ලංකාවෙ ජීවත් වෙන්න හොඳම ඒරියා එක

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඉස්සරනම් කියන්න තිබ්බා දැන් එහෙම කියන්න තැනක් නෑ. කුඩුකාරයෝ මැරයෝ හැමතැනම.මේ රට ඉන්න හිතෙන රටක් නෙමේ
    මෙහෙ මැරයෝ ඉන්නවා,කුඩුකාරයෝ නෑ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    තලවතුගොඩ කීල්ස් එක අවට ප්‍රදේශය අවුල්ද? 🤔
    status ekata hodai.life ekak nan ne.rat race.genungen 24 hours benum ahagena inna wenne status eka maintain karanna.thambi sinhala mix wela pissan kotuwak wage.
     
    • Haha
    • Like
    Reactions: shenat and c gate

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    දන්න තරමින් නම් ලංකාවේ ඉන්ඩ හොදම පේරාදෙණිය. කොලබට නම් පැය දෙකෙන් එන්ඩ අමාරුයි හැබැයි
     
    • Like
    Reactions: Gihanjs and NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    හැමෝම කියල තියෙන්නේ කොළඹට සම්බන්ධ sub urban areas ගැන.. මම හිතනවා උබ ඇහුවේ කොළඹ හැර කොළඹ වගේ ප්‍රදාන cities මොනවද කියල.. උබ ඇහුවේ එහෙමනම් මට හිතෙන විදිහට,

    Kurunegala
    Kandy
    Galle
    Matara
    Anuradhapura (highway එකක් තිබ්බනම්; වැස්සට අකමැති අයට හොදයි)

    හැබැයි ප්‍රදාන නගරේ ආසන්නේ ඉන්න ඕනේ within 10km to the main city:)

    (Gampaha & Kalutara ලිස්ට් එකට දැම්මේ නෑ.. මොකද ඒ දෙකම දැන් almost colombo sub areas වගේ තමා තියෙන්නේ)