ලංකාවෙ නිරාගමිකයෙක් විදියට ජීවත් වෙන්න පුළුවන්ද?

BenMacTavish

Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    මම අපායෙ යාවිද?
    1685263550637.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,461
    1
    62,196
    113
    Mother Earth
    නිරාගමික= නිරා+ආගමික (පරස්වර ලෝප සන්ධිය)
    නිරා= නිරය
    ආගමික= ආගම,ඇදහීම
    එනම් නිරය නොහොත් අපාය ආගමක් කරගත් පුද්ගලයා නිරාගමිකයා ලෙස හඳුන්වයි. ඉංග්‍රීසියෙන් මෙය Satanism ලෙස හඳුන්වයි. මොවුන් සාතන් යක්ෂයා ඇදහීම සිදු කරයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,159
    1
    58,517
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිරාගමික වෙන්න හිතිල තියෙන්නෙ. මම අපායෙ යාවිද? 😨
    අපායට ඇතුළුවන තැන දොරටු ගොඩක් තියෙනවා.

    බෞද්ධ හීනයාන අසවල් නිකාය => මෙතනින් ඇතුලට
    බෞද්ධ මහායාන අසවල් නිකාය => මෙතනින් ඇතුලට
    ක්‍රිස්තියානි අසවල් නිකාය => මෙතනින් ඇතුලට
    ඉස්ලාම් අසවල් නිකාය => මෙතනින් ඇතුලට
    ...
    ...
    අන්තිම දොර: නිරාගමිකයෝ => මෙතනින් ඇතුලට 👈 you are here
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    නිරාගමික වෙන්න හිතිල තියෙන්නෙ. මම අපායෙ යාවිද? 😨
    පුලුවන් කිසි අවුලක් නෑ, යටින් කිසිම ආගමකට ගහන්නෙ නැතුව අදහන්නෙත් නැතුව pure නිරාගමිකයෙක් වෙන්ඩ පුලුවන් .. මුල් කාලෙ පොඩ්ඩක් අමාරුයි. ඔච්චර කාලයක් අදහපු ආගමට කවුරු හරි බනිනකොට එහෙම අවුල්. ඒත් කාලයක් යනකොට අවුලක් නෑ... අපායෙ යයි කියලා සිරාවටම බය නම් නිරෙක් වෙන්ඩ බෑ ඉතින්.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    නිරාගමික= නිරා+ආගමික (පරස්වර ලෝප සන්ධිය)
    නිරා= නිරය
    ආගමික= ආගම,ඇදහීම
    එනම් නිරය නොහොත් අපාය ආගමක් කරගත් පුද්ගලයා නිරාගමිකයා ලෙස හඳුන්වයි. ඉංග්‍රීසියෙන් මෙය Satanism ලෙස හඳුන්වයි. මොවුන් සාතන් යක්ෂයා ඇදහීම සිදු කරයි.
    නිරාගමික= නිර්+ආගමික :D
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    බෑ මචන්, නිරාල කියන්නේ ඇමෙරිකාවෙ කළු ජාතිකයො වගේ oppress වෙච්ච ජාතියක්. :cry:
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    මම නිරාගමිකයෙක්
    ඒ උනාට දර්ශනය follow කරනව ඒක මට හරිනං ඒක මම ෆලෝ කරනව ඕන දේ ගන්නව එපා දේ බැහැර කරනව
    සරලයි
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    නිරාගමික වෙන එක හොඳයි.
    හැබැයි නිරාගමික වෙන එක මහලොකු රැඩිකල් වීරකමක් නෙමෙයි.
    ඊට වඩා අමාරුයි mass vaccination වලට විරුද්ධ වෙන එක.
    ඊට වඩා අමාරුයි lgbtq indoctrination වලට විරුද්ධ වෙන එක.
    උඹ නිරාගමික වෙලා කරන්න හදන්නේ මහලොකු වැඩක් නෙමෙයි.
    මේ කාලේ නිරාගමිකයෙක් වෙන එක ලේසි දෙයක්.
    ඔව්, නිරාගමිකයෙක් වෙන එක ඕනෙම ආගමක් අදහනවට වඩා හරි දෙයක් බව මම වීශ්වාස කරනවා.
    ඒත් ඒක මහලොකු වීරකමක් නෙමෙයි!
     
    • Wow
    • Like
    Reactions: Solo Rider and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,461
    1
    62,196
    113
    Mother Earth
    නිරාගමික= නිර්+ආගමික :D
    1664564214679.jpg


    අඩේ මේ බලපන්කො. සාතන් ගාව පොඩි ළමයි ඉන්නවා. පොඩි ළමයි ඉතින් ගොඩක් සම්භන්ධ වෙන්නෙ මුස්ලිම් ආගමටනේ. අඩු වයසින් කසාද බැඳීම වගේ. අල්ලහ් Aisha කියල වයස අවුරුදු 7ක පොඩි කෙල්ලෙක් බැඳල හිටියනේ. ඉතින් අල්ලාහ් කියන්නෙ සාතන් වෙන්න බැරිද බන් ? මොකද අල්ලාහ්ගෙ රූපයක් වත් නෑ. (මුස්ලිම් යාළුවො මේක කියෙව්වොත් මට සමා වෙන්න. හිතුණ නිසයි ඇහුවෙ) Jewish වලත් symbol එක star එකනේ. මේ සාතන්ගෙත් star එකක්නේ. මොකක් හරි සම්භන්ධයක් තිබිල තියෙනවා ඔය ආගම් තුන අතර.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    Niragamika widiyata inna puluwan kisi issue ekak na. Eth thawa kenekge agamakata apahasa wihili karanna epa. Thaman niragamika una kiyala anith ayath ehema wenna one kiyala hithanna epa. Vegans la wage hasirenna epa. Ethakota athal eke inna puluwan
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    නිරාගමික= නිරා+ආගමික (පරස්වර ලෝප සන්ධිය)
    නිරා= නිරය
    ආගමික= ආගම,ඇදහීම
    එනම් නිරය නොහොත් අපාය ආගමක් කරගත් පුද්ගලයා නිරාගමිකයා ලෙස හඳුන්වයි. ඉංග්‍රීසියෙන් මෙය Satanism ලෙස හඳුන්වයි. මොවුන් සාතන් යක්ෂයා ඇදහීම සිදු කරයි.
    ටහිකෙන නිරුක්ති මේවා :lol: