eeta passe විමලාවති, ප්‍රමිලාවති, උදුලාවති, කමලාවති සහ සුමනාවති goda yanewa..![]()
ita passe charulatha synthetic mal hadala wikunanna gannawa itath wada aduwata... විමලාවති, ප්‍රමිලාවති, උදුලාවති, කමලාවති සහ සුමනාවති set ekath dan pare higa kanawa...

eeta passe විමලාවති, ප්‍රමිලාවති, උදුලාවති, කමලාවති සහ සුමනාවති goda yanewa..![]()

godak denak hithanne price eka gana.
so, siriyawathige income eka godak adu wenwa..
long term investment loans gewaganna baruwa siriyawathita hikenawa..![]()
ලස්සනට කොළ පාටට කොළ දාල තව සුට්ටන් මලකුත් තියෙන පැලයක් නං කනාටු ගැහිච්ච එකකට වඩා වැඩි ගානක් දීල ගනීවි මිනිස්සු. මුලින් ටිකක් බිස්නස් අඩු උනත් කාලයක් යද්දී මිනිස්සු අනික් මල් වල කොලිටිය අඩු බව තෙරුන් ගනීවි![]()
එහෙම කිසිම වෙනසක් නැතුව ඒ මල් ගහම අඩුවට අනික් අය හදනවනං සිරියාවතී අසාර්ථකයි මමනං කියන්නෙ


ඔව් ඔව් ඇත්ත අනික් බඩු වලටත් ඒ වගේ මොකක්හරි ජිල්මාට් එකක් දාල තරගෙට මුණ දෙන්න ඕනේ නේදමේක උදාහරනයක් විතරයි මචන්.
භාන්ඩයක කොලිටි එක කියන එක ගොඩක් වෙලාවට ඇහැට පෙනෙන දෙයක් නෙමෙයි.![]()
ඔව් ඔව් ඇත්ත අනික් බඩු වලටත් ඒ වගේ මොකක්හරි ජිල්මාට් එකක් දාල තරගෙට මුණ දෙන්න ඕනේ නේද
දැන් ගොඩක් ඒවගේ පැකින් එක ලස්සනට පොෂ් පාටට තිබුනොත් කට්ටිය ගාන වැඩි වුනත් ගන්නවනේ ඒ වගේ

13) සිරියාවතී කොහොම හරි බිස්නස් සාර්ථක කරගන්නව


13)
මෙතනිං එහාට කියන්න යන්නෑ. අර අන්තිමට කියපු සීන් එක ඇත්තට වුන දෙයක්
අන්තිමට වෙන්නෙ මිනිස්සුන්ව මල් වලට ඇත්බැහි කරවල ඒ අවට පරිසරේම විනාශ කරගෙන අර අමුතු entity එක තමාගේ පැවැත්ම සාර්ථක කරගන්නව
we have already invented the ai. its name is corporations. -Jeremy Lent
Since no human consciousness is governing it centrally.
One could argue that Entity is the nature itself.Since no human consciousness is governing it centrally.
he explains this nicely 
13) සිරියාවතී කොහොම හරි බිස්නස් සාර්ථක කරගන්නව
14) ඊට පස්සෙ මහා පරිමාණෙන් මල් පැල බිස්නස් එකක් පටං ගන්නව
15) ඒක සිරියාවතීට තනියෙන් කරගෙන යන්න බෑ. සිරියාවතී සේවකයො ගන්නව. සේවකයන්ට තියෙන්නෙ මහන්සි වෙලා මල් පැල වවන්න. සිරියාවතී ඒව විකුණල ලාභ ලබනව
16) එහෙම කරන්න සිරියාවතීට සේවකයන්ගෙ ශ්‍රමයෙ නියම අගයට වඩා අඩුමුදලක් සේවකයන්ට චේතන විදිහට දෙන්න සිද්ධ වෙනව. දැන් සිරියාවතී කිසිම නිශ්පාදනයක් කරන්නෙ නැතුව වෙන අයගෙ ශ්‍රමය විකුණල ලාභ ලබනව
17) මේක තවත් සාර්ථක කරගන්න සිරියාවතීට විද්‍යාත්මකව කලමණාකරණය සිද්ධ වෙනව. සිරියාවතී සේවකයන්ට විශේෂ tasks පවරනව. එක්කෙනෙක් පෝර දානව විතරයි. තව කෙනෙක් වතුර දානව විතරයි. තව කෙනෙක් කොල කපනව විතරයි etc
18) දැන් සේවකයන්ට අවබෝධයක් නෑ තමන් කරන්නෙ මොකක්ද කියල. හැමෝම ඔහෝ තමන්ට පවරල තියෙන දේ කරනව. සේවකයන්ට තමන් කරන්නෙ මොකක්ද ඇහුවොත් සිරියාවතී ගාව වැඩ කරනව ඇරෙන්න තමන් කරන දේවත් කියාගන්න තේරෙන්නෑ. සේවකයො තමන් කරන නිශ්පාදනයෙන් alienate වෙනව
19) තමන්ගෙ නිශ්පාදනයෙන් alienate වීමත් එක්ක සේවකයන්ට රස්සාව එපා වෙනව. ජීවත් වෙන්න සල්ලි ඕනෙ නිසා කරනව මිසක් තමන් කරන දේ තේරුම මොකක්ද කියල කියාගන්නවත් තේරෙන්නැතුව සේවකයො depress වෙනව.
20) සිරියාවතීගෙ සේවකයන්ට ටික ටික depression හැදෙන්න ගන්නව. මේක පාලනය කරන්න counselors ලව දාන්න සිද්ධ වෙනව. anti depressants දෙන්න සිද්ධ වෙනව. ඒත් සිරිවාතීගෙ ව්‍යාපාරෙ නැගල යනව.
21) සිරියාවතී සමාගම corporation එකක් කරනව. දැන් සමාගමට අයිති කාරයෙක් නෑ. ඉන්නෙ ආයෝජකයො සහ සේවකයො. හැමෝම සමාගමේ ලාභය උපරිම කිරීම වෙනුවෙන් වැඩ කරන්න මහන්සි වෙනව. සමාගම කරන කිසිම වැරැද්දකට නඩු දාන්නවත් පුද්ගලයෙක් නෑ. හැමෝම මිනිස්සුන්ගෙන් ස්වායත්තව පවතින සිරියාවතී මල් සමාගම කියල මනුස්සයෙක්ටත් වඩා අයිතිවාසිකම් සහ බලය වැඩි entity එකක පැවැත්ම අදහනව.
22) profit එක වැඩි කරගන්න මේ සමාගම subconsciously ඒකෙ සේවකයන්ට, ආයෝජකයන්ට යෝජනා කරනව අපි මහා පරිමාණයෙන් pesticides පාවිච්චි කරමු. GMO වලිං මල් වවල ඒවට patent ගමු කියල. ඉතිං සිරියාවතී මල් සමාගම එහෙම කරනව.
23) ඒ මල් එක්ක පරාගණය වෙලා ලඟ වත්තක වවන non-GMO මල් වලිං සිරියාවතී සමාගමේ මල් වල ජාන හම්බවෙනව. මෙන්න සමාගමේ අයිතිය උල්ලංගනය කිරීමක්. සිරියාවතී සමාගම ඒ අසරණ මනුස්සයට විරුද්ධව නඩු දානව. දැන් සොබාදහමට මීමැස්සන්ට ඕනෙ විදිහට පරාගණය කරන්නවත් අයිතියක් නෑ. මුලු සොබාදහමෙම අයිතිය සිරියාවතී සමාගම අල්ලගෙන. අපේ ජාන හොරකං කරන ස්වභාවික පරාගණ ක්‍රමවේදය නැති කල යුතුයි කියල සිරියාවතී මල් සමාගමෙන් කියනව.
මෙතනිං එහාට කියන්න යන්නෑ. අර අන්තිමට කියපු සීන් එක ඇත්තට වුන දෙයක්
අන්තිමට වෙන්නෙ මිනිස්සුන්ව මල් වලට ඇත්බැහි කරවල ඒ අවට පරිසරේම විනාශ කරගෙන අර අමුතු entity එක තමාගේ පැවැත්ම සාර්ථක කරගන්නව
we have already invented the ai. its name is corporations. -Jeremy Lent
Lankawe web design business ekata kela unaa wage thamai![]()
Anith eka sillara kada..ekek kadayak dammoth anith patthe ekath kadayak danawa..


මේ අවුලක් නැත්තම් කියන්න පුලුවන්ද ඔයා ඉන්න ෆීල්ඩ් එක මොකක්ද
මොන වගේ තනතුරක් දරනව ද කියල ?
Sirawata dan Rs500 ta ne website hadanne
Sillara kadath ehema thamai. Adiyen adiyata sillara kada dagena yanawa, ekektawath kenda ne, Cargills karaya mini supermarket ekak atewwa gaman arun okkotama habak wenawa![]()

මේ අවුලක් නැත්තම් කියන්න පුලුවන්ද ඔයා ඉන්න ෆීල්ඩ් එක මොකක්ද
මොන වගේ තනතුරක් දරනව ද කියල ?


මේ අවුලක් නැත්තම් කියන්න පුලුවන්ද ඔයා ඉන්න ෆීල්ඩ් එක මොකක්ද
මොන වගේ තනතුරක් දරනව ද කියල ?