Questions ලංකාවෙ දැන් තියන පෙට්‍රල් වල තත්වය (2022/01/10)

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    මචන්ල මොකක්ද දැන් තියන පෙට්‍රල් වල තත්වෙ?

    සමහරු කියනව භූමිතෙල් මික්ස් කරල ඔක්ටේන් රේටිං එක 70ට බැහැල කියල

    Official news එකක් / lab test එකක් නැද්ද ?
     
    • Like
    Reactions: Solo Rider

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    චුට්ටක් බූමිතෙල් තිබ්බට කමක් නෑ
    සිරාවට බන් අහන්නෙ. ගෙදර මිනිස්සු බයවෙලා 70 RON කියන නිසා

    Mazda Skyactiv එකට 70 RON දැම්මොත් ඉතින් බඩුම තමයි
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    මචන්ල මොකක්ද දැන් තියන පෙට්‍රල් වල තත්වෙ?

    සමහරු කියනව භූමිතෙල් මික්ස් කරල ඔක්ටේන් රේටිං එක 70ට බැහැල කියල

    Official news එකක් / lab test එකක් නැද්ද ?
    කලින් ට වඩා ඉක්මනට තෙල් පිච්චෙන ගතියක් සමග වාහනය අදින්නැති ගතියක් තියනව දැන්. ජපන් වාහන වලට රෙකමෙන්ඩ් කරන්නේ octain 82 වඩා වැඩි අගයක් සහිත petrol . ඊට වඩා අඩු වෙන විදියට මුන් කවලම් කරලනම් ගේන්නේ බඩුම තමයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Color nam wenasak thiyenawa.

    2022/01/07 Kurunegala fuel sample :

    ty9sQUn.jpg

    2022/01/07 Kandy fuel sample:

    quYvWhf.jpg
     
    • Like
    Reactions: aquaman2020

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    දැන් ගේන්නෙ පිරිපහදු කරපුවා බන්..පාට වෙනස් නිසා ගමේ ගොඩේ පරේ අයින ඉන්න ලැබ් ටෙක්නීශියන්ලා, පක්ශ කාර්‍යාලවල ඉන්න ටෙක්නීශියන්ලා කියන කතාවලට අහුවෙන්න එපා..😂😂😂😂 ඔය ගානට දෙන එක වැඩි කියලා කෑගහන වෙලේ හැබැයි තව 20ක් 40ක් අඩු කරලා මික්ස් කරලම ගෙනල්ලා අඩුවට දෙන්නත් තිබ්බා..කොහෙද ගම්මන් පිලයට මොලයක් නෑනේ..🤨🤨🤨
     
    • Haha
    Reactions: buddikagayan

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,910
    6,791
    113
    39
    Galle
    Menna mehema kathawak ynawa. Aththa naththa nodani
    ≈=============================

    හායි මචන්ලා, අද නම් joke වෙනුවට වැදගත් දෙයක් අරගෙන ආවා. 😊

    දැන් කට්ටියම දන්නවා ඇති ගෑස්වලට පස්සෙ පෙට්‍රල්වලට කරලා තියෙන හරිය. නොදන්නවා වුණත් වෙනදාට වඩා වාහනේ තෙල් පිච්චෙන ගතියක් තමන්ට දැනිලා ඇති. නිකමට පෙට්‍රල් ටිකක් බෝතලේකට අරගෙන බැලුවොත් කහ පාට වෙනුවට දැන් ඒවා හොඳට වතුර බීලා බෝතලේකට චූ කරාම තියෙන පාට බව දකින්න ලැබේවි.

    මෙන්න එහෙනම් හේතුව. කාලයක් තිස්සෙ ලංකාවෙ තිබුණ ඔක්ටේන් අගය 92 සහ 95 පෙට්‍රල් වෙනුවට එයාලා අලුත් සංයුතියක් හඳුන්වලා දීලා. දැන් 40% ක ප්‍රමාණයක් 1-K Kerosene, එහෙමත් නැත්නම් සල්ෆර් අඩු භුමි තෙල් කවලම් කරපු පෙට්‍රල් එන්නෙ.

    භූමි තෙල් ඉස්සර නිල් පාට වෙලා දැන් රතු පාට ඇයි කියලා සාමාන්‍ය දැනීම තියෙන අය දන්නවා ඇති. භූමි තෙල්වල කිසිම වර්ණයක් නැහැ. ඒ පාට දාන්නෙ පෙට්‍රල්වලට කවලම් කරලා හොර කරන එක නවත්තන්න. මේකත් හරියට කිසිම සුවඳක් නැති ගෑස්වලට එතිල් මර්කැප්ටන් දාලා ලීක් වුණාම අඳුරගන්න පහසු කරනවා වගේ වැඩක්.

    හැබැයි දැන් ඩොලර් ප්‍රශ්නය නිසා වෙන්ඩ ඇති ඒ කවලම් කිරිල්ල එයාලාම කරලා එවනවා. 1-K ගෑවාට මේ 40% ක් දක්වා කවලම් කරන්නෙ ටිකක් පොෂ් භූමිතෙල් වර්ගයක්. කාබන් දාමය 6 ඉඳලා 16 විතර වෙනකල් තියෙන මිශ්‍රණයක්. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඔය අලුත් පෙට්‍රල්වල ඔක්ටේන් අගය බැලුවාම එන්නෙ 76 ක් විතර.

    ඉතින් මොකක්ද මේකෙ ප්‍රතිඵලය? ගෑස් රෙගියුලේටර් ප්‍රමිතිය නෑ කිව්වා වගේම හැම වාහනයකටම 76 තරම් අඩු ඔක්ටේන් අගයක් හරි යන්නෙ නෑ. මේ නිසා ECU නැති පරණ වාහන සහ බයික්, ත්‍රීවීල් වගේ වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාව ලොකු කඩා වැටීමක් සිදු වෙනවා. ලීටරයට කිලෝමීටර් ගාණ බොහෝ වෙලාවට 20%-35% අතර ප්‍රමාණයකින් අඩු වෙයි කියලා ගණනය කරන්න පුළුවන්. ECU තියෙන වාහනවල නම් එන්ජින් බලය අඩු වෙලා කාර්යක්ෂමතාවය 10%-20% අතර ප්‍රමාණයක් අඩු වෙයි.

    වාහනයට මේකෙන් කෙටි කාලීන හානියක් වෙන්න නම් ලොකු ඉඩක් නැහැ. හැබැයි දීර්ඝ කාලීන වශයෙන් ඇතුලේ කචල් එන්න බැරිත් නැහැ ඉතින්. කෙළින්ම ලැබෙන ක්ෂණික ප්‍රතිඵලය වෙනදාට වඩා තෙල් ගහන්න වෙන එක. කලින් ලීටර් 20 ක් ගැහුවා නම් දැන් ලීටර් 25-30 ක් විතර ගහන්න වෙනවා ඒ දුරම යන්න.

    දැන් ඉතින් ඉස්සරහට සෑර් පපුවට ගහගෙන, ඇමතිලා අස් කරලා, කොහෙවත් යන විසේසඤ්ඤයො ටිකක් අහුලගෙන ජනාධිපති කමිටුවක් දාලා, ලක්ෂ පනහක් හැටක් එයාලාට ගෙවලා පර්යේෂණ වාර්තාවක් අරගෙන මේ කතා ටික හොයා ගනියි. හැබැයි හැමදාමත් වගේ ඉන්ද්‍රජිත් ඒ බව මුලින්ම කිව්වා කියල මතක තියා ගන්න. ඇස්වලට හුරු කරගන්න ඕන වචන දෙක 1-K සහ ඔක්ටේන් 76. 🤣

    බුදු සරණයි එහෙනම්. 👍
     
    පක්ශ කාර්‍යාලේ ලැබ් ටෙක්නීශියන් 😂😂😂
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    70RON dammoth knock karai. kawuruwath knock karanawa kiyala thread ekak wath dala nane 😅
    ඒක තමයි බන් මාත් බැලුවෙ.

    ගෙදරින් කියද්දී මම ඇහුව CEL / knock / engine protection mode මුකුත් නැහැ කිව්ව.

    ඒත් මිනිස්සු කියන නිසා බැලුවෙ මොකද්ද කේස් එක කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජෙප්පන්ගෙ ටොන් පච, ඔකුන් කටින් තමයි ඔක්කොම, එකෙක් නැ විද්යාත්මක පරික්ශන පිටපතක් දාන්ඩ🤭🤭
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ජෙප්පන්ගෙ ටොන් පච, ඔකුන් කටින් තමයි ඔක්කොම, එකෙක් නැ විද්යාත්මක පරික්ශන පිටපතක් දාන්ඩ🤭🤭

    පෙට්‍රල් කාලක් ගෙනත් උබේ මහා බැල්ලිගෙ පුකට වක්කරපන්. පිටපත් එයි පෝලිමට
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    දැන් ගේන්නෙ පිරිපහදු කරපුවා බන්..පාට වෙනස් නිසා ගමේ ගොඩේ පරේ අයින ඉන්න ලැබ් ටෙක්නීශියන්ලා, පක්ශ කාර්‍යාලවල ඉන්න ටෙක්නීශියන්ලා කියන කතාවලට අහුවෙන්න එපා..😂😂😂😂 ඔය ගානට දෙන එක වැඩි කියලා කෑගහන වෙලේ හැබැයි තව 20ක් 40ක් අඩු කරලා මික්ස් කරලම ගෙනල්ලා අඩුවට දෙන්නත් තිබ්බා..කොහෙද ගම්මන් පිලයට මොලයක් නෑනේ..🤨🤨🤨
    දැන් නෙමෙයි ඉස්සර ඉදන්ම පිරිපහදු කරපුව ගේනවා .රටේ අවශ්‍යතාවයෙන් පොඩ්ඩයි සපුගස්කන්දේ පිරිපහදු කරේ . උබ හිතුවද සල්ලි නැති නිසා කලවම් කරලා ගේනවා කියල . පිස්සුද බන්. කලින් ගෙවපු ගානම බාන්ඩාගරෙන් ගන්නවා . හැබැයි සපයුම්කරුවට කියනවා බාල කරලා එවන්න කියල අඩු ගානක් දෙනවා .ඉතුරු ගාන ගම්මන්පිලය ගාව. උනුත් ජිවත් වෙන්න එපැයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හුග දෙනෙක් කියලා තිබ්බා අවුලක් තියෙනවා කියලා. ඒ වුනාට එන හෑම තෙල් නෑවකින්ම සාම්පල් අරන් සපුගස්කන්දේ චෙක් කරලා තමා අනුමතිය දෙන්නේ. සපුගස්කන්දේ ලෑබ් වල ජෙප්පෝ ටොයියෝ පිරිලා ඉන්නේ. මොකක් හරි ඈපෲවල් නෑති ලබ්බක් ගෙනාවොත් උන් නොකියා ඉන්නේ නෑ.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    හුග දෙනෙක් කියලා තිබ්බා අවුලක් තියෙනවා කියලා. ඒ වුනාට එන හෑම තෙල් නෑවකින්ම සාම්පල් අරන් සපුගස්කන්දේ චෙක් කරලා තමා අනුමතිය දෙන්නේ. සපුගස්කන්දේ ලෑබ් වල ජෙප්පෝ ටොයියෝ පිරිලා ඉන්නේ. මොකක් හරි ඈපෲවල් නෑති ලබ්බක් ගෙනාවොත් උන් නොකියා ඉන්නේ නෑ.
    උඹ කියන්නෙ දැන් අවුලක් නැහැ කියලද?