ලංකාවෙ තම්බි මීක් නෑ මේවට..

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    තම්බි ටික නියුක් කරන්න ටයිම් එක හරි ඊළගට ඉන්දියන්ස්ල. චයිනා .. :angry: :angry: :angry: මෙහෙ ඉන්න පොන්න දේශපාලකයෝ ඉතින් තම්බි ජන්ද ටිකට ඇහැ ගහගෙන ඉන්නේ
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    හරි ඉතින් උඹල රැඩිකලයිස්ඩ් මියන්මාර් බෞද්ධයො මිනිස්සු මරද්දි හුම් කියනවැයි. පලයන් බන් යන්න. මිරිදියෙ ආප්ප බානව ද මොකක්ද ආප්තෝපදේශයක් තියෙනව නේ මට මතක නෑ.
    Boradiye Malu banawa kiyala nam kiyanawa.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    සිංහල මුස්ලිම් ජාතිවාදය අවුස්සගන්න විදියක් නැතුව හිටපු දේශපාලකයන්ට දැන් හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා ඊශ්‍රායෙල් පලස්තීන යුද්ධය නිසා. දැනටමත් දෙපැත්තට බෙදිලා රන්ඩු වෙනවා. ඊශ්‍රායෙල් පලස්තීන රටවල් දෙකේම මිනිස්සු අති බහුතරයකට යුද්ධයක් ඕනෑ නැහැ. හමාස් එකෙයි ඊශ්‍රායෙල් රජයෙයි ඉහල නිලවල සුලුතරයකගේ තින්දු තීරණ නිසා තමයි රටවල් දෙකේම අහින්සක මිනිස්සුන්ට ජීවිතවලින් වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: lilman