මම අපායෙ යාවිද?
අපායට ඇතුළුවන තැන දොරටු ගොඩක් තියෙනවා.නිරාගමික වෙන්න හිතිල තියෙන්නෙ. මම අපායෙ යාවිද?![]()
පුලුවන් කිසි අවුලක් නෑ, යටින් කිසිම ආගමකට ගහන්නෙ නැතුව අදහන්නෙත් නැතුව pure නිරාගමිකයෙක් වෙන්ඩ පුලුවන් .. මුල් කාලෙ පොඩ්ඩක් අමාරුයි. ඔච්චර කාලයක් අදහපු ආගමට කවුරු හරි බනිනකොට එහෙම අවුල්. ඒත් කාලයක් යනකොට අවුලක් නෑ... අපායෙ යයි කියලා සිරාවටම බය නම් නිරෙක් වෙන්ඩ බෑ ඉතින්.නිරාගමික වෙන්න හිතිල තියෙන්නෙ. මම අපායෙ යාවිද?![]()
නිරාගමික= නිර්+ආගමිකනිරාගමික= නිරා+ආගමික (පරස්වර ලෝප සන්ධිය)
නිරා= නිරය
ආගමික= ආගම,ඇදහීම
එනම් නිරය නොහොත් අපාය ආගමක් කරගත් පුද්ගලයා නිරාගමිකයා ලෙස හඳුන්වයි. ඉංග්‍රීසියෙන් මෙය Satanism ලෙස හඳුන්වයි. මොවුන් සාතන් යක්ෂයා ඇදහීම සිදු කරයි.

නිරාගමික= නිර්+ආගමික![]()
ටහිකෙන නිරුක්ති මේවානිරාගමික= නිරා+ආගමික (පරස්වර ලෝප සන්ධිය)
නිරා= නිරය
ආගමික= ආගම,ඇදහීම
එනම් නිරය නොහොත් අපාය ආගමක් කරගත් පුද්ගලයා නිරාගමිකයා ලෙස හඳුන්වයි. ඉංග්‍රීසියෙන් මෙය Satanism ලෙස හඳුන්වයි. මොවුන් සාතන් යක්ෂයා ඇදහීම සිදු කරයි.