ලංකාවෙ ජීවත් වෙන්න හොඳම ඒරියා එක

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    උඹලා හිතන විදිහට කොලඹින් පිට ලංකාවෙ ජීවත් වෙන්න හොඳම ඒරියා එක මොකක්ද?

    ටවුන් එකකට කිට්ටු, පැය දෙක තුනකින් කොලඹට එන්න පුලුවන්, සාමාන්‍ය පහසුකම් තියෙන, ස්වභාවික ආපදා අඩු පැත්තක්.
    Wrong question with regards to your topic. :)
    'The best place to live in sri lanka' is a different matter from 'The best place from where you can reach Colombo within 2-3 Hrs'.

    As per best places...
    * In my experience Kandy is a one of the best place(Everything with religious atmosphere).
    *And areas where kurunegala - kandy rd (water , Goodclimate, soil and nice surroundings like indulgodakanda )
    * Negambo rd are also good.(Especially water, cliemate, soil)
    * I believe some areas of Gall is also nice. (You can earn money from plantation if u like)
    * There may be some other areas in Sri lanka we have never getting touch with.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    ඇඹිලිපිටිය , හයිවේ එකෙන් කොළඹට පැය 2යි, නැති දෙයක් නෑ හැම පහසුකමක්ම තියෙනවා ,කිසිම ස්වභාවික ආපදාවක් නෑ, කන්න, වටිනම දේ මුස්ලිම් එකෙක්වත් නෑ සිංහලු ඔන්ලි
    යාපනේ හොද නැද්ද ? ප්ලේන් එකේ විනාඩි 35 යි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,176
    34,786
    113
    අපි නම් ඉන්නේ උතුරුමැද සුන්දර ගමක,අපිට මෙහෙ හොඳා.උඹටත් ඕනේ නම් තැනක් අටවල දෙන්න පුළුවන්.
    උතුරු මැද මොන සුන්දරද බං. පට්ට රස්නේ. දෙසැම්බර් ජනවාරි විතරයි ටිකක් හරි ඇඟට පහසුවෙන් ඉන්න පුලුවන්. එහෙං අලි ගහනවා.
     
    • Like
    Reactions: kepu

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ගොඩක් අය කියල තියෙන්නේ කොළඹට තදාසන්න පැතිනේ.මූ අහන්නේ කොළඹින් පිට හොඳම තැන නේ.කෑගල්ල තමා හොඳම.හා හා දැන් කලබල වෙලා අම්මෝ නාය යනවෝ කියන්න එපා.නාය යන්නේ බුලත්කොහුපිටිය අරණායක යටියන්තොට වගේ පැති වල විතරයි.ටවුන් එකට කිලෝමීටර් දහයක් වගේ ඇතුලත කිසි අවුලක් නෑ.කොළඹ ඉඳන් එද්දී කෑගල්ලට එනකොට තමා මුලින්ම පරිසරෙත් ටිකක් සෞම්‍ය වෙලා එන්නේ.ඉස්සර වගේ නෙවෙයි දැන් සෑහෙන්න දියුණුයි ටවුන් එක.හයිවේ එක හැදුවම කොළඹට තවත් ඉක්මනට යන්න පුලුවන් අඹේපුස්සට ගිහින්.‍
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    with working from home option you can do try this in parallel as long as you married and make kids :D
    unwa iskole yawanna town ekakata enna wenawane

    සීතල එච්චර සුපිරි ප්ලේස් එකකට ගිහිල්ලත් කෝඩ් කරන්න පිස්සුද බං 😕 එහෙම තැනක වතු ආදායමෙන් ජීවත් වෙන්න පුලුවන් උනොත් කෝඩ් තියා වත්තෙ හතර මායිමටවත් ලැපක්වත් අරං එන්නෑ 🤮
     
    • Like
    Reactions: Jack_Sparrow

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගොඩක් අය කියල තියෙන්නේ කොළඹට තදාසන්න පැතිනේ.මූ අහන්නේ කොළඹින් පිට හොඳම තැන නේ.කෑගල්ල තමා හොඳම.හා හා දැන් කලබල වෙලා අම්මෝ නාය යනවෝ කියන්න එපා.නාය යන්නේ බුලත්කොහුපිටිය අරණායක යටියන්තොට වගේ පැති වල විතරයි.ටවුන් එකට කිලෝමීටර් දහයක් වගේ ඇතුලත කිසි අවුලක් නෑ.කොළඹ ඉඳන් එද්දී කෑගල්ලට එනකොට තමා මුලින්ම පරිසරෙත් ටිකක් සෞම්‍ය වෙලා එන්නේ.ඉස්සර වගේ නෙවෙයි දැන් සෑහෙන්න දියුණුයි ටවුන් එක.හයිවේ එක හැදුවම කොළඹට තවත් ඉක්මනට යන්න පුලුවන් අඹේපුස්සට ගිහින්.‍
    හයිවේ හැදුවම අඹේපුස්ස කෙසේ වෙතත් කෑගල්ලට නම් කෝඩෙ ශුවර්.
     
    • Like
    Reactions: ChoronaSottiya

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නුවරඑළිය, බණ්ඩාරවෙල වගේ සීතල පැත්තක කන්දක් උඩ අක්කර 5ක විතර පොඩි තේවත්තක් එක්ක පොඩි බංගලාවක්වගේ තියන පොට් එකක් අරං තව අක්කරේක විතර එලවලු වවලා තව අක්කර භාගෙක විතර ඕකිඩ් ප්ලාන්ටේෂන් එකක් දාලා මෙලෝ ජොබක් නොකර ඒ තේවවත්තෙයි එලවලු වලයි ඕකිඩ් වගාවෙයි ආදායමෙන් කාල බීලා පාඩුවෙ ආතල් එකේ ඉන්න තිබ්බනං 😍 තව හොදට රීස්ටෝ කරපු පලාත්සභා ෆ්ලැට් රූෆ් පෙජරෝ එකකුත් තිබ්බ නං අම්මෝහ් 😍😍

    (මේ වෙලාවෙත් අෆ්ෆට හිකෙන ස්ක්‍රම් මීටින් එකක හිරවෙලා විදවන IT අනාතයෙකුගේ සිහින....😔)
    lesi wadak kiyalada hithanne ??? :no:
     
    • Like
    Reactions: animation and NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හයිවේ හැදුවම අඹේපුස්ස කෙසේ වෙතත් කෑගල්ලට නම් කෝඩෙ ශුවර්.
    ට්‍රැෆික් අඩු වෙයි චුට්ටක්.හැබැයි එහෙමට අවුලක් වෙන එකක් නෑ නේද?කෑගල්ලෙ ගොඩක්ම ඇත්තේ කෑගල්ල අවට ක්‍රවුඩ් එක කියලයි මට නම් හිතෙන්නේ. මාතර හයිවේ එක හැදුව කියල ගාලු පාර පාලු උනාද දන් නෑ.එහෙම උනා නම් මේකටත් ඒකම වෙයි හැබැයි.
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ට්‍රැෆික් අඩු වෙයි චුට්ටක්.හැබැයි එහෙමට අවුලක් වෙන එකක් නෑ නේද?කෑගල්ලෙ ගොඩක්ම ඇත්තේ කෑගල්ල අවට ක්‍රවුඩ් එක කියලයි මට නම් හිතෙන්නේ. මාතර හයිවේ එක හැදුව කියල ගාලු පාර පාලු උනාද දන් නෑ.එහෙම උනා නම් මේකටත් ඒකම වෙයි හැබැයි.
    කඩ ටිකට අවුල් වෙයි ඉතින්. ගාලු පාරෙ පානදුරෙන් එහාට හයිවේ එක හැදුවයින් පසෙ ගියෙ නෑ.
     
    • Sad
    Reactions: Sathira529