meka heduwe aapu requirement ekakata bro....
oya kiyana widihata thawa mona wage features add wenna oneda??


දැනටත් ලාංකාවේ මේ වගේම සිස්ටම් එකක් තියනවා. ලමයින්ට NFC කාඩ් එකක් දෙනවා. ලමයා ක්ලාස් එකට ඇතුල් වෙද්දි NFC card ඒක NFC machine එකට ලං කරලා ටච් කරන්න ඕනි. සල්ලි ගෙවපුඒවා ,ලමයා පන්ති ආපු වෙලාව SMS එකෙන් අම්මගේ ෆෝන් එකට එනවා. NFC කාඩ් එකක් නිසා බස් වල යද්දි සල්ලි ගෙවන්නත් පුලුවන් . පුලුවන් නම් NFC කාඩ් සිස්ටම් එකක් ඇඩ් කරන්න බලපන්. වැඩේ එල මචන්.
http://www.wstsystem.com/
රසයන විද්‍යාව ක්ලාස් කරන කේසිරි විතානගේ සර්ගේ ක්ලාස් එකෙන් තමයි මේක මුලිනම පටන් ගත්තෙ.
Bulk SMS walata hariyanne web service thama ban. uba dongle eken oka 6 motnhs use kala kiyanne nam boruwak wenna one. mokada dongle walin normal sim ekak use karala bulk sms yawwoth godak ewa deliver wenne naThanks bro...
wts sys eka wada karanne idea mart haraha eka subcribe karanna ona. ethakota dawasakata 2.50 - 5 th athara ganak ammalage 4n walinuth kapenawa, me sys eke ehema kisima deyak na. own pc eke thama run wenne web eka hari dialog eka hari aul giyoth wts system ekama wada nathuwa yanwa. me sys eke dialog wala aulak awoth wena onama sim ekak daala use karagena yanna puluwan. anika data tyenne clz eke pc eke ne details ekak wath wena kaatawath balaganna ba
