ado siraa ban, patta wandiyaIkman ,Riyasewana වගේ සයිට් වල නෑනෙ ආසාවටවත් බලන්න . ඔක්කොම හංගලද කොහෙද . ඒ කාලෙ අරන් දැම්මනම් දැන් ලක්ශ 100 කට ඇස් පියාගෙන දෙන්න තිබ්බ . තිස් ගනන් වලට වගේනෙ තිබ්බෙ
Why What’s the reason for hype?
හාපො ඔස්ට්‍රෙලියාවෙත් ඉන්නවා ඩස්පයො එක එක මගුල් එල්ලලා, හෙන අලුත් සිරා වෙහිකල්ස් එ වුනාට ගොබ්බ කරලා, ලැජ්ජාවෙ බැGet some lemon hanging
තමුසේ කාර් බලන්නේ Ikman Ads වලින් ද ඔයිඒකනෙ . ආසාවට එකක් නෑනෙ බලන්න