පහසුකම් තියෙන, ස්වභාවික ආපදා අඩු පැත්තක්.
ඔය ඉතින් ගුබ්බෑයම් නේ. මාත් ගිහින් තියනව ඉඩමක් බලන්න. යනකන් පාරේම ඌරෝ.ඌරු කොටුනේ බන් හැම තැනම. කදාන පැත්තේ. නාගොඩ. දිල්හාර ෆර්නෑන්ඩු ලගේ ගෙවල් හරියෙත් තියනව.

Minuwangoda - Negombo line (vibe) eketa maath asaiඔය ඉතින් ගුබ්බෑයම් නේ. මාත් ගිහින් තියනව ඉඩමක් බලන්න. යනකන් පාරේම ඌරෝ.
එකළ පැත්තට වෙන්න හොදයි.
හම්බන්තොටඋඹලා හිතන විදිහට කොලඹින් පිට ලංකාවෙ ජීවත් වෙන්න හොඳම ඒරියා එක මොකක්ද?
ටවුන් එකකට කිට්ටු, පැය දෙක තුනකින් කොලඹට එන්න පුලුවන්, සාමාන්‍ය පහසුකම් තියෙන, ස්වභාවික ආපදා අඩු පැත්තක්.