Questions ලංකාවෙ දැන් තියන පෙට්‍රල් වල තත්වය (2022/01/10)

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,064
    1,021
    113
    සිරාවටම මචන්ලා මොකක් හරි ප්‍රස්නයක් තියෙනවද මගෙත් වෙනද තෙල් කරපු තරම් කරන්නේ නැහැ දැන් බයික් එකේ... වෙනද ෆුල් ටෑන්ක් ගහල 320 දුවනවා අන්තිම මාස 2 250 240.....