ලංකාවෙ ටියුෂන් ක්ලාස් වලටම Software එකක් හැදුවා....

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    Thanks bro...
    wts sys eka wada karanne idea mart haraha eka subcribe karanna ona. ethakota dawasakata 2.50 - 5 th athara ganak ammalage 4n walinuth kapenawa, me sys eke ehema kisima deyak na. own pc eke thama run wenne web eka hari dialog eka hari aul giyoth wts system ekama wada nathuwa yanwa. me sys eke dialog wala aulak awoth wena onama sim ekak daala use karagena yanna puluwan. anika data tyenne clz eke pc eke ne details ekak wath wena kaatawath balaganna ba
    :rofl: :rofl: :rofl:

    ඩයලොග් උන්ට සල්ලි ගෙවන්නේ උන් බලාගන්නවා අවුල් යන්නේ නැති වෙන්න,. අනික SMS 1000 විතර දාලා බලපන් උබේ ඔය සිම් එකෙන් කොහොමද ලෝඩ් එක handle වෙන්නේ කියලා :rofl:

    සිස්ටම් එක cloud එකේ තිබ්බ කියලා එක එකාට data බලන්න බැ. තමන්ගේ pc එකේ තිබ්බොත් කව්ද backup කරන්නේ. කොහොමද ලෝඩ් එක handle කරන්නේ. කොහෙද data mirror වෙන්නේ.

    නිකන් සොෆ්ට්වෙයාර් අටවලා නොදන්නා දේවල් කියවන්න එපා

    උබ කියන විදියට ලෝකේ තියෙන හොදම කොම්පැනි තමන්ගේම servers use කරන්න ඕනේ.

    Uber, Netflix වගේ ඒවත් use කරන්නේ cloud. උන් තමන්ගේ server manage කරන්නේ නෑ

     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    දැනටත් ලාංකාවේ මේ වගේම සිස්ටම් එකක් තියනවා. ලමයින්ට NFC කාඩ් එකක් දෙනවා. ලමයා ක්ලාස් එකට ඇතුල් වෙද්දි NFC card ඒක NFC machine එකට ලං කරලා ටච් කරන්න ඕනි. සල්ලි ගෙවපුඒවා ,ලමයා පන්ති ආපු වෙලාව SMS එකෙන් අම්මගේ ෆෝන් එකට එනවා. NFC කාඩ් එකක් නිසා බස් වල යද්දි සල්ලි ගෙවන්නත් පුලුවන් . පුලුවන් නම් NFC කාඩ් සිස්ටම් එකක් ඇඩ් කරන්න බලපන්. වැඩේ එල මචන්.:):)

    http://www.wstsystem.com/






    රසයන විද්‍යාව ක්ලාස් කරන කේසිරි විතානගේ සර්ගේ ක්ලාස් එකෙන් තමයි මේක මුලිනම පටන් ගත්තෙ.

    මේක තමයි මම දැකපු ලංකාවෙ හොදම එක​. මේක හදපු කෙනා ගැන මම ගොඩක් මීඩීයාවලින් දැකලත් තියනවා. මෙයා සිරසේ යන කෝටියක් වටීන අදහසක් ප්‍රෝගැම් එකෙත් ඉන්නවාමේ ක්‍රමේදී ලමයට දෙන්නෙ ලයිසන් එක වගේ හයිය අයිඩී කාඩ් එකක්. ඒ කාඩ් එක පොඩි ස්මාට් ෆෝන් එකක්වගේ එකකට ටච් කරාම ඇටෙන්ඩන්ස් මාක් වෙනවා, ක්ලාස් එකට ඇතුල්වෙන දොරවල් ගොඩක් තියනවනම් ඩීවයිස් දොරවල්ගානටදාන්න පුලුවන්. ඒවා එක සැරේ වැඩකරාට කිසි අවුලක් යන්නෙ නෑබා කෝඩ් සිස්ටම් වගේ ඒවට වඩා මේකගොඩක් සාර්ථකයි. ලේසියි. ලොකු ලොකු මැෂින් ඕනි නෑ . .
     

    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    සිරස කෝටියක් වටින අදහසක් එකේ එකෙක් ඔයිට සමාන project එකක් කරනවා
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    zj62ms622lt11.jpg