ලංකාවෙ බිලියනර්ස්ල !

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ලන්කාවේ ගොඩක් අය පොහොසත් මිනුස්සු එක්ක ඊර්ශියයි. උන් හිතන්නෙ පිටරටවල හෙන බෝදි සත්ව ඩයල් ඉන්නෙ කියලා. ඔය ඊලෝන් බිල්ගේට්ස් ඔක්කොම ඉහල මද්‍යම පන්තික පවුල් වලින් ආපූ අය තමයි .
    ඉස්සර බිල් ගේට්ස්ට කිව්වෙ පොර නැවතිල ඉන්නෙ වයිට් හවුස් එකේ කියලා . :P
    ඊලෝන් මස්ක්ගෙ බිස්නස් බැක්ක්‍රප්ට් උනාම ගොඩ දැම්මෙ ෆෙඩරල් රිසර්වු එකෙන් . අනෙක ඔය ඊලෝන්ගෙ ගොඩක් බිස්නස් ඌ පටන්ගත්ත ඒව නෙමෙයි.
    පොඩි තැනක ඉඩලා කාලයක් අර ගත්ත කෙනෙක් ජෙෆ් බේසෝස් . එයාට තරුන කාලෙම ඒක නිසා පොහොසත් වෙන්න බැරි උනා.හැබැයි පොරත් පොලිටික්ස් යූස් කලා .
    මන් කිව්වානෙ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක හොඳ උන පලියටම ලොකු කොලෙජ් වලට ගිය පලියටම බිලියන පතියො වෙන්න බැහැ .
    ඊලාන් උනත් බිලියනපතියෙක් උනෙ රෙදි බිස්නස් කරලා නෙමෙ නෙ ?
    ඌ ආස කරපු ඉන්ඩස්ට්‍රීස් වල ක්ෂේස්ත්‍ර වල තිබ්බ ප්‍රශ්න වලට විසඳුම් දීලා .

    පොඩි තැන ඉඳන් ගේම ගහපු කියන කාරණාවට සාධාරණ වෙන්න පුළුවන් ජෙනුවින්ම උදාහරණය තමා ජැක් මා .

    ලංකාවෙ ඉන්හෙරිටන්ස් නැතුව ගොඩගිය උන් නැති තරම් බන් .
    ගොඩක් උන්ට බඳින ගැණිගෙ දැවැද්ද හරි ලැබෙනවා .

    අර නවලෝක මුදලාලිටත් පොර වැඩ කරපු කඩෙ මුදලාලියා මලහම ඒක අයිති වෙලා .
    නැතිනම් පොරත් සොරි තමා.
     
    Raskolnikov

    Active member
  • Oct 29, 2019
    178
    155
    43
    සකර්බර්ග්,ස්ටීව් ජොබ්ස්... මාර්කට් කැපිටල් එක මිලියන් වලින් ඉන්වෙස්ට් කරලා නෙමෙයිනේ පටන් ගත්තේ...ලංකාවේ නන් දමමිකටයි රවී ජයවර්ධන ටයි වගේ කිහිප දෙනෙක්ට විතරයි කැසිනෝ දාන්න පුලුවන්.තව කිහිප දෙනෙක්ට විතරයි අරක්කු හදන්න පුලුවන්.ඒ වගේ විකෘති වුන මාර්කට් එකක් නෙමෙයිනේ තියෙන්නේ.ඒකෙන් කියන්නෙ නෑ පරමාදර්ශී නිදහස් වෙලද පොලක් තියෙන්නේ කියලා
    ඔක්කොම එකයි බං. philip.greenspun.com/bg/
    එහෙත් big corporation වලට unfair advantages තියනෝ. එහෙත් lobbying තියනෝ. It's just that they are more sophisticated and we are more blatant. සකබරයට ඉස්කෝලෙ නම තිබ්බ. ජොබ්ස් අනේ මන්ද.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මන් කිව්වානෙ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක හොඳ උන පලියටම ලොකු කොලෙජ් වලට ගිය පලියටම බිලියන පතියො වෙන්න බැහැ .
    ඊලාන් උනත් බිලියනපතියෙක් උනෙ රෙදි බිස්නස් කරලා නෙමෙ නෙ ?
    ඌ ආස කරපු ඉන්ඩස්ට්‍රීස් වල ක්ෂේස්ත්‍ර වල තිබ්බ ප්‍රශ්න වලට විසඳුම් දීලා .

    පොඩි තැන ඉඳන් ගේම ගහපු කියන කාරණාවට සාධාරණ වෙන්න පුළුවන් ජෙනුවින්ම උදාහරණය තමා ජැක් මා .

    ලංකාවෙ ඉන්හෙරිටන්ස් නැතුව ගොඩගිය උන් නැති තරම් බන් .
    ගොඩක් උන්ට බඳින ගැණිගෙ දැවැද්ද හරි ලැබෙනවා .

    අර නවලෝක මුදලාලිටත් පොර වැඩ කරපු කඩෙ මුදලාලියා මලහම ඒක අයිති වෙලා .
    නැතිනම් පොරත් සොරි තමා.
    ඒවට තමා ලක් එක කියන්නේ
     
    • Like
    Reactions: BruceWayne92

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මල්ලි ගල් වලේ වැඩ කරාඩ්ද? සුපිරි experience එකක් නේ. මාර ඩයල් එකක් නේ
    ow weda kala awuruddakma witara.. maasa6k eka digata weda kala... exprnce kiyanne kiyala wedak na ithin... lankawe inna keriyo serama set wela thiynawa.. awurudu 12 kolloth dawas padi 1500 aran tipa 1000k witara gahagannawa... reta naanage kaden kanji paarak daala enne 6.35 kelani vally train1 maradanen pltfm nommara10n... mam a kaale maaseta 60n eha heuwa.. patta widiyata maansi wela weda kalaa.. a mahansiya agayanna thambila,demala aya salli dunna... mam karaththe thallu karagena eka storuwe idan anikata yaddi mage kraththen wena kdawala un badu thiynawa meka athenta denna kiyalamage saakuwata ru50k daala... mam a wage namak hadagatta anthima kaale...karaththe thallu karan yana 150m ta salute 50k nam wadinawamai mata... mam al krala typical gothayek widiyata gewuwa uni life1 boru lukukam,adambarakam,uddachchakam kotinma mata jiwithe manussa gathi kiyala dunne galwala... empathy, emotional intelligence wage dewal practically exprnce kale othendi... karaththe tallu kala wageama bosa hajjiyarge discovery4 1e salli aran bank walatath ghn thiynawa... dawasak daannam thread1k...
     
    දැන් දාපන්..කොහෙද බන් ගල් වල
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් දාපන්..කොහෙද බන් ගල් වල
    cmb12 mchn.... dan ba bro... maasa6ma exprnce piliwelata daannam episode 100k witara yaawi eka daanna.. balamuko issarahata.. gal wala kiyanne issara thaddiiii galkandak.. sudda harbor1 terminals gahanna gal gatte a gal kanda kadalaa.. gal gaththama ethana ethana galwala una.... dan ithin ethana athi galwalak na,lankaawe yakada aluminuim market run wenne othanin...harbor1n kelinma badu genne galwalata tanki pitin... godak shop wala storu thiyenne mattakuliya grandpass dematagoda wage dura... samahara ewa shop1ma baanawa, wediwa kelinma storuwata...loku orders nam kelinma tankiyama customrsta yawanawa.. moka unath baanne api thamaa....(a kaale)
     
    Last edited:
    • Wow
    Reactions: Master malli

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මන් කිව්වානෙ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක හොඳ උන පලියටම ලොකු කොලෙජ් වලට ගිය පලියටම බිලියන පතියො වෙන්න බැහැ .
    ඊලාන් උනත් බිලියනපතියෙක් උනෙ රෙදි බිස්නස් කරලා නෙමෙ නෙ ?
    ඌ ආස කරපු ඉන්ඩස්ට්‍රීස් වල ක්ෂේස්ත්‍ර වල තිබ්බ ප්‍රශ්න වලට විසඳුම් දීලා .

    පොඩි තැන ඉඳන් ගේම ගහපු කියන කාරණාවට සාධාරණ වෙන්න පුළුවන් ජෙනුවින්ම උදාහරණය තමා ජැක් මා .

    ලංකාවෙ ඉන්හෙරිටන්ස් නැතුව ගොඩගිය උන් නැති තරම් බන් .
    ගොඩක් උන්ට බඳින ගැණිගෙ දැවැද්ද හරි ලැබෙනවා .

    අර නවලෝක මුදලාලිටත් පොර වැඩ කරපු කඩෙ මුදලාලියා මලහම ඒක අයිති වෙලා .
    නැතිනම් පොරත් සොරි තමා.
    USA වයි ලංකාවයි ගත්තාම මිනිස්සුන්ගේ mindset එක වෙනස්, සමාජය වපසරිය වෙනස්, motivation එක වෙනස්.
    American civil war එක ඉවර වුනත් එක්කම තමයි වුන්ගේ mindset එක වෙනස් වෙන්න පටන් ගන්නේ.
    මුලින්ම පටන් ගත්තු අයව දැකල අනික් අයට motivation එකක් ආවා.
    කානගී වගේ අදටත් ලෝකේ calculate කරපු ලොකුම සල්ලිකාරය. දුප්පත් කොල්ලෙක් ඉස්කොලේවත් හරියට යන්න බැරි වුන.
    ඉතින් එච්චර අතීතයකින් පටන් ගත්තු නිසා අද USA ඔහොම වෙලා තියනව.
    ලංකාවේ අවුල වෙලා තියෙන්නේ එහෙම motivation එකක් දෙන්න හදපු මිනිස්සුත් එක්කෝ නැති වෙලා ගියා. නැත්නම් දේශපාලනයට අහු වුණා.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ලංකාවේ පොඩි වියාපාරයක් කරලා තැනකට ආවට පස්සේ, එතනින් එහාට දේශපාලනය සහයෝගය නැතුව උඩට ගිය කට්ටිය නම් නැ.
    ලංකාවේ දේශපාලනය පුළුවන් වියාපාරකයන් හදන්න සහ නැති කරන්න.