Questions ලංකාවෙ දැන් තියන පෙට්‍රල් වල තත්වය (2022/01/10)

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් නෙමෙයි ඉස්සර ඉදන්ම පිරිපහදු කරපුව ගේනවා .රටේ අවශ්‍යතාවයෙන් පොඩ්ඩයි සපුගස්කන්දේ පිරිපහදු කරේ . උබ හිතුවද සල්ලි නැති නිසා කලවම් කරලා ගේනවා කියල . පිස්සුද බන්. කලින් ගෙවපු ගානම බාන්ඩාගරෙන් ගන්නවා . හැබැයි සපයුම්කරුවට කියනවා බාල කරලා එවන්න කියල අඩු ගානක් දෙනවා .ඉතුරු ගාන ගම්මන්පිලය ගාව. උනුත් ජිවත් වෙන්න එපැයි
    ඔය බයියාට තේරුම් කරාට වැඩක් නෑ.
     
    • Like
    Reactions: Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    යකෝ නේවි එකේ බස් එකක් පිටිපස්සෙන් ගියා ගිය සිකුරාදා ට්‍රැෆික් එකේ. AC එක off කරලා වීදුරු පාත් කරා. පට්ට රස්නයක් ආවේ. ලම්පු තෙල් ගදේ බෑ. මාරම රස්නයක් තිබ්බේ. මන් බය උනා යකෝ මගේ වාහනේ ගිහිගන්නවා කියලා... :lol: :lol:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    සිරාවට බන් අහන්නෙ. ගෙදර මිනිස්සු බයවෙලා 70 RON කියන නිසා

    Mazda Skyactiv එකට 70 RON දැම්මොත් ඉතින් බඩුම තමයි

    Private institute mukuth nadda apita sample ekak dila , aththa situation eka balaganna.
     
    • Like
    Reactions: NRTG and animation

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මචන්ල මොකක්ද දැන් තියන පෙට්‍රල් වල තත්වෙ?

    සමහරු කියනව භූමිතෙල් මික්ස් කරල ඔක්ටේන් රේටිං එක 70ට බැහැල කියල

    Official news එකක් / lab test එකක් නැද්ද ?
    🔴 ඉන්ධන ඇත්තේ දින 10කටයි.. නැවත ගේන්න ඩොලර් මදි.. මිලියන 200ක් කැබිනෙට්ටුවෙන් ඉල්ලයි..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හුග දෙනෙක් කියලා තිබ්බා අවුලක් තියෙනවා කියලා. ඒ වුනාට එන හෑම තෙල් නෑවකින්ම සාම්පල් අරන් සපුගස්කන්දේ චෙක් කරලා තමා අනුමතිය දෙන්නේ. සපුගස්කන්දේ ලෑබ් වල ජෙප්පෝ ටොයියෝ පිරිලා ඉන්නේ. මොකක් හරි ඈපෲවල් නෑති ලබ්බක් ගෙනාවොත් උන් නොකියා ඉන්නේ නෑ.

    Ekath Hari neh.
    Hama paksekinma union Oka athule innawane.
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    ක්නොක් වෙනවා, 20% එෆිසන්සි අඩුයි. පිකප් නෑ....smokey plug edges, ෆුවල් බූස්ටර් එකක් දාන්න ඉන්නේ. වර්ත් එකත් 2,700.00
    තේරෙන්නේ නෑ මොනවා කරන්න ද කියලා.
     
    • Like
    Reactions: Solo Rider

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,399
    13,319
    113
    33
    ෆින්ලන්ඩ්
    Private institute mukuth nadda apita sample ekak dila , aththa situation eka balaganna.
    සිංගප්පූු හරි ජර්මනි හරි යවන්න ඕන ද කොහෙද. ඒකට aprovel අරන් යවන්න මාස 3 ක් වගේ යනවා, aprovel ගන්නත් අමාරුයි. යවන කෙනෙක් හොයා ගන්නත් ඕන.

    දන්න විදියට ඔහොමයි
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    Menna mehema kathawak ynawa. Aththa naththa nodani
    ≈=============================

    හායි මචන්ලා, අද නම් joke වෙනුවට වැදගත් දෙයක් අරගෙන ආවා. 😊

    දැන් කට්ටියම දන්නවා ඇති ගෑස්වලට පස්සෙ පෙට්‍රල්වලට කරලා තියෙන හරිය. නොදන්නවා වුණත් වෙනදාට වඩා වාහනේ තෙල් පිච්චෙන ගතියක් තමන්ට දැනිලා ඇති. නිකමට පෙට්‍රල් ටිකක් බෝතලේකට අරගෙන බැලුවොත් කහ පාට වෙනුවට දැන් ඒවා හොඳට වතුර බීලා බෝතලේකට චූ කරාම තියෙන පාට බව දකින්න ලැබේවි.

    මෙන්න එහෙනම් හේතුව. කාලයක් තිස්සෙ ලංකාවෙ තිබුණ ඔක්ටේන් අගය 92 සහ 95 පෙට්‍රල් වෙනුවට එයාලා අලුත් සංයුතියක් හඳුන්වලා දීලා. දැන් 40% ක ප්‍රමාණයක් 1-K Kerosene, එහෙමත් නැත්නම් සල්ෆර් අඩු භුමි තෙල් කවලම් කරපු පෙට්‍රල් එන්නෙ.

    භූමි තෙල් ඉස්සර නිල් පාට වෙලා දැන් රතු පාට ඇයි කියලා සාමාන්‍ය දැනීම තියෙන අය දන්නවා ඇති. භූමි තෙල්වල කිසිම වර්ණයක් නැහැ. ඒ පාට දාන්නෙ පෙට්‍රල්වලට කවලම් කරලා හොර කරන එක නවත්තන්න. මේකත් හරියට කිසිම සුවඳක් නැති ගෑස්වලට එතිල් මර්කැප්ටන් දාලා ලීක් වුණාම අඳුරගන්න පහසු කරනවා වගේ වැඩක්.

    හැබැයි දැන් ඩොලර් ප්‍රශ්නය නිසා වෙන්ඩ ඇති ඒ කවලම් කිරිල්ල එයාලාම කරලා එවනවා. 1-K ගෑවාට මේ 40% ක් දක්වා කවලම් කරන්නෙ ටිකක් පොෂ් භූමිතෙල් වර්ගයක්. කාබන් දාමය 6 ඉඳලා 16 විතර වෙනකල් තියෙන මිශ්‍රණයක්. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඔය අලුත් පෙට්‍රල්වල ඔක්ටේන් අගය බැලුවාම එන්නෙ 76 ක් විතර.

    ඉතින් මොකක්ද මේකෙ ප්‍රතිඵලය? ගෑස් රෙගියුලේටර් ප්‍රමිතිය නෑ කිව්වා වගේම හැම වාහනයකටම 76 තරම් අඩු ඔක්ටේන් අගයක් හරි යන්නෙ නෑ. මේ නිසා ECU නැති පරණ වාහන සහ බයික්, ත්‍රීවීල් වගේ වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාව ලොකු කඩා වැටීමක් සිදු වෙනවා. ලීටරයට කිලෝමීටර් ගාණ බොහෝ වෙලාවට 20%-35% අතර ප්‍රමාණයකින් අඩු වෙයි කියලා ගණනය කරන්න පුළුවන්. ECU තියෙන වාහනවල නම් එන්ජින් බලය අඩු වෙලා කාර්යක්ෂමතාවය 10%-20% අතර ප්‍රමාණයක් අඩු වෙයි.

    වාහනයට මේකෙන් කෙටි කාලීන හානියක් වෙන්න නම් ලොකු ඉඩක් නැහැ. හැබැයි දීර්ඝ කාලීන වශයෙන් ඇතුලේ කචල් එන්න බැරිත් නැහැ ඉතින්. කෙළින්ම ලැබෙන ක්ෂණික ප්‍රතිඵලය වෙනදාට වඩා තෙල් ගහන්න වෙන එක. කලින් ලීටර් 20 ක් ගැහුවා නම් දැන් ලීටර් 25-30 ක් විතර ගහන්න වෙනවා ඒ දුරම යන්න.

    දැන් ඉතින් ඉස්සරහට සෑර් පපුවට ගහගෙන, ඇමතිලා අස් කරලා, කොහෙවත් යන විසේසඤ්ඤයො ටිකක් අහුලගෙන ජනාධිපති කමිටුවක් දාලා, ලක්ෂ පනහක් හැටක් එයාලාට ගෙවලා පර්යේෂණ වාර්තාවක් අරගෙන මේ කතා ටික හොයා ගනියි. හැබැයි හැමදාමත් වගේ ඉන්ද්‍රජිත් ඒ බව මුලින්ම කිව්වා කියල මතක තියා ගන්න. ඇස්වලට හුරු කරගන්න ඕන වචන දෙක 1-K සහ ඔක්ටේන් 76. 🤣

    බුදු සරණයි එහෙනම්. 👍
    FB එකේ share වෙන්නේ ඉන්ද්‍රජිත් දාපු පෝස්ට් එක.

    Untitled.jpg
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම අදුර එකෙක්ගෙ ඇංජිම බඩු බනිස් වෙලා කඩවතින් පෙට්‍රල් ගහලා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    වැගන් R නුවර එන්න ගිහින් ගහලා තියෙන්නෙ. වාහනෙ ගරාජ් එකෙ කීවා
    අහ් වැගන් ආර් වලට කෙළවෙනෝ නං ක්ලබ් දෙකේ උං මොනාහරි කරයි :yes:
     
    • Haha
    Reactions: lasankandy