මන් කිව්වානෙ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක හොඳ උන පලියටම ලොකු කොලෙජ් වලට ගිය පලියටම බිලියන පතියො වෙන්න බැහැ .ලන්කාවේ ගොඩක් අය පොහොසත් මිනුස්සු එක්ක ඊර්ශියයි. උන් හිතන්නෙ පිටරටවල හෙන බෝදි සත්ව ඩයල් ඉන්නෙ කියලා. ඔය ඊලෝන් බිල්ගේට්ස් ඔක්කොම ඉහල මද්යම පන්තික පවුල් වලින් ආපූ අය තමයි .
ඉස්සර බිල් ගේට්ස්ට කිව්වෙ පොර නැවතිල ඉන්නෙ වයිට් හවුස් එකේ කියලා .
ඊලෝන් මස්ක්ගෙ බිස්නස් බැක්ක්රප්ට් උනාම ගොඩ දැම්මෙ ෆෙඩරල් රිසර්වු එකෙන් . අනෙක ඔය ඊලෝන්ගෙ ගොඩක් බිස්නස් ඌ පටන්ගත්ත ඒව නෙමෙයි.
පොඩි තැනක ඉඩලා කාලයක් අර ගත්ත කෙනෙක් ජෙෆ් බේසෝස් . එයාට තරුන කාලෙම ඒක නිසා පොහොසත් වෙන්න බැරි උනා.හැබැයි පොරත් පොලිටික්ස් යූස් කලා .
ඊලාන් උනත් බිලියනපතියෙක් උනෙ රෙදි බිස්නස් කරලා නෙමෙ නෙ ?
ඌ ආස කරපු ඉන්ඩස්ට්‍රීස් වල ක්ෂේස්ත්‍ර වල තිබ්බ ප්‍රශ්න වලට විසඳුම් දීලා .
පොඩි තැන ඉඳන් ගේම ගහපු කියන කාරණාවට සාධාරණ වෙන්න පුළුවන් ජෙනුවින්ම උදාහරණය තමා ජැක් මා .
ලංකාවෙ ඉන්හෙරිටන්ස් නැතුව ගොඩගිය උන් නැති තරම් බන් .
ගොඩක් උන්ට බඳින ගැණිගෙ දැවැද්ද හරි ලැබෙනවා .
අර නවලෝක මුදලාලිටත් පොර වැඩ කරපු කඩෙ මුදලාලියා මලහම ඒක අයිති වෙලා .
නැතිනම් පොරත් සොරි තමා.
