ලංකාවෙ තිබ්බ Lancer EX කාර් ටික ඔක්කොම හංගල වගේ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Ikman ,Riyasewana වගේ සයිට් වල නෑනෙ ආසාවටවත් බලන්න . ඔක්කොම හංගලද කොහෙද . ඒ කාලෙ අරන් දැම්මනම් දැන් ලක්ශ 100 කට ඇස් පියාගෙන දෙන්න තිබ්බ . තිස් ගනන් වලට වගේනෙ තිබ්බෙ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw

    wikunana un inna epai. okkoma wage ad danna kalin yanawa tiyena hype ekata. anith eka ewa godak sell wala hira karan innawa.

    Lanka Ex newei, lankawe tibba Evo x walata wechcha de tamai hoyaganna oni.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,142
    5,807
    113
    wikunana un inna epai. okkoma wage ad danna kalin yanawa tiyena hype ekata. anith eka ewa godak sell wala hira karan innawa.

    Lanka Ex newei, lankawe tibba Evo x walata wechcha de tamai hoyaganna oni.
    White evo x tiyanawa mama danna ekek gawa. Eka witarai original ekakata mamanam dakala tiyenne.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    White evo x tiyanawa mama danna ekek gawa. Eka witarai original ekakata mamanam dakala tiyenne.
    eka final edition ekane bn negambo walata awa. eeta kalin 5-6 tibuna api mulinma cars ganna hoyana kale. e kale wenama track walata use karapuwath tibuna evo x. dan pare dakinnawath nehene. :baffled: lagadi "chichi" dhansal kanna giya car eke number eka dakke ne mama. mata hithune eka ex ekak kiyala. sure ne
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    eka final edition ekane bn negambo walata awa. eeta kalin 5-6 tibuna api mulinma cars ganna hoyana kale. e kale wenama track walata use karapuwath tibuna evo x. dan pare dakinnawath nehene. :baffled: lagadi "chichi" dhansal kanna giya car eke number eka dakke ne mama. mata hithune eka ex ekak kiyala. sure ne
    Un nam ex ganna ekak naa bn,
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    wikunana un inna epai. okkoma wage ad danna kalin yanawa tiyena hype ekata. anith eka ewa godak sell wala hira karan innawa.

    Lanka Ex newei, lankawe tibba Evo x walata wechcha de tamai hoyaganna oni.
    Evo X මං හිතන්නෙ අතේ ඇඟිලි ගානටවත් මෙහෙ තියෙන්න නැතිව ඇති
    Ex එකේම GT Varient එක 8ක්ද කොහෙද ලංකාවට ගෙනත් තිබිලා ඒව තමයි Evo X බොඩිකිට් ගහලා තිබුනෙ
     
    • Like
    Reactions: reddit

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,142
    5,807
    113
    eka final edition ekane bn negambo walata awa. eeta kalin 5-6 tibuna api mulinma cars ganna hoyana kale. e kale wenama track walata use karapuwath tibuna evo x. dan pare dakinnawath nehene. :baffled: lagadi "chichi" dhansal kanna giya car eke number eka dakke ne mama. mata hithune eka ex ekak kiyala. sure ne
    Math dakka ekanam hariyatama sure na x ekakmada kiyala. evo 9 nam shenna tiyanawa eth thiyana un denne na.
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    Evo X මං හිතන්නෙ අතේ ඇඟිලි ගානටවත් මෙහෙ තියෙන්න නැතිව ඇති
    Ex එකේම GT Varient එක 8ක්ද කොහෙද ලංකාවට ගෙනත් තිබිලා ඒව තමයි Evo X බොඩිකිට් ගහලා තිබුනෙ
    CBJ එක 2015 Evo X final edition එකක්
    Evo X 6-7 k තිබුනා බන් මෙහෙ, Ex bodykit බීශනේ එන්න කලින්. නරම්මල Racing උන් ගාව 2012-13 කාලෙ තිබුනා එකක් Track දාන හින්දා headlight, kit ඔක්කොම වගේ ගලවලා තියන් හිටිය. දැන්නම් උන් ගාව Evo 9 තමයි තියෙන්නේ.
    තව Full body Advan Sticker කරපු එකකුත් තිබුනා. මාලින්ග ගාව KF-xxxx Auto එකක් තිබුනා

    කුරුණෑගල Sticker shop එකක තිබුන KJ එකකුත් බලන්න ගියා. ඒ කාලේ 76 ක් තමයි කිව්වේ. EX GT Variant එක ඒ කාලේ 37-45 අතර වගේ නේද ගියේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    CBJ එක 2015 Evo X final edition එකක්
    Evo X 6-7 k තිබුනා බන් මෙහෙ, Ex bodykit බීශනේ එන්න කලින්. නරම්මල Racing උන් ගාව 2012-13 කාලෙ තිබුනා එකක් Track දාන හින්දා headlight, kit ඔක්කොම වගේ ගලවලා තියන් හිටිය. දැන්නම් උන් ගාව Evo 9 තමයි තියෙන්නේ.
    තව Full body Advan Sticker කරපු එකකුත් තිබුනා.

    කුරුණෑගල Sticker shop එකක තිබුන KJ එකකුත් බලන්න ගියා. ඒ කාලේ 76 ක් තමයි කිව්වේ. EX GT Variant එක ඒ කාලේ 37-45 අතර වගේ නේද ගියේ.
    Ex normal එක නේද තිස් ගනන් වල තිබුනෙ
    මම GT එකක් හෙවුවා හැබැයි විකුනන එකක් හම්බුනේ නැහැ කිසිම වෙලාවක.
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    Ex normal එක නේද තිස් ගනන් වල තිබුනෙ
    මම GT එකක් හෙවුවා හැබැයි විකුනන එකක් හම්බුනේ නැහැ කිසිම වෙලාවක.
    ඔව් ඔව්. KK-xxxx Galant එක ගෙනත් තිබුනේ 45 ට වෙන්න ඔනි ඒ කාලේ. ඒ සෙට් එක Social Media රගන්න ගත්තට පස්සේ තමයි ලොකු Market එකක් හැදුනේ Ex එකට.

    ඉස්සර Evo X google search කලත් එනවා Autolanka, riyasewana අවුරුදු ගනන් පරන ads, දැන් වැඩක් නෑ ඔක්කොම ex වල ads Evo X කියලා දාල එන්නෙම රෙද්දවල්
     
    • Like
    Reactions: NEMISIS

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    Evo X kiyala thiyana godak ewa EX andala

    Aya Galant GRX wala badge eka galawala evo kiyala gahapuwath thiyanawa :P

    Permit walata import kare ex godak ewa

    Oka normal car ekak bun :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ආසාවට බලන්න

    🥹

    @skymicro

    7IjYVk7.jpg

    gCwF0Qk.jpg

    GwchZ3J.jpg

    xh8uElK.png
    ------ Post added on Jul 3, 2025 at 1:05 PM