මුගෙ චැනල් එකේ පරණ වීඩියෝ ඔක්කොම වගේ බලලා තියෙනවා. මූ කියන්නේ එක එකා කියන කටකතා වලට අතිනුත් ටිකක් දාලා. මූ කියන සමහර ඒවා පොත් පත්, පත්තර වල එහෙම තියෙන්නේ සම්පූර්ණයෙන් වෙනස් විදිහට. ඒක නිසා බලන එක නැවැත්තුවා.
den lakshman palanaya karanawa kiyala tamai pennne.sunil nemei lakshman fonseka
සිරාවටලන්කාවෙ පාතාලයක් කියල එකක් නෑ. හිටියෙ දේශපාලුවන් කිව්වම මිනී මරන, තග දාන, ඊට පස්සෙ උන්ව බේරගන්න දේශපාලුවො නිසා ඉදිමුන පො|න්නයො ටිකක්. දැන් ඉන්නෙත් එහෙම එවුන් තමයි. හිටපු එවුනුත් නිකන් කෝටු කිතයියො වගේ. බලේ නැති උනු ගමන් බල්ලො වගේ මැරුනෙ කාලකන්නි.
නිකමට හිතල බලපන් ඕකුන්ගෙන් එකෙක්ට වත් හරියට ඒම් එක අරන් වෙඩි තියන්න වත් පුලුවන්ද කියල. පාරවල් වල මහ දවල් ඒම් ගන්න දන්නෙ නැතුව වටේටම තියනව එකෙක් මරන්න ඇවිල්ල. මොන පො|න්නයො ටිකක් ද හිතල බලහන් තමන්ගෙ ජොබ් එක මිනී මරන එක නම්, පිස්තෝලෙ හරියට ඒම් එකක් ගන්න දන්නෙ නැති පො|න්නයෙක් කියන්නෙ. මොන ලැජ්ජ නැති එකෙක් ද.
දේශපාලුව කෝටුකිතයියව බේරගන්නව නීතියෙන්, කෝටු කිතයිය උගෙ යාලුවො සෙට් එකත් එක්ක එකතු වෙලා දේශපාලුවව බේරගන්නව.
පාතාලෙ කියන්නෙ මෙක්සිකෝව (උදා: සිනලෝවා කාටල්) වගේ වෙනම පැති පාලනය කරන, දේශපාලුවන්ටත් පොලිසියට හමුදාවට බය නැති, උන්ගෙම රාජ්‍ය වගේ පාලනය කරන උන් මිසක්, මේ දේශපාලුවන්ගෙ පයිය උරන ගමන් පිස්තෝලයක් අරන් අනිත් උන්ට පඩ පාට් දාන පො|න්නයො රැලක් නෙමෙයි.
mu dan potha liyala iwara nadda??? mata mathaka hatiyata awurudu 2k witara indanma langadima potha release karanawa kiya kiya podi podi video kaali damma. Samahara videos beluwama terennet naa ban kathawe mula meda aga eka eka magul.
aththa kathawaලන්කාවෙ පාතාලයක් කියල එකක් නෑ. හිටියෙ දේශපාලුවන් කිව්වම මිනී මරන, තග දාන, ඊට පස්සෙ උන්ව බේරගන්න දේශපාලුවො නිසා ඉදිමුන පො|න්නයො ටිකක්. දැන් ඉන්නෙත් එහෙම එවුන් තමයි. හිටපු එවුනුත් නිකන් කෝටු කිතයියො වගේ. බලේ නැති උනු ගමන් බල්ලො වගේ මැරුනෙ කාලකන්නි.
නිකමට හිතල බලපන් ඕකුන්ගෙන් එකෙක්ට වත් හරියට ඒම් එක අරන් වෙඩි තියන්න වත් පුලුවන්ද කියල. පාරවල් වල මහ දවල් ඒම් ගන්න දන්නෙ නැතුව වටේටම තියනව එකෙක් මරන්න ඇවිල්ල. මොන පො|න්නයො ටිකක් ද හිතල බලහන් තමන්ගෙ ජොබ් එක මිනී මරන එක නම්, පිස්තෝලෙ හරියට ඒම් එකක් ගන්න දන්නෙ නැති පො|න්නයෙක් කියන්නෙ. මොන ලැජ්ජ නැති එකෙක් ද.
දේශපාලුව කෝටුකිතයියව බේරගන්නව නීතියෙන්, කෝටු කිතයිය උගෙ යාලුවො සෙට් එකත් එක්ක එකතු වෙලා දේශපාලුවව බේරගන්නව.
පාතාලෙ කියන්නෙ මෙක්සිකෝව (උදා: සිනලෝවා කාටල්) වගේ වෙනම පැති පාලනය කරන, දේශපාලුවන්ටත් පොලිසියට හමුදාවට බය නැති, උන්ගෙම රාජ්‍ය වගේ පාලනය කරන උන් මිසක්, මේ දේශපාලුවන්ගෙ පයිය උරන ගමන් පිස්තෝලයක් අරන් අනිත් උන්ට පඩ පාට් දාන පො|න්නයො රැලක් නෙමෙයි.
oya kiyna kena nemei broපාතාලේ සම්බන්ඳේ? හොඳ කෙනෙක්නේ
ඒ කාලෙ චණ්ඩි හිටියා, මරදානේ චොප්පෙලගෙ කාලේ. පාතාලෙ කියන එක හැදුනෙ දේශපාලන අනුග්‍රහය ලැබෙන්න ගත්තට පස්සෙ. වර්තමානෙ නෑ මුලිනුපුටා දැම්මට පස්සෙ. ඔය සමයං අරූ මූ මෙලෝ රහක් නැති ගූ කෑලි.ඔය මොකක් හරි TV programme එකක ගියා පාතාලෙ පටන් ගන්න මුල්ම සිදුවිම් වුණේ 1960 ගනන් වල කියලා. ඒ ප්‍රෝග්‍රෑම් එකට පොලිසියේ උසස් නිලධාරියෙක්, criminal lawyer කෙනෙක් එහෙම ඇවිල්ලා හිටියා. වර්තමානයේ පාතාලය කියලා එකක් නැ කියලා තමයී කිව්වේ.
කලින් තැන තෑන තිබ්බ කෑලි ටිකට ඌන පූර්ණ දාල මේ සීරීස් එක කරන්නෙ, ආරම්භය සහ විකාශනය. මූට පොත් ලියන්න බෑ බං. ෆේස්බුක් එකේ දාපුවා බලපන්. බේසික් ව්‍යාකරණ වත් බෑ. අප කලේය මම කලේය වගේ ඒව ලියන්නෙ. මේ තොරතුරු හොයාගන්න එක අතින් මූ සෑහෙන හොඳයි. ප්‍රසන්ටේෂන් අවුල්. හැබයි මුල් කාලෙ වීඩියෝ වලට වඩා දැන් ඒව සෑහෙන හොඳයි. මේ අලුත් සීරීස් එක හොඳ එකක් වෙයි කියල හිතනව.ඌ චැනල් එක පටන් ගත්ත දවසෙ ඉදන්ම ඔය සෙට් එක ගැන එකම කතා ටිකනෙ හැමදාම කියන්නෙ
ඉස්සර පොත ලියනවා කියලා ඒකෙ කෑලි FB දැම්ම
දැන් ඔය මැරිච්චි මිනිස්සු ටික ගැන හැමදාම එකම කතා ටික කිය උන්ව විකුනන් කනවා
ඔය මූ ගොඩක් හෙන වීරයො වගේ හදුන්වල දෙන එවුන් ඒ කාලෙ ප්‍රා , කහ බලල්ලු, කලු බලල්ලු වගේ ආන්ඩුවෙ අතුරු හමුදා වගෙ JVP මර්ධනය කරපු කණ්ඩායම වල ඉදගෙන මිනී මරපු එවුන්
කුඩු බිස්නස් ඉස්සරලම පටන් ගත්තු generation එක
දැන් උන්ගෙ වෙඩි තිවිල්ල නම් කොහොමද දන්නෙ නෑ. මුල් කාලෙ උන්ට නම් වෙඩි තියන්න පුළුවන්කම තිබ්බ සෑහෙන හොඳට. අනික ෆෝසස් වලින් පනල ආව උන් එහෙම සෑහෙන හිටියනෙ. ටාගට් එක ඇරෙන්න වෙන උන් මැරුනෙ බොහොම අඩුවෙන් ඒ කාලෙ.ලන්කාවෙ පාතාලයක් කියල එකක් නෑ. හිටියෙ දේශපාලුවන් කිව්වම මිනී මරන, තග දාන, ඊට පස්සෙ උන්ව බේරගන්න දේශපාලුවො නිසා ඉදිමුන පො|න්නයො ටිකක්. දැන් ඉන්නෙත් එහෙම එවුන් තමයි. හිටපු එවුනුත් නිකන් කෝටු කිතයියො වගේ. බලේ නැති උනු ගමන් බල්ලො වගේ මැරුනෙ කාලකන්නි.
නිකමට හිතල බලපන් ඕකුන්ගෙන් එකෙක්ට වත් හරියට ඒම් එක අරන් වෙඩි තියන්න වත් පුලුවන්ද කියල. පාරවල් වල මහ දවල් ඒම් ගන්න දන්නෙ නැතුව වටේටම තියනව එකෙක් මරන්න ඇවිල්ල. මොන පො|න්නයො ටිකක් ද හිතල බලහන් තමන්ගෙ ජොබ් එක මිනී මරන එක නම්, පිස්තෝලෙ හරියට ඒම් එකක් ගන්න දන්නෙ නැති පො|න්නයෙක් කියන්නෙ. මොන ලැජ්ජ නැති එකෙක් ද.
දේශපාලුව කෝටුකිතයියව බේරගන්නව නීතියෙන්, කෝටු කිතයිය උගෙ යාලුවො සෙට් එකත් එක්ක එකතු වෙලා දේශපාලුවව බේරගන්නව.
පාතාලෙ කියන්නෙ මෙක්සිකෝව (උදා: සිනලෝවා කාටල්) වගේ වෙනම පැති පාලනය කරන, දේශපාලුවන්ටත් පොලිසියට හමුදාවට බය නැති, උන්ගෙම රාජ්‍ය වගේ පාලනය කරන උන් මිසක්, මේ දේශපාලුවන්ගෙ පයිය උරන ගමන් පිස්තෝලයක් අරන් අනිත් උන්ට පඩ පාට් දාන පො|න්නයො රැලක් නෙමෙයි.
අවුරුදු තිහ හතලිහකට කලින් උන දේවල්නෙ බං. ඇසින් දුටු මිනිස්සුත් තාම ඉන්නවනෙ. පොත් වල පත්තර වල ලියපුවත්, ෆිල්ම් ටෙලිනාටය හදපුවත් ඇත්තම ඇත්ත නෙමෙයි.හොරේෂස්ගේ පලු අරිනවා නේද මු
පොත් පත්තර වල තියෙන ඒවට වඩා මුගේ කතා ඇකියුරේට්. මාත් හොයල බලල වැඩිහිටියන්ගෙන් අහල කියන්නේ. අපේ නෑයො හිටං ඉන්නවා කොළොන්නාවේ මීතොටමුල්ලේ කොටිකාවත්තේ රාජගිරියේ.මුගෙ චැනල් එකේ පරණ වීඩියෝ ඔක්කොම වගේ බලලා තියෙනවා. මූ කියන්නේ එක එකා කියන කටකතා වලට අතිනුත් ටිකක් දාලා. මූ කියන සමහර ඒවා පොත් පත්, පත්තර වල එහෙම තියෙන්නේ සම්පූර්ණයෙන් වෙනස් විදිහට. ඒක නිසා බලන එක නැවැත්තුවා.
රවී දෙමලා තමයි උතුරු කොලබ පාතාලේ ගෝඩ් ෆාදර්වර්තමාන පාතාලෙ හොඳටම සම්බන්ධ රනිල් , රවී ඇතුලු එජාප ලොක්කෝ එක්ක තමයි.. උන්ගෙන් ඇහුව නං හොඳටම කියයි
^ මූ ගැන දාල තිබ්බ වෙන ත්‍රෙඩ් එකකට මම දාපු කොමෙන්ට් එකක්.මූ ගාව වීඩියෝ තියනවලු ෆොටෝ තියනවලු, හැබැයි පෙන්නන්න විදිහක් නෑ ලු. ඒව තියෙන ෆෝන් එක කැඩිලා ලු.
එලකිරියේ ඉස්සර eighty වගේ user name එකක් තියෙන පොරක් හිටියා පාතාලේ විස්තර දැම්මා. ඌ දාපු විස්තරත් මුගේ වීඩියෝ වල දාල තියෙනවා මු හොයා ගත්ත දේවල් වගේ.
මුට කොහෙන් හරි හැම පාතාලයම හම්බෙන එක තමා තාත්වික නැත්තේ . දවසක් ක්‍රිකට් ගහද්දි කොල්ලෙක් ආවලු මුන් ක්‍රිකට් එක්ක ගහන්න. බලද්දී දම්මික කියන කෙනලු . නාන්න ගිහින් , පාරේ යද්දී , කන්න ගිහින් මුට මාර ගොඩක් සෙට් වෙන්නේ .අවුරුදු තිහ හතලිහකට කලින් උන දේවල්නෙ බං. ඇසින් දුටු මිනිස්සුත් තාම ඉන්නවනෙ. පොත් වල පත්තර වල ලියපුවත්, ෆිල්ම් ටෙලිනාටය හදපුවත් ඇත්තම ඇත්ත නෙමෙයි.
ඌ හොයාගත්ත කියන සමහර දේවල් මමත් දැනන් හිටියා කලින්. අපේ ගම් වල මිනිස්සු ඒව දන්නවා. රටේම උන් දන්නෙ නෑ. මූ පිටින් ඇවිල්ල ඒ විස්තර හොයාගන්නෙ පාතාලයො ආශ්‍රය කරපු ඒ කාලෙ ෆස්ට් හෑන්ඩ් අත්දැකපු මිනිස්සු එක්ක කතා කරල. ඔය පරණ පාතාලෙ කියන ගොඩක් උන් ගමේ අහලපහල මිනිස්සු එක්ක මාර හොඳින් යහපත්ව ජීවත් උන උන්. දුප්පත් අසරණ මිනිස්සුන්ට එහෙම උදව් කරගෙන. උන් හතුරො එක්ක මිනිමරාගත්තට සාමාන්‍ය මිනිස්සු එක්ක මාර එකතුයි. ඌ කියනව ධම්මික එක්ක ක්‍රිකට් ගහුවා, බැද්දගාන සංජීව මුන්ගෙ ගෙවල් ගාව කෑල්ලක් කලා අරව මේව කතා. ඇත්ත බොරු දන්නෙ නෑ ඒවල. හැබැයි ඒ කාලෙ පාතාලයො ගේමක් දීලා වහුන් වෙලා ඉන්න කලුතර පැත්තට තමා ගියේ. කඩුවෙල වසන්තලට ගේම දීල නේවි රුවන්ල ගියෙත් කලුතර පැත්තට. බෙන්තොට පැත්තෙ හොටෙල් එකක්ද මන්ද. එහෙ ඉඳන් පොලිසියට බාර උනේ. කොහොමහරි මූ ඒ ෆැක්ට් එක පාවිච්චි කරල බොරු කියනව වෙන්න පුළුවන්. ඒ උනාට ඇත්තට වෙච්ච, උනා කියල අපි දන්න සිද්ධි වල මූ රිපෝට් කරන ඒව ගොඩක් දුරට නිවැරදි.මුට කොහෙන් හරි හැම පාතාලයම හම්බෙන එක තමා තාත්වික නැත්තේ . දවසක් ක්‍රිකට් ගහද්දි කොල්ලෙක් ආවලු මුන් ක්‍රිකට් එක්ක ගහන්න. බලද්දී දම්මික කියන කෙනලු . නාන්න ගිහින් , පාරේ යද්දී , කන්න ගිහින් මුට මාර ගොඩක් සෙට් වෙන්නේ .